එක්වරක් ඉන්ධන යොදා අවු 100ක් ධාවනය කල car එකක්
මේ වෙනකොට ලෝකයේ වාහන බිලියනයක් විතර තියෙනවා
ඒ වගේම මේවා ධාවනය කරන්න ඩොලර් ට්‍රිලියනයක් පමණ මිනිස්සු ඉන්ධන වලට වියදම් කරනවා
ඒ විතරක් නෙමෙයි මේවායින් නිකුත්වන නොයෙකුත් අපද්‍රව්‍ය නිසා පරිසර දූෂණයත් සිද්ද වෙනවා....
හිතන්න මේ ඔක්කොම වාහනවලට ග්‍රෑම් 8ක පමණ ඉන්ධන ප්‍රමාණයක් භාවිතා කරලා අවුරුදු 100ක් පාවිච්චි කරන්න පුලුවන්නන් කොහොමට හිටීද
Title එක දැක්කම කස්ටිය උඩ යන්න ඇතිනේ මේ මොන විකාරයක්ද කියලා
සීන් එක ඇත්ත
හැබැයි තාමත් තියෙන්නේ පර්යේෂණ මට්ටමේ. ඔන්න මම පහලින් දාන්නන් මේ සංකල්පයට අනූව නිර්මාණය කරපු car එකේ දල සැලැස්මක්
ඇමෙරිකාවේ කනෙක්ටිකට් වල තියෙන Laser Power Systems (LPS) කියන ආයතනය වාහන ධාවනය කරන්න දැනට ස්වභාවික පරිසරයේ තියෙන ඝනත්වයෙන් වැඩිම ද්‍රව්‍යක් වෙන තෝරියම් යොදාගෙන පර්යේෂණ කරමින් පවතිනවා. තෝරියම් ඝණත්වයෙන් ඉතා වැඩි නිසා ඉතා විශාල තාප ප්‍රමාණයක් නිදහස් කිරීමේ හැකියාවක් තිබෙනවා. මේ වෙනකොට මේ ආයතනය ඉතා කුඩා තෝරියම් ප්‍රමාණයක් යොදාගෙන ඒ ඇසුරින් නිපදවගත්ත ලේසර් කිරණයක් උපයෝගී කරගෙන වාශ්ප බලයෙන් ක්‍රියාකරන කුඩා ටර්බයිනයක් පණගන්වන්න සමත් වෙලා තියෙනවා. පහලින් තියෙන්නේ දැනට මේ කණ්ඩායම තෝරියම් ඉන්ධන වශයෙන් යොදාගෙන නිර්මාණය කරපු එන්ජිමේ ආකෘතිය
මේ එන්ජිමේ ආකෘතිය බරින් කිලෝ ග්‍රෑම් 230ක් විතර වෙනවා .
ඒ කියන්නේ සාමාන්‍යයෙන් එදිනෙදා භාවිතා කරන වාහනවල එන්ජිම වෙනුවට පහසුවෙන්ම ආදේශ කරන්න පුලුවන්
මේ ක්‍රමයට අනූව නිෂ්පාදනය කරන තෝරියම් ග්‍රෑම් 1 කින් පෙට්‍රල් ලීටර් 28000 කින් ලබාදෙන බලශක්තිය ලබාගන්න පුලුවන්. ඒ කියන්නේ ග්‍රෑම් 8 කින් අවුරුදු 100 කට ඉන්ධන අවශ්‍යතාව සපුරාගන්න පුලුවන්
මේ ව්‍යාපෘතිය සාර්ථක උනොත් අනාගතයේ බලශක්ති අර්බුදයක් ඇති වෙන එකකුත් නෑ.
දැනට අපට කිරීමට හැක්කේ මෙය සාර්ථක වේවායි ප්‍රාර්තනා කිරීම පමණි

Last edited: