ඇපල් ෆෝන් ෆැක්ට්‍රි අන්ලොක් කරන ක්‍රමය 2

seesor123

Well-known member
  • Dec 20, 2011
    998
    321
    83
    Kurunegala
    ඇපල් ෆෝන් ෆැක්ට්‍රි අන්ලොක් කරන ක්‍රමය 2

    ඔන්න වැඩේ පටන් ගන්නයි හදන්නේ. මුලින්ම කියන්න ඕනේ මේක ෆ්‍රී ෆැක්ට්‍රි අන්ලොක් කරන හැටි නම් නෙමෙයි. එහෙම ෆ්‍රී අන්ලොක් කරන විදිහක් නම් මම තවම දන්නේ නෑ.

    ෆෝන් ශොප් වලත් කරන්නේ මේ ක්‍රමයම තමයි.

    මේක කරන්න නම් අනිවාර්යෙන්ම ඔයාලා ලග ක්‍රෙඩිට් කාඩ් එකක් හරි ඔන්ලයින් ගෙවන්න පුලුවන් කඩ් එකක් තියෙන්න ඕන. නැත්නම් යාලුවෙක්ගෙන් ඉල්ල ගනිල්ලා.

    මුලින්ම ඔයාල දැනගෙන ඉන්න ඕන ඔයගේ ෆෝන් එක ඇත්තටම ලොක්ද කියලා. මොකද වෙන රටක ඉදලා Factory unlock ගෙනාවත් සමහර වෙලාවට අපෙ රටේ සිම් දැම්මට සිග්නල් පෙන්නන්නේ නෑ. මෙන්න මේ සයිට් එකට ගිහින් ඒක චෙක් කර ගන්න.

    http://iphoneimei.info/
    http://sickw.com/index.html

    මුලින්ම ඔයාල දැනගෙන ඉන්න ඕන ඔයගේ ෆෝන් එක ගෙනාපු රට සහ පාවිච්චි කරපු නෙට්වර්ක් එක මොකක්ද කියලා. එහෙම දන්නෙ නැත්නම් මේ සයිට් එකෙන් දැන ගන්න වෙනවා.
    http://www.unlockboot.com/2012/08/how-to-check-iphone-original-carrier.html
    හරි මේ තොරතුරු ඔක්කොම දන්නව නම් දැන් අපි වැඩේට බහිමු.

    අපිට ෆැක්ට්‍රි උන්ලොක් කර ගද්දි විස්වසවන්තම හා පහසුම ඔයගොල්ලො දන්න වෙබ් Site එක තමයි ඊබේ එක.මොකද කියනවා නම් වැඩේ හරි නොගියොත් අපිට සල්ලි ආපහු ගන්න ක්‍රමේකුත් තියෙන්න එපැයි.


    අපි උදාහරනයක් විදිහට ගමු iphone 4 එකක්. Network එක AT&Tකියලා හිතමු.
    ඊට පස්සෙ අපි ebayඑකේ serch කරනව iphone 4 at&t factory unlock service කියලා.

    http://www.ebay.com/sch/i.html?_odkw=at%26t+factory+unlock+service&_osacat=0&_from=R40&_trksid=p2045573.m570.l1313.TR2.TRC1.A0.Xiphone+4+at%26t+factory+unlock+service&_nkw=iphone+4+at%26t+factory+unlock+service&_sacat=0

    ඊට පස්සෙ ගෙවලා ඉවර වෙලා සෙලර්ට මැසේජ් එකක් දාන්න imei number එක එක්ක.
    දවස් දෙක තුනකට පස්සෙ සෙලර් ඔයලට දායි ඔයගේ අන්ලොක් Comlete එක කියලා.

    ඊට පස්සේ ඔයගේ ෆෝන් එක itune වලට connect කරලා Restore කරන්න. අවසානෙට
    මේ වගේ වැටෙයි.

    Factory-Unlock-iPhone-4-imei.jpg



    දැන් ඉතින් බඩුම තමයි.:D:D:D ඕන මගුලක් කෙරුවට අයේ ලොක් වෙන්නේ නෑ ඉතින්.

    මෙන්න තව Factory unlock කරගන්න පුලුවන් web site කීපයක්.
    http://www.officialiphoneunlock.co.uk/iphoneunlock.php
    http://unlockiphonevip.com/?id=polltoolkit



    factory unlock කරගන්න වියදම වැඩි කියලා හිතන අය Normal unlock එකක් කර ගන්න.
    http://www.easyunlockingsolutions.com/?gclid=CO7i7vfwwroCFQhjpQod6H8AKQ

    http://www.polltoolkit.com/


    ප්‍රශ්න ගැටලු තියනව නම් අහන්න. අනිත් අයටත් බලන්න බම්ප් එකක් දාලා යන්න.

    මේකෙන් පිහිටක් අරන් අන්ලොක් කර ගත්තු අය මෙකේ comment එකක් දාලා යන්න.
     
    Last edited:

    eshan91

    Member
    Apr 20, 2010
    543
    24
    0
    colombo
    එහෙම බැරි නම් මෙහෙම දාන්නේ නැහැනේ සහෝ...................
    දන්නේ නැති නිසා බන් ඇහුවේ thanx
    මන් ලග j phone එකක් තියෙනවා unlock කරලා කියනම් කෝ
     

    da rocker

    Junior member
  • Sep 23, 2010
    526
    18
    18
    godak wadagath wenawa aiye... athtama kiynamkoo mama ine wena rataka mama adurana horu inawa (math eka widiyka horek tamai) man gawa tyena dewalin 50%k withra hora badu tyne, I7 lap eke idan :P mata i phone hmba wenawa usapuwa..lankawen 20kta 15kta withra set wena ewa.. eth ganna bayai unlock krana netwrk eka hoyagena police yen enawa kiyala mehe inna fone wada krayo kiynawa oka athakda aiye,.. mama net yane gedrin policeyen awoth thatha mawa ghala panawai..athtama emei eka hoygna api unblock kroth, asai bayai ganna :( ewa anthimeta sallith nathi wena nisa
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    තව බැලිය යුතු කාරනා තියෙනවා
    1 Blacklisted (lost, stolen,) ඒවාට ගාන වැඩියි.
    2 සමහර නෙට්වර්ක් contract ඉවර වෙනකම් අන්ලොක් දෙන්නේ නෑ
    3 සමහර නෙට්වර්ක් පොලු තියලනම් ගාන වැඩියි

    4 imei එක හෝ කැරියර් එක වැරදුනොත් ගොඩක් උන් රීෆන්ඩ් කරන්නේ නෑ
     
    Last edited:

    seesor123

    Well-known member
  • Dec 20, 2011
    998
    321
    83
    Kurunegala
    godak wadagath wenawa aiye... athtama kiynamkoo mama ine wena rataka mama adurana horu inawa (math eka widiyka horek tamai) man gawa tyena dewalin 50%k withra hora badu tyne, I7 lap eke idan :P mata i phone hmba wenawa usapuwa..lankawen 20kta 15kta withra set wena ewa.. eth ganna bayai unlock krana netwrk eka hoyagena police yen enawa kiyala mehe inna fone wada krayo kiynawa oka athakda aiye,.. mama net yane gedrin policeyen awoth thatha mawa ghala panawai..athtama emei eka hoygna api unblock kroth, asai bayai ganna :( ewa anthimeta sallith nathi wena nisa

    Aniwa imei eken maattu wenawa. Ubata baduma thamai.:lol::lol: