ලංකාවේ IT අද්‍යාපනය ගැන මගේ අදහස
ගොඩක් IT පවුද්ගලික ආයතන වලට යන කියනවා...බැජ් එක පටන් ගන්නකොට මෙච්චර ඉන්නවා නමුත් අන්තිමට හැලිලා හැලිලා ඉතුරු වෙන්නේ මෙච්චරයි....අපේ ආයතනයේ තියෙන උසස් බවට එක හොද සාක්කියක් කියලා....ඒ ගැන මගේ මතය මෙන්න මේ විදිහයි....
සාකච්චාවට විවුර්තයි....
මුලින්ම කියන්න ඕනි ලංකාවේ පාසැල් අද්‍යාපනය තුල IT තවම ප්‍රධාන විෂයක් වෙලා නැහැ....මේ නිසා A/L වලින් IT වලට සුදුස්සෙක් කියලා මිනුම්දන්දක් පවතින අද්යාපන රටාව තුල නැහ.....එක හදන්න රජයට උවමනාවකුත් නැහැ ...මොකද රජය ඉන්නේ අද්යාපන පවුද්ගලික මාවතේ ...ඉතින් මේකෙන් ප්‍රයෝජන ගන්නේ අද්‍යාපනය මුවාවෙන් තමන්ගේ මඩිය තරකර ගන්න හදන මුදලාලිලා..
ඇත්ත ඔබ ඔය කියන කඩුල්ල පනින්න ගොඩක් අය අසමත් වෙලා ...නිකරුනේ දෙමවු පියන්ගේ සල්ලි විනාස කර ගන්නවා හේතුව ...ඔය වගේ කඩ වලට ඇතුලත් වෙන්න කලින් අපිට නිර්ණය කරගන්න බැහැ තමන් මේ සෙස්ත්‍රයට සුදුසුද නැද්ද කියලා....ලොකු මුදලක් අපතේ ගියාට පස්සේ තමයි තේරෙන්නේ තමන්ට මේක හරි යන්නේ නැති බව....එතකොට අකමැත්තෙන් හරි තමන්ට ගැලපෙන මාවත තෝරාගන්න පුළුවන් ....ගැලපෙන්නේ නැති මාවතේ ගිහින් අමාරුවේ වැටෙන්නේ නැතුව
ලංකාවේ අනිත් විෂයන් වලට එහෙම නැහැ ....මෙඩිසින් යන්න පුළුවන් දැනුම් මට්ටම හරි හරි ඉංජිනියරින් යන්න පුළුවන් දැනුම් මට්ටම හරි තමන්ට තියෙනවද කියලා A/L වලින් හිතාගන්න පුළුවන්...එකයි රජයේ campus වල ඔය කියන repeat වීම අඩු....කරන්න කලින් දන්නවා තමන්ට පුලුවන්ද බැරිද කියලා.......
(සමහර දේශපාලන පක්ෂ පමණක් බදාගත්ත පිරිසෙන් අතලොස්සක් ඔය කියන තත්වෙට පත්වෙලා තියෙනවා )
ඉතින් මගේ යෝජනාව ලංකික පොදු ශිෂ්‍ය ප්‍රජාව තව තවත් අගාදයට නොදමා පාසල් අද්යාපන රටාවට ප්‍රධාන විෂයක් ලෙස IT ඇතුල් කල යුතුය යන්නයි....
එවිට ඔබ ඔය කියන ඇන ගන්නා ප්‍රතිශතය අඩුවනවා වගේම ...ප්‍රමිතියෙන් තොර කඩ අද්යාපන ක්‍රමයටද තිත තැබීමට පුළුවන්....

Last edited: