සවුදි අරාබියේ ජෙඩා හි තුන් හැවිරිදි දැරිය
සවුදි අරාබියේ ජෙඩා හි තුන් හැවිරිදි දැරියක් මිනිසුන් සමූහයක් විසින් අමානුෂික ලෙස දූෂණය කොට මහමග විසිකර දමා සිටියදී හමුවී ඇත.
ජෙඩාහි Western Red Sea port රෝහලේ වෛද්‍යවරු පවසන්නේ කණ්ඩායමක් විසින් මාරුවෙන් මාරුවට මේ දැරියව ඉතා තිරිසන් ලෙස දූෂණය කොට ඇති බවත්, ඇයව හමුවන විට ඇගේ සිරුර පුරාම තැලීම් හා තුවාල තිබුණු බවත්, දැඩි වේදනාවෙන් දැරිය හඩමින් සිටි බවත්ය.
ඇයව කොතරම් දරුණු ලෙස දූෂණය කර ඇතිදැයි කිවහොත් ඇගේ ශරීර අභ්‍යන්තර අවයව වලට දැඩිසේ හානි සිදුවී ඇත. දැරිය මේ වන විටද ජීවිතයත් මරණයත් අතර සටනක් කරමින් රෝහලේ දැඩි සත්කාර ඒකකයේ හිදින්නීය.
ඇයගේ ජීවිතය ගලවා ගන්නට හැකි තාක් උත්සාහ දරන බවත් යම් හෙයකින් ජීවිතය ගලවා ගන්නට ඇයට හැකි වුවත් ජීවිත කාලය පුරාවට ඇය රෝගියෙකු වනු ඇති බවත් වෛද්‍යවරු කියති.
මා මේ පුවත ඔබට ඉදිරිපත් කරනවා පමණකි. පසු සටහනක් තබන්නට තරම් කිසිවක් මට සිතා ගත නොහැකිය. සිතට දැනෙන්නේ එතරම් කම්පනයකි.