නිවසේදිම මාලු බනිස් හදමු ...
මේ මගේ පළමු වන පාඩම...

වයිෆ් වෑඩට ගිය වෙලාවෙ හදන්න හිතුනා..පෑය 2ක් වගෙ ගියේ හරිම පහසුයි
මුලින්ම අවශ්‍ය ද්‍රව්ය මොනවද බලමු
1. පාන් පිටි ග්‍රෑම් 500
2. යීස්ට් ග්‍රෑම් 25
3. බටර් මේස හෑදි 2
4. සීනි මේස හෑදි 2
5. කිරි හෝ පිටි කිරි කෝප්ප 1 (පිටි කිරි නම් මේස හෑදි 2ක් 3 ක් පිටි එකටම දාන්න)
6. බිත්තර 2
7. ලුනු තේ හෑදි 2
8. සෑමන් ටින් 1 ක් හෝ මාලු
9. අල ග්‍රෑම් 250
10. ලූණු ගස් හෝ ලීක්ස් ( අත්‍යවශ්‍ය නොවේ )
11. ලූණු ගෙඩියක්
මුලින්ම යීස්ට් සහ සීනි සහ වතුර කෝප්පයකට දමා හොදින් කවලම් කරගන්න
හොදින් ඉඩ කඩ ඈති භාජනයකට පිටි, ලුනු, බටර් දිය කර, ඊස්ට්, බිත්තර, කිරි එකතු කර හොදින් අනන්න ( බිත්තර 2ක වෙනම ගසා ටිකක් ඉතුරු කරගෙන අනිත් එව දමන්න )
දෑන් තෙත රෙදි කඩකින් වසා පෑයක් පමන තබන්න
ඒ අතරෙ අපි කරි එක හදා ගමු...
මුලින්ම අල ටික තම්බා ගන්න
භාජනයක් ලිපේ තියලා තෙල් මේස හෑන්දක් පමන දමන්න...එයට අබ , කරපින්චා , කහ කුඩු දමා හොදින් පිස ගන්න..දෑන් සෑමන් ද එක් කරන්න ලුනු ගම්මිරිස්,මිරිස් කුඩු, තුනපහ එකතු කරන්න..හොදින් කවලම් කර පියනකින් වසා පිසගන්න..දෑන් අල ටික පොඩි කෑබලි කපා එක් කරන්න..අවශ්‍ය නම් දෙහි බින්දු කීපයක් දමා ගන්න
පෑයකට පසු දෑන් පිටි මිශ්‍රණය දෙගුනයකින් විශාල වී තිබෙ..එය නෑවත ටිකක් අනා ගන්න...පසුව කුඩා ප්‍රමාණයේ බෝල සාදා එකිනෙකට නොඈලෙන සේ තබා රෙදි කඩින් වසන්න (10 මිනිත්තු )
දෑන් බෝල ටික පට පට ගාල පිම්බෙනවා අශාවෙ බෑ

වෙන බෝල නෙවේ බොලව් පිටි බෝල

හරි දෑන් එක බෝලයක් අරන් හොදට තුනී කරගන්න රොටියක් වගෙ 12 සෙ.මි. වගේ.. එකට කරී එකෙන් හෑදි 2ක් විතර මෙදට තියල පෑති 3කින් හදපු රොටිය නවන්න..තුන්මුලස් එකක් වගේ...
දෑන් අවන් එකට දාන ට්‍රේ එකට තෙල් කඩදාසියක් තියල හදපු ඒවා තියන්න ඈලෙන්නෙ නෑති වෙන්න..මුලින් ඉතුරු කරගන්න කිව්ව නේද බිත්තර ගහපු ටිකක් දෑන් එක ගාගන්න අර බනිස් වලට
වෙන වෙන බනිස් වලට ගෑවට මම වග කියන්නෙ නෑ ඕන් 

අවන් එක 230 රත් වෙන්න තියල ඔය බිත්තර ගාගත්ත ඒව ටික දාලා මිනිත්තු 20 ක් වගේ පුච්චගන්න....
මෙන්න උනු උනු බඩු ......

කියන්න බෑරි උනානේ මේක හදන්න ලේසි කිව්වට මම මාර ගේමක් දුන්නේ මෙයා එක්ක...ගෙවල් පෙරලුවා...හදපු කරිය හොරෙන් කාල කට දන්න අරන් අය්යො සල්ලි එයාව බලල එද්දි පිටි ගුලි අහස උසට පිම්බිලා..කොහොම හරි හෑදුවා
ටිකක් වෙලා යද්දි පොලිසියෙනුත් පෑන්නා .....

එහෙනම් ඔන්න මම ගියා...හදල බලලා කියන්නකෝ....තව මේ වගේ ලෙසි පහසු කෑමක් අරන් එනකල් ජය වේවා.... ( හොද නම් රෙපක් දීලම යන්න )

Last edited by a moderator:

sorry machanla oyatath rep++