ජෝතිශ්‍යය හා අපි

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ජෝතිශ්‍යය හා අපි

    කුම්බ ලග්නෙට මේ දවස් කොහොමද? බුධ මහ දසාව ගෙවෙන අයට මේ දවස් වල ලොතරැයි වාසනාව තියනවා කියන්නේ ඇත්තද? වෘශභ ලග්න කාරයෝ පිට ඔපේ ගැනම හිතනවා කියන්නේ ඇත්තද? මේ ජෝතිශ්‍යය සම්බන්දව කතා කරන තැන්වලදී මට ඉඳහිට කන වැකුනු දේවල්ය... මේවාට සෑම විටකම වාගේ කුමක් හෝ පිලිතුරක් ද නිසැකවම ලැබේ... සමහර විට හරි යන මෙම පිලිතුර සමහර විට හොඳටම වරදින අවස්ථාද ඇත...
    දැන් අපි මෙවැන්නක් සලකා බලමු..
    කොළඹ කෙල්ලන් මොන වගේද?
    ටයිට් ජීන්ස් අඳින, නයිට් ක්ලබ් යන, සුරා පානය කරන, ඉගෙන ගැනීමට බැරි යැයි කෙනෙක්ට කිව හැක... තවත් අයෙක් මුලු දවසම පන්සලේ සිටින,නිතරම සුදුවතින් සැරසී සිටින බ්‍රහ්මචාරි දිවියක් ගත කිරීමට වඩා කැමැති පරාර්ථකාමි අය යැයි කීමටද පුලුවන.. තවත් කෙනෙක් අධ්‍යාපනයට ඉතාම ලැදි අනුන්ට වල කපා හෝ තමාගේ අධ්‍යාපන අරමුනු ඉටු කර ගැනීමට කැමති අය යැයි කිව හැක... මේ තුන් කොටසම කොළඹ ජීවත් වෙන බව හොඳින් සමාජය දෙස බැලූ කල ඔබට පෙනේවි...
    දැන් අපි මුලින්ම ඇසූ ප්‍රශ්නය දෙස බලමු
    කුම්බ රාශිය යනු කුමක්දැයි බලමු පෘථිවියේ වට ප්‍රමානය හැතැප්ම 25000ක් පමන වේ. සෙනසුරු ග්‍රහයාට ඇති දුර ආසන්න වශයෙන් හැතැප්ම 80000000 පමන වේ. පෘථිවියේ සිට මෙම දුර අරය වශයෙන් ගෙන ගෙන ප්වුමක් ඇන්දොත් එහි ප්‍රමානය හැතැප්ම 5000000000 (පන්සිය කෝටියක් පමන වේ එවිට කුම්බ රාශියේ ප්‍රමානය ආසන්න වශයෙන් පෘථිවි පෘශ්ඨය ආසන්නයෙදී හැතැප්ම 2000 කට ආසන්න පමානයක් (25000/12) සෙනසුරු ග්‍රහයා ආසන්නයේදි හැතැප්ම 400000000 (හතලිස් කෝටියක්) ප්‍රමානයක් (5000000000/12) ද වෙයි... කොළඹ වැනි කුඩා ප්‍රදේශයකත් ගෑනු ලමුන් පමනක් සැලකූ විට නිවැරදි තනි පිලිත්‍රක් නැත්තා සේ ඉරිදා පත්තරේ මේ රාශි 12 ගැන කියන තොරතුරු නිවැරදි වීමට ඇති සම්භාවිතාව කොපමනක් දැයි ඔබට දැන් වැටහෙනවා ඇත.. පත්තරේ තමන්ගේ ලග්නයට හොඳයැයි කියා තිබුනත් ත්මාට එම සතිය අන්තිම නරක එකක් වීම නිසා ජොතිශ්‍යය පිලිබඳව ඇති විශ්වාසය බිඳගත් අය මට හමුවී ඇත... එම නිසා යමක් ප්‍රතික්ෂේප කිරීමට ප්‍රථම ඒ පිලිඹඳව වැඩි දුර අධ්‍යයනය කිරීම මැනවයි මා සිතමි...
    ජෝතිශ්‍යය පිලිඹඳ උනන්දුවක් ඇති ඔබට සැලකිය යුතු දැනුමක් ලබාදීමේ අරමුනෙන් මට ඉඩ ලැබෙන සෑම විටකම මෙම ත්‍රෙඩ් එක හරහා මාගේ දැනුම බෙදා දීමට කැමැත්තෙමි...

    :yes::yes::yes:
     
    Last edited:

    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    11.gif

    True, good work.
    rep
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    ඇත්ත කතාව... මන් නම් ඕවා කොහෙත්ම විස්වාස කරන්නෙ නෑ..ජෝතිෂ්‍ය උනත් දැන් ඉන්නෙ සාස්තරේ විකුණන් කන උන්..
    තමන් ගැන විශ්වාසයෙන් වැඩ කරගන්නවා නම් ඔය කිසිම අපලයක් නැහැ ...
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    අපි මුලින්ම රාශි 12 හා එවාට අදිපති ග්‍රහයන් කවුද බලමු ;)

    1 මේශ - කුජ ( අඟහරු )
    2 වෘශභ - ශුක්‍ර(සිකුරු )
    3 මිථුන - බුධ
    4 කටක - චන්ද්‍ර (සඳු )
    5 සිංහ - රවි (හිරු )
    6 කන්‍යා - බුධ
    7 තුලා - ශුක්‍ර(සිකුරු )
    8 වෘශ්චික- කුජ ( අඟහරු )
    9 ධනු - ගුරු(බ්‍රහස්පති )
    10 මකර - ශනි (සෙනසුරු )
    11 කුම්භ - ශනි (සෙනසුරු )
    12 මීන - ගුරු( බ්‍රහස්පති )

    රවිට හා සඳුට හැර අනෙක් ග්‍රහයන්ට රාශි දෙක බැගින් අයිතිය...
    තමාට අයිති රාශියෙ සිටින ග්‍රහයන් සෑම විටකම වාගේ සුබ පල දෙයි...

    දැන් අපි බලමු ඒ ඒ ග්‍රහයන් උච්ච වෙන්නේ මොන රාශි වලට ආවමද කියලා...
    1 මේශ - රවි (හිරු )
    2 වෘශභ - රාහු
    3 මිථුන - රාහු
    4 කටක - ගුරු( බ්‍රහස්පති )
    5 සිංහ - සිංහයට උච්ච ග්‍රහයෙක් නැත නමුත් ප්ලුටො උච්ච වේ යැයි සැලකේ
    6 කන්‍යා - බුධ උච්ච මුල ත්‍රිකොන වේ
    7 තුලා - ශනි (සෙනසුරු )
    8 වෘශ්චික- කෙතු
    9 ධනු - කෙතු
    10 මකර - කුජ ( අඟහරු )
    11 කුම්භ -
    12 මීන - ශුක්‍ර(සිකුරු )
    මේ තැන් වල සිටින ග්‍රහයන්ද සුභ පල දෙන බව සඳහන්ය:yes:
     
    • Like
    Reactions: DAMER

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ඇත්ත කතාව... මන් නම් ඕවා කොහෙත්ම විස්වාස කරන්නෙ නෑ..ජෝතිෂ්‍ය උනත් දැන් ඉන්නෙ සාස්තරේ විකුණන් කන උන්..
    තමන් ගැන විශ්වාසයෙන් වැඩ කරගන්නවා නම් ඔය කිසිම අපලයක් නැහැ ...

    යමක් හරි හෝ වැරදි කියලා තීරනයකට එන්න කලින් ඒ ගැන ඉගෙන ගන්න කියලයි මම ආරාදනා කරන්නේ
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Kumba lagnayata good or bad yai kiwwai sithamu mea week ekedi. Asarana poor KUMBA lagna himiyata ha money thiyena rich KUMBA lagna himiyata samanawa good or bad venne nahane. Aka nisa upadina kota thibuna kendare thamai pradana wasayen balapanne. Mea sathiya good kiwwanam vadiyen good venne --UPADINAKOTA HODHATA KENDARE THIBUNA KENA [GOOD BIRTH CHART] [PERA PIN KARAPU AYAGE BIRTH CHART EKA GOOD].
     
    Last edited: