මැණික් පතල් කපන්න ඉඩමක් තියෙනවා ඇලහැර
මචන්ලා මගේ ඉඩමක් තියෙනවා ඒක මම දෙනවා බද්දට මැණික් පතල් කපන්න. ඉඩම තියෙන්නේ ඇලහැර.මේක අපේ කුඹුර.එක නිසා වැඩිය පතල් කපලත් නැහැ. මැණික් මිට කලින් හම්බ වෙලත් තියෙනවා මේකේ. මේ දවස් වල බොහෝ දෙනෙකුට එහෙ මැණික් හම්බ වුනා. මට මේවා කරන්න වෙලාවක් නැති නිසා මම මේ ඉඩම බදු දෙනවා.මැණික් නම් ෂුවර්. මේක වංචාවක් නෙවේ. ඔප්පුව උකස්කරේකට ලියල තමයි දෙන්නේ එතකොට ගන්න කෙනාට බයවෙන්න දෙයක් නැහැනේ. අක්කර දෙකක් ලක්ෂ 15 කට දෙනවා.සම්පුර්ණයෙන් පතල් කපල වහල දුන්නනම් ඇති. 0714479963.