බෝයිං_787_ඩ්‍රීම්_ලයිනර්_පළමු_වරට_කටුනායකට
Gaththe methanin LAnkadeepa
බෝයිං 787 ඩ්‍රීම් ලයිනර් පළමු වරට කටුනායකට
ඇමරිකාවේ නිෂ්පාදිත බෝයිං 787 ඩ්‍රීම් ලයිනර් වර්ගයේ ගුවන්යානයක් පළමු වතාවට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ගොඩ බස්වනු ලැබීය.
පෝලන්ත ගුවන් සේවයට අයත් මෙම විශේෂ ගුවන්යානයේ සංචාරකයෝ දෙසිය පනස්දෙනෙකු පෝලන්තයේ සිට ශ්‍රී ලංකාවට පැමිණියහ.
පෝලන්ත ගුවන් සේවයට අයත් මෙම විශේෂ ගුවන්යානයේ සංචාරකයෝ දෙසිය පනස්දෙනෙකු පෝලන්තයේ සිට ශ්‍රී ලංකාවට පැමිණියහ.
Gaththe methanin LAnkadeepa