වර්තමාන ආණ්ඩුවේ සැබෑ නිරුවත .

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    වර්තමාන ආණ්ඩුවේ සැබෑ නිරුවත .

    ස්වර්ණවාහිනී යෙ " කියන කතා " ,හිරු ටීවී එකේ "වැට නැති කට " මඟින් එඩිට් කරල පෙන්නන මෝඩ ආතල දෙශපාලඥයන් ගේ කතා අහලානේ අපේ අය ඡන්දේ දෙන්නේ .මේ තියෙන්නේ එහෙම එඩිට් නොකරපු කතාවක් .මේ කතාව කරන්නේ කවුද කියන එක කෙසේ වුණත් කියන්නේ සම්පූර්න ඇත්ත .

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    Eth munta kawuruth vote karanne naha ne.. :(

    ඒකනේ බන් වැඩේ .බීඩී මිටියට .බත් පැකට එකට ඡන්දය පාවාදෙන එවුන් නේ බන් අපේ රටේ ඉන්නේ .ඒක නිසා අපේ රටේ එවුන්ගේ ඡන්දේ දැමීල්ල කතාකරලා වැඩක් නැහැ ..
    :no::no::no::no::no:
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,706
    2,500
    113
    Bevery Hills-90210
    සහතික ඇත්ත මුකියන්නේ.. මහජන සල්ලි වලින් විනොදවන මැති/ඇමතියන්ට පිළිකාවැනි දරුණු ලෙඩ රෝග සැදී වේදනාත්මක මරණයක් අත්වේවා..... !!!!
     
    Xeroxeen

    Member
    May 20, 2013
    1,935
    73
    0
    ~Logical Address~
    kumbandayo kiyana eke theruma mama langadi danagaththe.kumbandayo kiyanne itha wishala woo andakosha(wrushanakosha) athi amanussayantalu.unta awida gannath bahalu.e tharam unge ata deka lokuilu.mahajana depala hooranakana ayalu kumbandayo wenne
     
    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    සහතික ඇත්ත මුකියන්නේ.. මහජන සල්ලි වලින් විනොදවන මැති/ඇමතියන්ට පිළිකාවැනි දරුණු ලෙඩ රෝග සැදී වේදනාත්මක මරණයක් අත්වේවා..... !!!!
    yes!!!
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    මට නම් ජෙප්පෝ පේන්න බෑ බන්.ඒත් මූ කියන කතා නම් 100% ම හරි. මේ අන්ඩුව හිතන් ඉන්නෙ මේ රටෙ ඉන්නේ මෝඩොයෝ කියලා. අනිත් අතට එහෙම හිතන එක හරි කියලත් හිතෙනවා
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    මට නම් ජෙප්පෝ පේන්න බෑ බන්.ඒත් මූ කියන කතා නම් 100% ම හරි. මේ අන්ඩුව හිතන් ඉන්නෙ මේ රටෙ ඉන්නේ මෝඩොයෝ කියලා. අනිත් අතට එහෙම හිතන එක හරි කියලත් හිතෙනවා

    සිරාවට මචං .මමත් JVP නම් නෙමේ .ඒත් කවුරු හරි ඇත්ත කියනවානම් baya නැතුව ඌ මොන පක්ෂෙ එකෙක් උනත් මම ගරු කරනවා .අනුර කුමාර දිසානායක කියන්නේ අන්න ඒ වගේ පොරක් .UNP එකේ සද්ද තියෙන උන්ව් ආණ්ඩුවෙන් සල්ලි වලට බිලීබාගෙන නිසා දැන් ඇත්ත කෙලින් කතා කරන්න සද්දේ තියෙන්නේ මුන්ගේ විතරයි කියලත් වෙලාවකට හිතෙනෙවා :(:(:(:(:(:(:(.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ජේ වි පි ලොල් චන්ද කියද බන් තියෙන්නෙ ඇත්ත මේකයි, සමාජ්වාදය ප්‍රායොගික නැ වගේම,මුන් ලග මහින්දට විකල්පයක් නැ.ඉතින් කොහොමෙයි මේව පිලි ගන්නෙ??? ඔනෙම දෙයක් ප්‍රායොගික බාවිතයක් තියෙන්ඩ ඔනෙ.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    ජේ වි පි ලොල් චන්ද කියද බන් තියෙන්නෙ ඇත්ත මේකයි, සමාජ්වාදය ප්‍රායොගික නැ වගේම,මුන් ලග මහින්දට විකල්පයක් නැ.ඉතින් කොහොමෙයි මේව පිලි ගන්නෙ??? ඔනෙම දෙයක් ප්‍රායොගික බාවිතයක් තියෙන්ඩ ඔනෙ.

    සමාජවාදය සහ ඡන්ද දිනිල්ල කෙසේ වෙතත් මෙතන අනුරයා කිය්න එව්වා බොරු කියලා කියන්න උඹව බැහැ නේ .මොකද ඔය් ම'වින් සිල්වගේ පුතාගෙ කතාව අපිත් පත්තරෙන් දැක්කා .අනික සුද්දට නැමෙන්නේ නැති දේශීය මහින්ද බෙහෙත් ගන්නේ ඇමරිකාවේ හූස්ටන් රෝහලෙන් ළු නේ .ඇයි එහෙම වෙන්නේ ?:P:P:P:P:P:P:P
     
    4G LTE

    Member
    Nov 25, 2013
    3
    0
    0
    මට නම් ජෙප්පෝ පේන්න බෑ බන්.ඒත් මූ කියන කතා නම් 100% ම හරි. මේ අන්ඩුව හිතන් ඉන්නෙ මේ රටෙ ඉන්නේ මෝඩොයෝ කියලා. අනිත් අතට එහෙම හිතන එක හරි කියලත් හිතෙනවා

    අපේ රටේ වැඩි හරියක් ඉන්නෙ ගොන්නු තමයි බං!
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,530
    22,196
    113
    Gotland
    මහජන සල්ලි වලින් විනොදවන මැති/ඇමතියන්ට පිළිකාවැනි දරුණු ලෙඩ රෝග සැදී වේදනාත්මක මරණයක් අත්වේවා..... !!!!
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    මහජන සල්ලි වලින් විනොදවන මැති/ඇමතියන්ට පිළිකාවැනි දරුණු ලෙඩ රෝග සැදී වේදනාත්මක මරණයක් අත්වේවා..... !!!!
    ඔය වගේ රජයේ දේපළ කොල්ල කන හොරාකන උන්ට දෙන දඬුවම් ගැන ලියලා තියෙන පොතක් තියෙනවා .ඒක ඉන්දියාවේ පුරාණ පොතක් .නම තමා "ගරුඬ පුරාණම්" .එකේ තියෙන්නේ අපායෙදි දෙන දඬුවම් ගැන .අර අන්නියන් කියලා Tamil movie එකක් ආවේ .අන්න එකේ වගේ දඬුවම් දෙන්න ඕනේ ඔයවගේ කාළකණ්ණි හොරුන්ට .:yes::yes::yes::yes::yes:
     
    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    :yes::yes::rolleyes::rolleyes::rolleyes:
    මහජන සල්ලි වලින් විනොදවන මැති/ඇමතියන්ට පිළිකාවැනි දරුණු ලෙඩ රෝග සැදී වේදනාත්මක මරණයක් අත්වේවා..... !!!!
    :yes::yes::yes::yes::yes::yes: