එළ කිරියේ cricket match එකේ සංවිධනය කටයුතු

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    එළ කිරියේ cricket match එකේ සංවිධනය කටයුතු

    cricket match එකේ සංවිධන කටයුතු

    සය සාමජික සහැල්ලු පන්දු ක්‍රිකට් තරගා වලියක් පැවැත්වීමට සංවිධනය කරන්නෙමු
    සංවිධායක මාණ්ඩලය

    donta
    diazkolla
    Harshat92
    Santa DX
    ♥-Aurora-♥
    ncpasan
    DAMER
    diazkolla
    Honest-killer
    Gasa84
    dinchad
    cybershot
    Silly point

    මෙම මහත්වරුන්ට කාර්ය වනුයේ ground එකක් සෙවීම { කොලබ අවටින්} රාජගිරිය ප්‍රදේශයේ ground එකක් සදහා 7000 - 10000 අතර මුදලක් අය කරන බව වාර්තා වේ
    ඔබගේ කටයුතු ඉක්මනට කර දීමට කාරුණික වන්න

    මීලග කාරිය වනුයේ dj එකක් සොයා ගැනීමයි

    ~Archer~
    Limzy
    shag105
    Roamstar
    spssps
    malinzu
    Rangau2
    thusi02
    keshara
    DJU9

    මීලග කාරිය වනුයේ dj එකක් සොයා ගැනීමේ කාරිය ඉහත අයට බාරවේ

    මීලග කාර්ය ආහාර පාන

    rm1980
    Dharatha
    De Zigner
    ncpasan
    DAMER
    subash dushmantha

    දවල් ආහාරය රාත්‍රී ආහාර සොයා ගැනීම අඩු මුදලට සොයා ගැනීමේ කාරිය ඉහත ඔබලා හට බාරවේ

    cricket match එකේ සංවිධන කටයුතුවලට අවශ්‍ය අනෙකුත් දේ ඔබා හට බාරවේ
    (කණ්ඩයම් සකස් කිරීම වැනි දෑ )

    nvhcc89
    ksndhr
    Mr.Truth
    hs_pitiyegedara
    Gasa84
    EUMA175
    chami_84
    saman_cool

    මුදල් කටයුතු
    maheshsenadheera
    tshirtZ

    සියලු දෙනා විසින් අර මුදල් සොයා දෙන්නේ නම් ඉතා අගේය
    එවැනි අය අප හට මෙය සංවිධනය කර ගෙනිමට උදව් කරන්න

    එක් සාමජිකයකුගෙන් 1000 rs මුදලක් අය කළහොත් අපට මේම සියලුදේ කර ගත හෙකි යන්න මගේ පෞධ්ගලික් මතයයි එය එදින දොරටුවෙන් එකතු කල හෙකි වේවි

    අනෙකුත් අය සංවිධායක මණ්ඩලයට බොක්කේනම් උදව් කරයි යන්න අපගේ විස්වාසයයි

    සැ යු මෙම සියලු කටයුතු 2013 /11/20 දිනට ප්‍රතම කල ගත හොත් දෙසැම්බර් මුල් සති දෙක දිනයක පවත් විය හෙක (7-8 14 -15 )යන දිනයකදී පෙවත්විය හෙක

    සැ යු තරගය පැවැත්වෙන දිනයේධි එළකිරියේ නම් ඇසීමෙන් හෝ කීමෙන් වලකින්න
    මෙය විහිලුවකට නොගන්නා මෙන් කාරුණික ඉල්ලා සිටිමි

    මෙහි ඇති දෑ වෙනස් කිරිමට් අවශ්‍යනම් හෙට සවස 6ට පෙර කියන්න
     
    Last edited:
    • Like
    Reactions: prasad9805

    coolmanaram

    Well-known member
  • Jun 24, 2011
    2,128
    713
    113
    Fridge එකේ CooL
    Up..up...up..
    NGreat_zpseb6bef80.gif

    CooL එකේ අපි CrickeTගහමු...
    [
    NHappy_zpsd0dc0266.gif
     
    KaalaGola

    Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    34
    දික්තලාගෙ ගෙදර
    puka uda daagena kalata wadak nahe ban okata anthimata ekekwath enne nahe... Enawa nam enne hamadama ena un tika thamai... Anthimata thibuna event eka REDBULL CAMPUS CRICKET eka eth ekata ki denek enawa kiuwa da anthimata awe 6 denai (me and my swt wife athuluwa).. Eka nisa boru nokara enawa nam aththa kiyapalla
     
    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    puka uda daagena kalata wadak nahe ban okata anthimata ekekwath enne nahe... Enawa nam enne hamadama ena un tika thamai... Anthimata thibuna event eka REDBULL CAMPUS CRICKET eka eth ekata ki denek enawa kiuwa da anthimata awe 6 denai (me and my swt wife athuluwa).. Eka nisa boru nokara enawa nam aththa kiyapalla

    ow bun elakiriye enawa kiwwata katawath mokuth laben nane! aththatama enawanam kiyapalla :dull:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    puka uda daagena kalata wadak nahe ban okata anthimata ekekwath enne nahe... Enawa nam enne hamadama ena un tika thamai... Anthimata thibuna event eka REDBULL CAMPUS CRICKET eka eth ekata ki denek enawa kiuwa da anthimata awe 6 denai (me and my swt wife athuluwa).. Eka nisa boru nokara enawa nam aththa kiyapalla

    ow aniwaren kiyann anawanam hode plz