කැමරාවක්~ගමු

load king

Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    dslr-vs-compact-blog-web.jpg




    ගොඩක් අය අහන ප්‍රෂ්නයක් තමයි මෙගා පික්සල් 12 කැමරාවක් කීයද? 14 එකක් කීයද කියල.... මමනම් 14 එක ගත්තෙනම් 53000 කට. එතකොට 12 එක ගත්තෙ 75කට තව මම දන්න කෙනෙක් 1,20 ගත්තා. දැන් කවෘහරි අහයි "පිස්සුද , මම ගත්තා 14 එකක් 25000 කියලා." හරි, දැන් කාටද පිස්සු ?"

    මුළින්ම කියන්න ඕන දෙය තමයි මොන කැමරා වර්ගයද හොඳ කියලා. උත්තරේ- කවුරුවත් හොඳ නැති කැමරා හදන්නේ නෑ කියන එක. මගේ ගාව තිබ්බා මෙගා පික්සල් 7 කැමරාවක්. ඒකෙන් මම ෆොටෝ 14000 ගත්තමයි ඒක කැඩුනේ. ඒ නිසා මට කියන්න බෑ "කොඩැක් හරි නෑ " කියලා. මගේ යාලුවෙක් මේ ලගදි කතා කරල අහනවා අරන් මාසයක්වත් නැති සෝනි කැමරාවක් දැන් වැඩ කරන්නේ නැතිලු. නමුත් මට කියන්න බෑ සෝනි හරි නෑ කියලා.... එතකොට මොකක්ද හොඳ? මෙගා පික්සල් කීයක්ද තියෙන්න ඕන?

    මෙගා පික්සල් කියන්නෙ ෆොටෝ එක ඇතුලෙ තියන පික්සල් මිලියන ගනන. එතකොට මෙගා පික්සල් 12 කියන්නෙ ෆොටෝ එක ඇතුලෙ පික්සල් මිලියන 12 තියනව කියන එක. බලාගන්න ඕනනම් ෆොටෝ එකක් අරන් ඒකෙ දිග * පළල / 10 00 000 බලන්න, උත්තරය ලැබෙයි... ඇත්තටම මෙගා පික්සල් කීයක් ඕනද? ඒක රඳාපවතින්නෙ ඕගොල්ලො ෆොටෝ එකක් ලොකු කරන තරම අනුව තමයි. ගොඩක් අය දැන් දැන් ෆොටෝ ප්‍රින්ට් කරන්නෙත් නෑනේ. කරන්නෙ fb දාන එක තමයි. නැත්තම් පෝස්කාඩ් සයිස් හෙවත් අගල් 4*6 හෙවත් 4R එකක් ප්‍රින්ට් කරයි. ඇත්තටම ඒ සයිස් එක ඇතුලෙ තියෙන්නෙ පික්සල් 1200*1800/1000000= 2.1 මෙගා පික්සල් වගේ ගානක්නේ.... හදිස්සියෙ හිතමුකො ගන්න ෆොටෝ එකක් තරගෙකට දාන්න ඕනා. 8*12 හෝ 10-15 ප්‍රින්ට් කරන්න වෙනවා. අන්න එතකොටනම් මෙගා පික්සල් හත අටක් තිබුනොත් හොඳයි... නමුත් ඉන් එහාට යන්න උනොත් පොඩි සෙන්සරය ප්‍රශ්න ගෙනදෙන්නක් වෙයි! හරි, මෙගා පික්සල් කතාවත් ඉවරයි!

    දැන් බලමු සෙන්සරය ගැන... දැනට අපි අතරෙ තියන කැමරාවල සෙන්සර් වර්ග 2 ක් තියනවා. CCD සහ CMOS. නොයෙක් අවස්ථාවලදී නොයෙක් සෙන්සරය ඉදිරියට පැමිනියත් වැඩියෙන්ම තිබෙන්නෙ CMOS සෙන්සරයයි. නමුත් බොහෝදෙනා බාවිතා කරන කුඩා ප්‍රමානයේ හෙවත් Compact Cameraවල තිබෙන්නෙ ඉතා කුඩා සෙන්සරයකි. එය ප්‍රමානයෙන් අගලෙන් 1/2.3 වෙයි .... සෙන්සරය විශාල වත්ම එහි වර්ණයන්ගේ නිවැරදිතාව, අඩු ආලෝක තත්වයන්තුල බාවිතා කිරීමේ හැකියාව වැඩිවේ. බොහෝවිට Compact කැමරා අඩු ආලෝක තත්වයන් තුලදී අසාර්තක වෙයි. එවන් අවස්තාවන්හීදී ආලෝකය පාලනය කිරීමේ දැනුම ඉවහල්වනු ඇත. සුදු පැහැති කාඩ්බෝඩ් එකක් උවද ආආලෝකය වස්තුව දෙසට පරාවර්තනය කිරීම සඳහා යොදාගත හැක. ඉන් පසුව අගලෙන් 1/1.7 ප්‍රමානයේ සෙන්සර් ඇති කැමරා කිහිපයක් වෙළඳපලේ තිබේ. Canon G12, Nikon P7000 එවාට උදාහරන වෙයි. නමුත් ඒවා රුපියල් 40000 වැඩිවේ. ඉන් පසුව අපට හමුවන්නේ APS-C ප්‍රමාණයේ හෙවත් 24mm*15mm ප්‍රමානයේ සෙන්සරයයි. ඒවා බොහෝවිට තිබෙන්නේ SLR (Single Lens Reflector) වර්ගයේ කැමරා වලටය. දැන් දැන් Mirrorless කැමරාවලද එම ප්‍රමානයේ සෙන්සර් දක්නට ලැබෙයි! අදාල කැමරා රුපියල් 70000 පමන සිට ලක්ශ 2.5 දක්වා මිළක් වෙයි! ඉන් පසුව APS-H නම් ප්‍රමාණයක් තිබෙන අතර එය ඇත්තේ කැනන් කැමරා කිහිපයක පමනි. අනෙක වන්නේ Full frame සෙන්සරයයි එය 24*35mm ප්‍රමාණයක් ගනී. එම කැමරා ලක්ෂ 2.5 සිට 12 පමණ වනතෙක් ඇත. මෙය කියවන අයෙක් එවා ගන්නේ නැතැයි සිතමි!!!

    අවසාන වශයෙන් කිවයුතු කාරනා කිහිපයක් තිබේ... දැන් දැන් බොහෝ අය Compact camera අතහරිමින් සිටිති. කොළබ පැත්තෙ වෙඩින් එකක වුවද SLR 2-3 අමුත්තන් අතර දැකිය හැකිය... ඒ දැන් වන විට අප රට වැසියන් පොඩි කම අතහැර qualityය ගැන සිතන්නට පටන්ගත් නිසා විය හැක.
    අනෙකනම් හැකිතරම් Manual Control තිබෙන කැමරාවක් ගන්නා ලෙස කීමයි. එනම් Shutter Speed, Aperture, ISO තමාට අවශ්‍ය ලෙස සකස් කරගැන්මට හැකි වීමයි. එවිට ඔබට ඔබගේ ඡායාරූපයේ ඇති ගුණාත්මක බව රිසිසේ වෙනස්කල හැක. ආලෝකය තමාට අවැසි ලෙස පාලනය කල හැක.තමාට අවෂ්‍ය ලෙස කැමරාව හැසිරවීමේ නිදහස එයින් ලැබේ.
    අවසන් වශයෙන් කීමට ඇත්තේ හොඳ ඡායාරූපයක් ගැනීමට අවැසි වන්නේ ආම්පන්න වල 40% සහ ශිල්පීය දක්ශතාවය 60% වැනි ප්‍රමාණයකි. එනම් උපකරණ වලට වහල් නොවී තමන් ගැන විෂ්වාසයෙන් කටයුතු කරන්න යන්නයි. මක්නිසාදයත් වැදගත්වන්නේ කැමරාව පසුපස සිටින චින්තනයක් ඇති මිනිසාය!


    උපුටා ගැනීමකි
     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    ......අනෙක වන්නේ Full frame සෙන්සරයයි එය 24*35mm ප්‍රමාණයක් ගනී. එම කැමරා ලක්ෂ 2.5 සිට 12 පමණ වනතෙක් ඇත. මෙය කියවන අයෙක් එවා ගන්නේ නැතැයි සිතමි!!!

    ඔබ වැරදිය. මා සතුවත් Canon 5D Mk II වර්ගයෙ Full Frame කැමරාවක් ඇත. එසේම මේ වසර අවසානයේ MK III කැමරාවක් ගැනීමට අදහස් කරගෙන සිටී.
    …
     

    CIB

    Junior member
  • Apr 11, 2009
    60
    2
    8
    machan, mata DSLR camera ekak ganna one, CamaraLK eke thiyanawa Nikon 5100 with 18-55 Lens @ LKR 67,500 walata, thawa Cannon EOS 600D with 18-55 Lens @ LKR 74,500 walata. meke mama specs check karama mata hithenawa Nikon 5100 eka hondai kiyala, mage budget ekath aduy, eka hinda mama Nikon 5100eka gaththata kamak nadda. ay eke price eka adu?

    if not should i go for the Cannon 600D. also machan pls let me know what cameras has good lenses at a cheaper price. Nikon or Cannon or anyother model?

    sorry if i had ask something silly. i want buy a camera but dont know much about it. so hope you guys wud help me..... thanks
     

    load king

    Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    machan, mata DSLR camera ekak ganna one, CamaraLK eke thiyanawa Nikon 5100 with 18-55 Lens @ LKR 67,500 walata, thawa Cannon EOS 600D with 18-55 Lens @ LKR 74,500 walata. meke mama specs check karama mata hithenawa Nikon 5100 eka hondai kiyala, mage budget ekath aduy, eka hinda mama Nikon 5100eka gaththata kamak nadda. ay eke price eka adu?

    if not should i go for the Cannon 600D. also machan pls let me know what cameras has good lenses at a cheaper price. Nikon or Cannon or anyother model?

    sorry if i had ask something silly. i want buy a camera but dont know much about it. so hope you guys wud help me..... thanks

    ubata uparimawiyadam karanna puluwan gaana kiyapan
     

    meknick29

    Well-known member
  • Feb 5, 2012
    2,667
    890
    113
    machan mama d3200 ekak thiyanwa mama camara gana wadiya danne naha manual control gana oba danawanam podak kiyala diyanko tnx...... added,,,,,
     

    load king

    Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    puluwan tharam aduwen balanne machan......maximum is 75-80k

    uba kelin ma camera.lk eken ahapan
    danna ewun nam na.sameera kiyalaekek athi ugen ahapan
    u kiyawi ube athe thiyana ganata ganna puluwan hodama eka gana


    gannawa nam 5100 + 50mm ekak ganna
     
    Last edited:

    CIB

    Junior member
  • Apr 11, 2009
    60
    2
    8
    uba kelin ma camera.lk eken ahapan
    danna ewun nam na.sameera kiyalaekek athi ugen ahapan
    u kiyawi ube athe thiyana ganata ganna puluwan hodama eka gana


    gannawa nam 5100 + 50mm ekak ganna

    machan umba dannawada D5100 eka ay 600D ekata wada adu kiyala......