මගේ කතාව කියන්න මම ආවේ fake profile එකකින් ප්‍රතමයෙන්ම ඒකට මම සමාව ඉල්ලනවා.
අද මම ගොඩාක් මානසිකව වැටිලා ඉන්න දවසක් EK එකේ අයටවත් මේ දුක කියලා හිත සනසගන්න කියලා බැලුවේ.
ඇයගේ ගෙවල් මහනුවර පාසල් ගියෙත් මහනුවර ප්‍රසිද්ධ රජයේ බාලිකා විදුහලකට, මමත් ගියේ මහනුවර පාසලකටම තමා නමුත් මගේ ගෙවල් මහනුවර නෙමේ. 2008 වසරේ ඇය උසස් පෙල විබාගයට මූන දෙන තෙක්ම ඇයට පෙම්වතෙකු සිටියේ නැත, ඇය පාසලේ සිටි අහින්සකම දැරියක් විය. පාසල් ආවේ ගියේ කර් බාර් වලය, ඇයගේ පියා වියාපාරිකයෙකි.
උසස් පෙලින් පසු ඇය CIMA විබාගය සදහා පුද්ගලික පන්ති යන්නට පටන් ගත් අතර එහෙදි ඇයට කොල්ලන් ආශ්‍රය කරන්නට ලැබුනා, ඇය ඉතාමත් රූමත් නිසා බොහො අය ඇයගේ පස්සෙන් ඇදි ගියා, කොහොමෙන් කොහම හරි අනිත් අයගේ ඊරිසියාව මැද අපි දෙන්නගේ ආදරය පටන් ගත්තා.
අපි දෙන්නාගේ ආදරය පලවෙනි අවුරුද්දේ ඉතාමත් හොදින් ගලා ගියා නමුත් ඇය සැම වෙලාවේම ඇයගේ පන්තියේ යාලුවන්ට අපි දෙන්නගේ ආදරය බොහො විට සැගෙව්වා. අපි දෙන්නගේ අනිත් ප්‍රශ්නය උනේ දෙන්නටම හරියට තරහා යනවා, විශ්ශයෙන් මට.
නමුත් මම ඇයට මුලු හදවතින්ම ආදරය කරා, මම මගේ තිබ්බ සියලුම නරක වැඩ ඇතෑරියා (ගෑනු, අරක්කු, සිගරට්, face බූක්),මේ අයුරින් කාලය ගෙවි ගියා.
නමුත මම හිටියේ කොලබ හා ඇය හිටියේ නුවර, මේ අතර ඇයට ගොඩක් පිරිමි ලමයි class එකෙදි මුන ගැසුනා. කොහොමින් කොහොම හරි ඔය අතරේ මට ඇයගේ පලමු අයාත සම්බන්දය අහුවුනා. ඇය කිව්වේ මට තරහා යන නිසා මගෙන් දුරස් උනා කියලා. ඇයගේ හොදම යාලුවන්ට පව මෙය අදහා ගන්න බැරි උනා, කොටින්ම කිව්වොත් ඇයගේ හොදම යෙහෙලිය ඇයව දාලා ගියා, ඇය කිව්වා මෙයා තමා ඉස්කොලේ හිටපු අහින්සකම කෙනා, නමුත් මෙවගේ දෙයක් කරයි කියලා හීනකින් වත් හිතුවේ නෑ කියලා. කොහොම කොහොම හරි ඇයගේ පිරිමි යාලුවන් සන්කියාව වැඩි උනා.
නමුත් මම ඇයට මගේ පනටත් වඩා ආදරේ කරා, ඒක නිසා මමම පස්සෙන් ගිහින් මමම ඇයට සමාව දීලා නැවතත් අපේ සම්බන්දය පටන් ගත්තා. නමුත් අපි අතර ප්‍රශ්න තිබ්බා.
මේ අතර අපේ සම්බන්දයට අවු.4 සම්පූර්න උනා, ඇය මගේ ගෙදරට මේ සම්බන්දය කියන්න කියලා බල කරා ඇයත් මේ සම්බන්දය ගැන ඇගේ දෙමාපියන්ට කිව්වා, ඒ අයුරින් අප දෙගොල්ලනගේ දෙමාපියන් මුන ගැසීමට නියමිතව තිබුනා.
නමුත් අවාසනාවට නැවතත් අප අතරේ ප්‍රශ්න පටන් ගත්තා, දෙමාපියන්ගේ හමු වීම දිනෙන් දින කල් ගියා. මේ අතරේ ඇය රට යන්නට ලැහැස්ති උනා, කොහොමින් කොහොම හරි ඇය මේ අතර රට ගියා.
මම ඇය නැතිව සැහෙන්න මානසිකව වැටුනා, හරියට පොඩි එකෙක් වගේ උනා.
අද මට ඇය මට අපගේ සම්බන්දය නවත්තන්න ඕනෑ කියල්ලා කිව්වා. මම ඇඩුවා, මම බල්ලෙක් වගෙ ඇගේ පස්සෙන් ගියා, ඒත් නවත්තන්න ඕනෙම කිව්වා.
මට එයාගෙන් පලි ගන්න ඕනෑනම් ඕනෙතරම් දේවල් මන්ගාව තියෙනවා, ඒත මම මේකිට ඇත්තටම ආදරේ. මට ඒකිගෙන් පලිගන්න හිතෙන්නේ නෑ.එයාට ගෙදරින් කාර් එකක් දීලා තිබ්බේ, හැමදාම එයාම driving කරගෙන කාර් එකේ තනියම තමා classes ආවේ, ඔය කාර් එකට කතා කරන්න පුලුවන්නම්,මට වඩා හොදට කර් එක උබලට කතාව කියයි.
මම මේ කතාව කෙටියෙන් දම්මේ,මම දැන් සැහෙන්න මානසිකව වැටිලා ඉන්නේ, සමහර වෙලාවට මම ආයේත් බොන්න පටන් ගන්න පුලුවන්.
මොනවද කරන්න ඕනේ කියලා මටවත් හිතාගන්න බෑ.....

Last edited:

hondata mathaka thiyganin mcn, kolloth ekka kathakaranne ne wage inna un thama 90% pahuweddi deegan yanne..
ona tharam honda ganu lamai innawa umbata hoyganna puluwan..mawa wishwasa karapn .. umba oya ara girl gena hithgena hitye eya thama umba pthagaena apu kena kiyalane. umbata oita wada honda gunayahapath lassana kellek set unama hithei meka thama mn pathagena awe .. arkata wada meka 1000 hen sampathak kiyala...
)