පළමු පරිගණක නිපදවීමේ කර්මාන්ත ශාලාව

u.saradiyel

Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    පළමු පරිගණක නිපදවීමේ කර්මාන්ත ශාලාව

    comp.jpg

    ශ්‍රී ලංකාවේ පළමු පරිගණක නිපදවීමේ කර්මාන්ත ශාලාව ලෙසින් ඊ-විස්‌ පරිගණක නිමැවුම් ආයතනය ඊයේ (08 වැනිදා) හම්බන්තොට සූරියවැවදී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් විවෘත කරන ලදී. ඡායාරූපයෙන් දැක්‌වෙන්නේ ජනාධිපතිවරයා පීත්ත පටිය කපා ඊ-විස්‌ පරිගණක නිමැවුම් ආයතනය විවෘත කළ අයුරු සහ එහි පරිගණක නිපදවන සේවිකාවන්ය.
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    නිපදවීම කියලා කියන්නේ එකලස් කිරීම වෙන්න ඇති මෙතනදී.
    මීට කලින් පාදුක්ක ප්‍රදේශයේ "පැනෝරා" එකලස් කිරීමේ කම්හලක් පටන් ගත්තා pC house කාරයා. හැබැයි දැන් ඒක වැහිලා මයෙ හිතේ
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    නිපදවීම නම් නෙමෙයි. මේ එකලස් කිරීම. හරියට මයික්‍රො කාර් එක වගේ.. කැලි ගොඩක් ගෙනත් එක්කහු කරනවා.. මේක ලන්කාවේ ප්‍රතම කර්මාන්තශාලාව මේක වානිජ මට්ටමෙන් කරන. නමුත් මීට අවුරුදු ගානකට කලින් ඉදන් ලන්කාවේ අය පරිගනක එක්කාසු කරන්නේ..
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    kollo kellanta good job hamuwena mea vage industry patan ganna eka very good. Casino wala vage pissu job hamuwenawata wada , computer assembling good job very good. Mein labena experience magin computer parts nispadanayath patan ganna puluwan.
     
    Last edited:

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    kollo kellanta good job hamuwena mea vage industry patan ganna eka very good. Casino wala vage pissu job hamuwenawata wada , computer assembling good job very good. Mein labena experience magin computer parts nispadanayath patan ganna puluwan.
    try කලොත් foxconn apple වගේ කොම්පැනියක් ආයොජනයක් හැටියට ගෙන්න ගන්න බැරි වෙන එකක් නැ, මොකද චීනෙට දැන් යනවා අඩුයි..
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    kollo kellanta good job hamuwena mea vage industry patan ganna eka very good. Casino wala vage pissu job hamuwenawata wada , computer assembling good job very good. Mein labena experience magin computer parts nispadanayath patan ganna puluwan.

    :yes::yes::yes:
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    http://www.ewispc.com/

    oka neda machan website eka eyalage?
    kawruhari dannawanam kiyanawada eyalage newly opened factory eke job vacancy ekakata apply karanna widiyak? :confused:
    www.ewisl.net eke careers section eken giyama CV ekak submit karanna puluwan eth system error ekak awith eka complete wenne naha :baffled:
     
    mala keliyay

    Junior member
  • Jul 2, 2013
    69
    11
    8
    http://www.ewispc.com/

    oka neda machan website eka eyalage?
    kawruhari dannawanam kiyanawada eyalage newly opened factory eke job vacancy ekakata apply karanna widiyak? :confused:
    www.ewisl.net eke careers section eken giyama CV ekak submit karanna puluwan eth system error ekak awith eka complete wenne naha :baffled:

    machan denata vacancy na.okata okkoma gaththe hambanthota paththe duppath pawul wala lamai.hambanthota arenna wena kohenwath gaththe na.oya factory 1ta amatharawa 1tama adala gym 1k wage pahasukamuth deela thiyenawa :yes::yes::yes:
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    machan denata vacancy na.okata okkoma gaththe hambanthota paththe duppath pawul wala lamai.hambanthota arenna wena kohenwath gaththe na.oya factory 1ta amatharawa 1tama adala gym 1k wage pahasukamuth deela thiyenawa :yes::yes::yes:

    ow ithin lokkage okkoma hambanthotatane :baffled: madyama panthiyata jobsthuth na mukuth na :P