කොළඹ කටුනායක අධිවේගි මාර්ගයේ ප්‍රථම රිය &#3461

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මූ මානසිකව වැටිලා තියෙනවා.. ඒකයි අනතුරට හේතුව.. සයිඩ් කන්නාඩියෙන් දකින්න ඇති ජනාධිපති සරමත් උස්සගෙන උගේ පස්සෙන් එනවා.. බලපං ඔය තාමත් ඉන්නෙ පොර.. සරමත් උස්සං කකුලකුත් ඉස්සරහට දාගෙන..:frown::angry:
     
    sesara

    Well-known member
  • Aug 25, 2007
    1,645
    168
    63
    pora break karanawa eth brake aulak wage car eke,video eka balanta tyre walin dun dagena awith wadinne,ekko hand brake use karala last moment
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    ..දුර පේන්නෙ නැති එකෙක්ද කොහෙද :P:P:P
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    මූ මානසිකව වැටිලා තියෙනවා.. ඒකයි අනතුරට හේතුව.. සයිඩ් කන්නාඩියෙන් දකින්න ඇති ජනාධිපති සරමත් උස්සගෙන උගේ පස්සෙන් එනවා.. බලපං ඔය තාමත් ඉන්නෙ පොර.. සරමත් උස්සං කකුලකුත් ඉස්සරහට දාගෙන..:frown::angry:
    :lol::lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මූ මානසිකව වැටිලා තියෙනවා.. ඒකයි අනතුරට හේතුව.. සයිඩ් කන්නාඩියෙන් දකින්න ඇති ජනාධිපති සරමත් උස්සගෙන උගේ පස්සෙන් එනවා.. බලපං ඔය තාමත් ඉන්නෙ පොර.. සරමත් උස්සං කකුලකුත් ඉස්සරහට දාගෙන..:frown::angry:

    :lol::lol: ෆට්ට කථාව :rofl: