බෞද්ධ යාලුවෝ එන්න

Toy Boy

Member
Aug 25, 2013
1,371
43
0
බෞද්ධ යාලුවෝ එන්න

මට පොඩි ප්‍රශ්ණයක් තියෙනවා බෞද්ධ යාලුවන්ගෙන් අහන්න .මේක අහන්නේ බුද්ධාගමට අගෞරව කරන්න නම් නෙවෙයි .දන්නවනම් උත්තරක් දීලා යන්න මේන්න මේකයි ප්‍රශ්ණය.

babytalk-fetus.jpg

බුද්ධ ධර්මයට අනුව ඉපදීම දුකක් (වැරදි නම් නිවැරදි කරන්න ) මිය යාම දුකක් ,ප්‍රය යන්ගෙන් වෙන්වීම දුකක් ලෙඩ දුක් හැදෙන එක දුකක් එ දුක නැති කරගන්න නම් නිර්වානය කරා ලගා වෙන්න ඔනේ නේද?( එ කියන්නේ නැවත ඉපදීමක් නැත)එ කියන්නේ බෞද්ධයන්ගේ මුලික අරමුණ නැවත ඉපදිම අවසන් කරගැනීම නේද ? එසේ තියෙද්දීත් ඇයි බෞද්ධ අය දිගින් දිගටම සසර දික්කරගැනීම උදේසා දරැවන් හදන්නේ එ දරැවන් ඉපදුනාම තවත් දුකකට මුලක් නේද? ඡාති ඡරා මරණවල ආයේත් ආරම්භයට මුලක් නේද? එක බුද්ධ ධර්මයේ මුලික හරයට පටහැනි නැද්ද?දිගින් දිගටම වර්ගයා බෝකරමින් තව තවත් සසර දික්කරගන්න බැදිම් වලට බැදේනවා නේද ? දන්න අයෙක් ඉන්නවනම් මට පැහැදිලි උත්තරයක් ලබා දෙන්න .බොහෝම ස්තුතියි
 
Mr.Truth

Member
Jan 30, 2012
26,941
1,713
0
Heaven with Angels
ipadenawa kiyana eken api ipadena widiyama kiyanne na ban
opapathika kiyala kattiyak ganath buddagame kiyanawa
api lamai hadana eka control kalata hama dema control karanna ba
thamnu wisin niwan awaboda karagenai ipadeema nawaththanna puluwan
 
naveenenushan

Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    yaa macn eka thama kiyanne buddagame ubata puluwannam lamyi hadanne natuwa idpn

    habyi aththatama ema wenne nati hinda thama buduhamuduruwo hamade ekkama niwanata yana hati qe.
    bt koyi aathmekadi hari apita owa okkoma atharala niwana gana witrak hitanna wenawa
     
    Toy Boy

    Member
    Aug 25, 2013
    1,371
    43
    0
    ipadenawa kiyana eken api ipadena widiyama kiyanne na ban
    opapathika kiyala kattiyak ganath buddagame kiyanawa
    api lamai hadana eka control kalata hama dema control karanna ba
    thamnu wisin niwan awaboda karagenai ipadeema nawaththanna puluwan

    ඔපපාතිකව මිනිස්සුන්ට ලමයි හම්බ වෙන්නේ නෑ හිතාමතාම නේ ලමයි හදන්නේ :eek:දැන දැන නේද දුකට පත්වෙන්න බැදිම් ඇතිකරගන්නේ ඉපදින දරැවත් දුකට පත්වෙනවා නේද?
     
    Toy Boy

    Member
    Aug 25, 2013
    1,371
    43
    0
    yaa macn eka thama kiyanne buddagame ubata puluwannam lamyi hadanne natuwa idpn

    habyi aththatama ema wenne nati hinda thama buduhamuduruwo hamade ekkama niwanata yana hati qe.
    bt koyi aathmekadi hari apita owa okkoma atharala niwana gana witrak hitanna wenawa

    දැන් ආයේ තිරිසන් ආත්මයක හරි උපදින්න නැති වෙන්න පරමාණු බොම්බයක් දාලා ලෝකයම විනාශ කරනවා .විශ්වයෙන් පිටත ඡිවින් ඉන්නව කියලා කිසිම සාදයකුත් නැති එකේ නැවත ඡිවයක් ලැබෙන්නේ නෑ නේද? එ කියන්නේ නිවන නේද?
     
    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    ipadeema kiyanne manushya loke ipadeema witharak newei, mulu lokema minissu lamai hadana eka neweththuwath karmanuruupiwa ipadenna sudusu thalayaka ipadenawa.
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    ඔපපාතිකව මිනිස්සුන්ට ලමයි හම්බ වෙන්නේ නෑ හිතාමතාම නේ ලමයි හදන්නේ :eek:දැන දැන නේද දුකට පත්වෙන්න බැදිම් ඇතිකරගන්නේ ඉපදින දරැවත් දුකට පත්වෙනවා නේද?
    machan minissunta witharak neme ipadeemak kiyanne
    saththunta, perethayo, dewiyo me okkoma ipadeemak
     
    Toy Boy

    Member
    Aug 25, 2013
    1,371
    43
    0
    ipadeema kiyanne manushya loke ipadeema witharak newei, mulu lokema minissu lamai hadana eka neweththuwath karmanuruupiwa ipadenna sudusu thalayaka ipadenawa.

    දැන් ආයේ තිරිසන් ආත්මයක හරි උපදින්න නැති වෙන්න පරමාණු බොම්බයක් දාලා ලෝකයම විනාශ කරනවා .විශ්වයෙන් පිටත ඡිවින් ඉන්නව කියලා කිසිම සාදයකුත් නැති එකේ නැවත ඡිවයක් ලැබෙන්නේ නෑ නේද? එ කියන්නේ නිවන නේද?
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels

    දැන් ආයේ තිරිසන් ආත්මයක හරි උපදින්න නැති වෙන්න පරමාණු බොම්බයක් දාලා ලෝකයම විනාශ කරනවා .විශ්වයෙන් පිටත ඡිවින් ඉන්නව කියලා කිසිම සාදයකුත් නැති එකේ නැවත ඡිවයක් ලැබෙන්නේ නෑ නේද? එ කියන්නේ නිවන නේද?
    sadakayak naththe batahira widyaawen
    buddagame na kiyala na ne
     
    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0

    දැන් ආයේ තිරිසන් ආත්මයක හරි උපදින්න නැති වෙන්න පරමාණු බොම්බයක් දාලා ලෝකයම විනාශ කරනවා .විශ්වයෙන් පිටත ඡිවින් ඉන්නව කියලා කිසිම සාදයකුත් නැති එකේ නැවත ඡිවයක් ලැබෙන්නේ නෑ නේද? එ කියන්නේ නිවන නේද?

    Science walata anuwanam universe eke wena jeeween nethi unata, buddhist aya sathara apaya,diwialoka wishwasa karanawa.
     
    Toy Boy

    Member
    Aug 25, 2013
    1,371
    43
    0
    sadakayak naththe batahira widyaawen
    buddagame na kiyala na ne

    එ කියන්නේ දිව්‍ය ලෝක අපායන් ගැන නේ දිව්‍ය ලෝක කියන්නේ සුගතියේ ඉන්න අයනේ ලෙඩදුක් නෑ මරණ නෑ දුකක් නෑ .අපායට යන්න පවිකරන්න කවුරැවත් ඉතිරිවෙන්නේ නෑ නේ
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    එ කියන්නේ දිව්‍ය ලෝක අපායන් ගැන නේ දිව්‍ය ලෝක කියන්නේ සුගතියේ ඉන්න අයනේ ලෙඩදුක් නෑ මරණ නෑ දුකක් නෑ .අපායට යන්න පවිකරන්න කවුරැවත් ඉතිරිවෙන්නේ නෑ නේ
    e thana wala thiyenne chutha weemak
    sugathiye inna ayata inna pin thiyenna ona
    dugathiye inna ayata inna paw thiyenne ona
    brahma loka thiyanawa
    anika paramanu bombayak gahuwath karapoththa innawa kiyala kathawak thiyanawa
     
    kingdewi

    Well-known member
  • එ කියන්නේ දිව්‍ය ලෝක අපායන් ගැන නේ දිව්‍ය ලෝක කියන්නේ සුගතියේ ඉන්න අයනේ ලෙඩදුක් නෑ මරණ නෑ දුකක් නෑ .අපායට යන්න පවිකරන්න කවුරැවත් ඉතිරිවෙන්නේ නෑ නේ

    දිවය ලෝක වල අයත් තමන් කරපු කුසල ඉවර උනාම නැවත ඉපදෙනවා . එයාලත් කුසලෙන් පිරිහුනාම නැවත අඩු දිව්‍ය සම්පත්වලට , සමහරවිට මනුෂ්‍ය ලෝකෙට පවා එනවා . එයාලටත් මරණය තියෙනවා ..ඉපදිමකුත් තියෙනවා
     
    • Like
    Reactions: Toy Boy

    Toy Boy

    Member
    Aug 25, 2013
    1,371
    43
    0
    e thana wala thiyenne chutha weemak
    sugathiye inna ayata inna pin thiyenna ona
    dugathiye inna ayata inna paw thiyenne ona
    brahma loka thiyanawa
    anika paramanu bombayak gahuwath karapoththa innawa kiyala kathawak thiyanawa

    බ්‍රහ්ම ලෝක ,දිව්‍ය ලෝක කියන්නේ සුගතියනේ මිය යාමක් නෑ චුත වුනයි කියලා ආයේ උපදින්න තැනකුත් නෑ උපදිනවනම් දිව්‍ය ලෝකයේම තමයි නිරයේ ඉන්න අයත් දුක්විදලම පවි වලට විපාක දෙයි එත් ආයේ උපදින්න සුදුසු තැනක් නෑ පරමාණු බොම්බම ඔනේ නෑ ඔසොන් ස්තරය විනාශ කරානම් කිසිම ඡිවියෙකුට ඉන්න බෑ පෘතුවියම මල ග්‍රහයෙක් බවට පත්වෙනවා
     
    • Like
    Reactions: kingdewi

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    බ්‍රහ්ම ලෝක ,දිව්‍ය ලෝක කියන්නේ සුගතියනේ මිය යාමක් නෑ චුත වුනයි කියලා ආයේ උපදින්න තැනකුත් නෑ උපදිනවනම් දිව්‍ය ලෝකයේම තමයි නිරයේ ඉන්න අයත් දුක්විදලම පවි වලට විපාක දෙයි එත් ආයේ උපදින්න සුදුසු තැනක් නෑ පරමාණු බොම්බම ඔනේ නෑ ඔසොන් ස්තරය විනාශ කරානම් කිසිම ඡිවියෙකුට ඉන්න බෑ පෘතුවියම මල ග්‍රහයෙක් බවට පත්වෙනවා
    oya baudda neda?
    siduhath kumarayath diwya loken thama manushya lokaye ipadune
    sugathiye ipaduna kiyala ethanamai kiyanna ba
     
    Toy Boy

    Member
    Aug 25, 2013
    1,371
    43
    0
    බෞද්ධයෝ විදියට අපිට දිව්‍ය සම්පත් ලැබීම නෙවෙයි උතුම්ම සුවය . නිර්වාණය කියන තැන තමයි සුවය තියෙන්නේ

    නිර්වාණය ලන් කරගන්නච වර්ගයා බෝකරමින් සසර තව තව දික් කරගන්නේ මට නම් පැහැදිලි නෑ මේ දුකක් කියන ඡිවිතයට තව තවත් බැදිම් ඇති කරගන්න එකම බුද්ධාගමේ මුලික හරයට විරැද්දයි :confused: