කොම්පියුටර් උදාව්!!!!!!!!!!!!!!!!!!!!!!!!!

SANJAYA ROSHAN

Junior member
  • Jul 1, 2008
    176
    4
    18
    warakapola
    කොම්පියුටර් උදාව්!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    මට පොඩි උදව්වක් ඕනේ යාලුවනේ....

    මගේ බජට් එක 50000-70000 මෙ ගානට මට හොඳ Desktop computer එකක් ගන්න ඕනේ.
    දන්න කෙනෙක් ගන්න තැනක් කියනවද.Price එකත් එක්කම කියනවනම් වඩාත් හොඳයි.
    මම කැමති Brand එක ASUS.:D:D:D:D

    ඔයාලට ගොඩාක් ස්තූති...........................
    :D:D:D:D:D
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කිරියේ urajdrlk අමතන්න.
    profilepic1489_1.gif
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Machan i3 processor, ASus or gigabyte MB, 8Gb ram, EVGA gtx 650 VGA, insight casing &P/S, 500gb Hdd me serama ganna puluwan Techzone eke oya ganata, man gathhte me awrudde mula. dan thawath adu athi...
     
    • Like
    Reactions: SANJAYA ROSHAN

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    i5 ekak daganda beri weida machan.

    hmm ehemanam bari wei machan.. habi RAM eka hari VGA eka hari adu ganaka ekak gathoth puluwan.. eth machan uba games hari video editing wage wadak karanawanam vga onene.. adu ganata thiyena hodama vga eka thama oka..