ඔබට ගැළපෙන කැමරාවක් තෝරා ගැනීමට සහයක් (Part 1)
ඉතින් සුබ දවසක් කියලා ප්‍රර්තනා කරනාවා එලකිරි 1කෙ ඔක්කොම යලුවන්ට මම පොරොන්දු උන විදිහට ඔන්න ම්ගෙ පලවෙනි ත්‍රෙඩ් 1ක

මම මුලින්ම කෑමරා ගෑන කියලා දෙන්න ඉස්සල්ලා මුලින්ම කියලා දෙන්න හිතුවා අපිට ඕනෙ මොන වගේ කැමරාවකද? මොන මොන දේවල්ද බැලිය යුත්තේ කැමරාවක් ගන්න ඉස්සෙල්ල?
ඔන්න ඔවුවා ගෑන පොඩ්ඩක් කතා කරන්න ඔනා කියලා හිතුවා .

මෙහෙම පටන් ගමු අපිට ඕනෙ මොන වගේ කැමරාවකද?
විවිද වර්ගයෙ කෑමරා අද වෙලද පොල තුල මිලදි ගෑනිමට තියනවා,එවයෙ මිල ගනන් දවිවිදයි,එ වගෙමයි එවයෙ විවිද ඔප්ශන් වලින්ද සමන් විතයි.
සරලවම ප්‍රඪන වශයෙන් අපි DSLR සහා Compact කියලා කොටස් 2කකට බෙදමු...
තවත් අපි මෙක සරල විදිහට බෙදා ගනිමු..
වෙළඳපළේහි තිබෙන කැමරා විවිධාකාරයෙන් කාණ්ඩ වලට වෙන් කරන්න පුළුවන්. සරළම සහ වැදගත්ම කාණ්ඩ කිරීමක් තමයි කාච පද්ධතිය මාරු කළ හැකි කෑමරා වලට (Interchangeable Lens) හා නොහැකි කෑමරා වලට (Fixed Lens) කියන එක. Fixed Lens Camera බොහොමයක්, කුඩා, බර අඩු, සාක්කුවේ පවා දගෙන ඔන තෑනක යා හැකි ඒවයි .

එ වගෙමයි Prosumers (Proffesional functions in Consumer level) කියලතවත් කෑමරා වර්ගයක් තිබෙනවා හැඩහුරුකමත් DSLR වගේම තමයි. DSLR වල තිබෙන සැකසුම්, පහසුකම් බොහොමයක් මේවායෙත් තිබෙනවා. වෙනස තමයි මේවායෙ Lens එක මාරු කරන්න බැරි එක. මේවා නම් ටිකක් ලොකු බර කැමරා. සාක්කුවෙ දාගෙන නම් යන්න අමාරුයි. නමුත් DSLR වලට වඩා භාවිතය නම් පහසුයි.මෙම කෑමරා වර්ගයද අයිති වෙන්නෙ Fixed Lens කියන ගනයටයි..
ඉලගට අපි කතා කරමු DSLR කෑමරා ගෑන (Interchangeable Lens)
ඉතින් මම හිතනවා කෑමරා ගෑන පොඩි හො මුලික දෑනිමක් ඔයලට එන්න ඈති කියලා,ඉලග ත්‍රෙඩ් 1කෙදි මම කියලා දෙනවා ඔයලට මොන දේවල්ද බැලිය යුත්තේ කැමරාවක් ගන්න ඉස්සෙල්ල?
ඉතින ඔන්න අදට මම ගියා ඔයලගෙ අදහස් පහලින් දන්න බෑරි නම් BUMP 1කක් හරි දන්ඩො!

ගොඩක් අය නම් දන්නවා මෙ කෑමරා ගෑන නම්,ඒවායේ කාච පද්ධතීන් ගලවල වෙනත් කාච පද්ධතියක් සවි කරන්න පුළුවන්නෙ. තවත් DSLR වල තිබෙන වැදගත් දෙයක් තමයි ඔබට View Finder එකෙන් පෙනෙන්නෙ ඇත්තටම කාචයට පෙනෙන දේම වීම. (Single Lens Reflect කියලා කියනවා එකට ) බොහොමයක් Point and Shoot කැමරා වල View Finder එකෙන් පෙනෙන්නෙ වෙනමම කාචයකින් ගන්න රූපයක්නෙ.ඉතින් මෙකෙ ලොකු අවුලකට තියෙන්නෙ මෙවයෙ බඩු ගනන් වෑඩි විමයි.
විශෙශයෙන් Lens ගොඩක් ගනන්,එ වගෙමයි මම ඉදිරියෙදි ඔයලට දෙන්නම් Lens පිලිබදව ෆුල් ත්‍රෙඩ් 1කක්....
විශෙශයෙන් Lens ගොඩක් ගනන්,එ වගෙමයි මම ඉදිරියෙදි ඔයලට දෙන්නම් Lens පිලිබදව ෆුල් ත්‍රෙඩ් 1කක්....
ඉතින් මම හිතනවා කෑමරා ගෑන පොඩි හො මුලික දෑනිමක් ඔයලට එන්න ඈති කියලා,ඉලග ත්‍රෙඩ් 1කෙදි මම කියලා දෙනවා ඔයලට මොන දේවල්ද බැලිය යුත්තේ කැමරාවක් ගන්න ඉස්සෙල්ල?
ඉතින ඔන්න අදට මම ගියා ඔයලගෙ අදහස් පහලින් දන්න බෑරි නම් BUMP 1කක් හරි දන්ඩො!

Last edited:

hodai hodai hbi atha kiyapan meka kagen hari issuwa neda.. ubata mechra hodta sinhala puluwan une kohmda bn???