පෙන් එකේ හෑන්ගුන Files බලන්න මෙන්න...

shashidileep

Junior member
  • Mar 20, 2008
    198
    18
    18
    Biyagama
    පෙන් එකේ හෑන්ගුන Files බලන්න මෙන්න...

    ඔන්න යාලුවනේ ඔයලට නිතරම ඔන වෙන එකක් තමය් මම අප්ලොඩ් කරන්නෙ. virus නිසා නිතරම files hidden වෙනවනෙ. එකට මේ එක programe 1 download කරගෙන අතුලට copyකරගෙන run කරන්න ටක් ගලා බඩු පෙන්නය්.

    http://www.4shared.com/file/ncCUA64P/Sonaya_Flash_Cleaner.html
     
    ubanam deviyek...thans badu weda..rep added
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ඔන්න යාලුවනේ ඔයලට නිතරම ඔන වෙන එකක් තමය් මම අප්ලොඩ් කරන්නෙ. virus නිසා නිතරම files hidden වෙනවනෙ. එකට මේ එක programe 1 download කරගෙන අතුලට copyකරගෙන run කරන්න ටක් ගලා බඩු පෙන්නය්.

    http://www.4shared.com/file/ncCUA64P/Sonaya_Flash_Cleaner.html

    අපි නම් winRAR walin balanne,

    use linux machanlaa... එක්කො linux cd/dvd හෝ bootable flash drive එකකින් boot කරල බලන්න... නැත්තම් කරන්න තියන හොඳම සහ ආරක්ශාකාරීම පියවර තමා linux and windows 2කම use කරන්න... mac මම use කරල නෑ.. ඒ නිසා ඒ ගැනනම් කියන්න දන්නෙ නෑ..