අද කාලේ කෙල්ලෝ

okay

Member
Apr 29, 2013
927
120
0
System32
අද කාලේ කෙල්ලෝ

මෙන්න අද කාලේ කෙල්ලෝ :oo:
විශ්වාස කරන්න පුලුවන්ද ඉතින් :angry:

Repost නම් sorry වෙන්න ඕනි :baffled:
 
moonrock

Member
Sep 1, 2013
3,024
202
0
අර කොල්ලා පාඩමක් ඉගෙන ගන්න ඇති. පවු වැඩේ නමුත් ඒක හොද chance එකක් ඌට තමන්ගේ කෙල්ල ගැන හරියට අදුනගන්න. සාමාන්‍යයෙන් ඕනෙම එකෙක් ඔහොම තමයි. කොල්ලොත් එකයි, කෙල්ලොත් එකයි.
තමන්ට සැබෑ ලෙස ආදරය කරන කෙනෙක් ලබන්න ඕනෙම කෙනෙක් වාසනාවන්ත වෙන්න ඕනේ. එහෙම අය අඩුයි අද සමාජයේ.
 
ashmi

Member
Dec 21, 2011
19,209
742

100% Agreed.:yes:
 
DJLik

Well-known member
  • Jul 8, 2006
    2,223
    425
    83
    ලෝකේ වටේම
    ඇයි උබ කෙල්ලෝ පස්සේ දුවන්නේ
    කෙල්ලෝ සල්ලි පස්සේ දුවනවා
    උබ සල්ලි පස්සේ දිව්වොත්
    කෙල්ලෝ උබ පස්සෙන් එයි
     
    okay

    Member
    Apr 29, 2013
    927
    120
    0
    System32
    ammatahudu eke thama mata mechchara dawas kellek set wela naththe :P:P

    :rofl::rofl:

    අර කොල්ලා පාඩමක් ඉගෙන ගන්න ඇති. පවු වැඩේ නමුත් ඒක හොද chance එකක් ඌට තමන්ගේ කෙල්ල ගැන හරියට අදුනගන්න. සාමාන්‍යයෙන් ඕනෙම එකෙක් ඔහොම තමයි. කොල්ලොත් එකයි, කෙල්ලොත් එකයි.
    තමන්ට සැබෑ ලෙස ආදරය කරන කෙනෙක් ලබන්න ඕනෙම කෙනෙක් වාසනාවන්ත වෙන්න ඕනේ. එහෙම අය අඩුයි අද සමාජයේ.

    බටහිර සමාජ ක්‍රමය ඕක තමා මචන් :oo:
    ඕක පුදුමයක් නෙමේ :dull:
    පෙන්නේ නැද්ද දැන් ලංකාවත් බටහිර පන්නෙට හැඩගැහීගේනනේ එන්නේ :sorry:

    ඇයි උබ කෙල්ලෝ පස්සේ දුවන්නේ
    කෙල්ලෝ සල්ලි පස්සේ දුවනවා
    උබ සල්ලි පස්සේ දිව්වොත්
    කෙල්ලෝ උබ පස්සෙන් එයි

    සිරා කතාව :P
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :rofl::rofl::rofl:
    මං හිතුවෙ ලංකාවෙ සීන් එකක් කියලා
    පිටරට එවුන් ලංකාවෙ එවුන්ට වඩා වෙනස් බං
    :dull: