මුළු මුහුණම වැහෙන හෙල්මට් අද සිට තහනම් ????

D-ICE

Active member
  • Jul 16, 2008
    720
    233
    43
    මුළු මුහුණම වැහෙන හෙල්මට් අද සිට තහනම් ????

    24zf6lu.jpg

    :no::no::no::no::no::no::no::no::no::no:
    :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    එතකොට මුලු මූනම වැහෙන පරිදි කලු ලෝගු දමාගෙන යන අයටත් ඔය නීතිය බලපානවද?:frown:
     
    • Like
    Reactions: kaushala1988

    GalaxyGear

    Member
    Oct 29, 2013
    236
    22
    0
    Sri Lanka
    රඹා;15853055 said:
    එතකොට මුලු මූනම වැහෙන පරිදි කලු ලෝගු දමාගෙන යන අයටත් ඔය නීතිය බලපානවද?:frown:

    niyama prashne machan.
     
    Sajee85

    Well-known member
  • May 3, 2012
    1,435
    182
    63
    උඩරට කඳුකර
    රඹා;15853055 said:
    එතකොට මුලු මූනම වැහෙන පරිදි කලු ලෝගු දමාගෙන යන අයටත් ඔය නීතිය බලපානවද?:frown:

    සිරා කතාව:rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
    දීපල්ලකෝ උත්තර:angry::angry::angry::angry::angry:
     
    D-ICE

    Active member
  • Jul 16, 2008
    720
    233
    43
    ෆුල් ෆේස් හෙල්මට් එකකින් තමයි සම්පූර්ණ ආරක්ෂාව හම්බෙන්නෙ. :frown::frown::frown:

    :yes::yes::yes::yes:
    kawuru hari half helmet gennannada dan na yanne.....:P:P:P:P
     
    D-ICE

    Active member
  • Jul 16, 2008
    720
    233
    43
    රඹා;15853055 said:
    එතකොට මුලු මූනම වැහෙන පරිදි කලු ලෝගු දමාගෙන යන අයටත් ඔය නීතිය බලපානවද?:frown:

    :rofl::rofl::rofl::rofl::rofl:
     
    Posthuman

    Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48
    ෆුල් ෆේස් හෙල්මට් එකකින් තමයි සම්පූර්ණ ආරක්ෂාව හම්බෙන්නෙ. :frown::frown::frown:

    :yes::yes:

    මුන්ට මොලේ හොද නැහැ
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    රඹා;15853055 said:
    එතකොට මුලු මූනම වැහෙන පරිදි කලු ලෝගු දමාගෙන යන අයටත් ඔය නීතිය බලපානවද?:frown:

    මටත් ඕකම තමයි මචං ඔලුවට ආවේ එක පාරට. එත් මේක කියල තියෙන්නේ වය්සර් එක පාට කරපුවම බයිසිකලය පදින කෙනාට අවට පැහැදිලිව පේන එක අඩු වෙන නිසා.
    එත් මේකේ ඉස්සරහ නිකට වැහෙන කොටසක් හයි කරලා තියෙන්නේ පදින කෙනාගේ පරිස්සමට. හරි රටක වගේනම් උසාවි යනව මේ වගේ ගස් ගොබ්බ නීති වලට එරෙහිව.
    :yes:
     
    Last edited:

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    02. ආරක්‍ෂිත හිස්වැස්ම පැළදි විට එහි කිසිම කොටසක් දිගූවක් හෝ සමිබන්ධිතයක් මගින් ඇහිබැම සහ නිකට අතර මුහුණෙහි කිසිදු කොටසක් අපහැදිලි වන "සැඟවෙන හෝ විකෘති වන ආකාරයේ වර්ගයක ආරක්‍ෂිත හිස් වැසුමි නොවිය යුතූය.

    යකෝ මේ මොන පොල් බුරු කතාවක්ද? ඕක හදල තියෙන්නේ මුනෙම පරිස්සමටනේ!

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    මුන්ට නම් ඔලුවේ ඉදන්ම පිස්සු..... යකෝ ෆුල් ෆේස් එකකින්නේ මුලු මූණම කවර් වෙන්නේ...... :angry: