Cooler Master or Corsair මොකාද හොද ?

mastar

Banned
Jun 11, 2006
598
60
0
Kandy
මචන්ස් මට අලුතෙන් පිසි එකක් හදාගන්න ඔනි ගෙමින්ග් එකක් :yes: Processor Core I7 4770K 4th Generation
CPU Cooler එක ගන්න හිටියේ Coolermaster Hyper Evo 2012. 5,000 @ Redline Technologies
CM_Hyper_212_EVO_01-500x374.jpg

ඔක ක්ලින් කරන්න ගියාම වාතයක් වෙනවා මගේ ශොප් එකේ පොඩ්ඩක් ඩස්ට් එක වැඩි සො සිම්පල් ප්ලැන් එකකට ගියා Corsair H60 Hydro Cooler . 14,000 @ Redline Technologies
h60_hero_fan.png

මෙක පාවිච්චි කරන කවුරු හරි ඉන්නවද ? මෙකේ පර්ෆොමන්ස් එහෙම කොහොමද ?
එකෙක්ගේ Cooler එක පිපිරුනා කියලා රිවිව්ස් වල තිබ්බා(ලින්ක්):shocked: මගේ එකත් පුපුරයිද ?:lol:
මෙක පාවිච්චි කරන එක රිස්කිද ? ලික් වෙයිද :D ප්ලිස් හෙල්ප්.. නිතරම ක්ලින් කරන්න බැරි හින්දා මේක ගන්නේ :yes:
Hydro Coolers යුස් කොරන කට්ටිය හෙල්ප් එකක් දෙන්න :yes:
 
  • Like
Reactions: kinkon

nVIDIA

Member
Nov 11, 2012
6,682
1,079
0
127.0.0.1
Hyper 212 Evo vs Corsair H60 athare mama danna tharamin wadi wenasak na cooling athin nam..

OC karnawa nam 4GHz wage H60 ekak ganna 5GHz or more than OC nam H100i ekak wath ganna one..
but Evo ekei H60 ekei wadiya cooling difference ekak na.. 212 evo ekath patta lokui cooler eka 160mm hegiht ..eka daannath hoda hariyana casing ekak one..

And oya pupuranawa kiyana eka mehemai .. Hydro cooling use karana kotath poddak maintaincnce thiyenna one .. eke thiyena bata ehema check karanna one kaalayak giyaama usage anuwa poddak awl yanawa..

lankaawe wunath oya leak wechcha aya innawa eka cooler eke weradda nemei user hariyata balanna one thamange machine eka

Dust eka evo ekata wagema H60 ekatath balapaanawa ai ithin evo eke fan eken hugaak dust edala gannawa wagema H60 ekatath hodata air enna thiyenna epei kohomath dust bedunoth eketh air yana pramaane adu wenawa ethakota Radiator eka cool wenne aduwen..

Dekema thiyenne eka size fans so duwili prashneta wena wikalpayak ganna
 
Last edited:

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Corsair H60 Hydro Cooler එක ගොඩක් හොද කූලර් එකක් බන්.
    එකෙක්ගේ පිපිරුවා කියන්නේ හැම එකම පුපුරනවා නෙවෙයිනේ මචන්.උගේ වරදකින් එහෙම වෙන්න ඇති මොනාහරි ජිල්මාට් එකක් දන්න යනකොට.කොර්සායිර් කියන්නේ පට්ට හොද බ්‍රැන්ඩ් එකක්.ඕක ගනින්.
     
    Evo ක්ලින් කරන්න ප්‍රොසාගෙන් ගලවන්න වෙනවනේ බන් අයේ හිට් පෙස්ට් ගාන්නයි හයි කරන්න වාතයක්නේ
    රෙඩියෙටරේ ක්ලින් කරන්න ලෙසි වැඩි වැඩ නැහැනේ :yes: OC කරන්නේ නැත .. මේක රිස්කි නැත්තම් ගන්නවා ..
    ශොප් එක තියෙන්නේ පාරෙම අයිනේ බන් එකයි ඩස්ට් එක ටිකක් වැඩි.
    H60 කාලෙකින් ලෙඩ දෙයි කියලද කියන්නේ ? :( ලික් වෙලා ඔක්කොම කෙල වෙයිද ?
     
    උබ ඕක කෙලින්ම ගහන්න යන්න එපා.පලපුරුදු එකෙක්ට කියලා ෆිට් කර ගනින්.
     
    තැන්ක්ස් මචන් .. මේක ලික් වෙයිද කියල බය :(
    http://forums.evga.com/tm.aspx?m=1961042
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    I have the coolermaster hyper evo. same one. Using on an eight-core AMD processor.
    You need a very big pc case. and have be concerned about the size of your motherboard.
    But for the price, hyper evo gives the best cooling and simplicity.
    If you have enough space, go for the hyper evo.

    You can get an idea about the size from the pics in this thread.
    http://www.elakiri.com/forum/showthread.php?t=1556558

    20130522104146.jpg
     
    Last edited:

    mastar

    Banned
    Jun 11, 2006
    598
    60
    0
    Kandy
    උබ ඕක කෙලින්ම ගහන්න යන්න එපා.පලපුරුදු එකෙක්ට කියලා ෆිට් කර ගනින්.
    මචන් රෙඩ්ල්යින් උන්ට කියලා ඇසෙම්බල් කරගන්නේ :yes:
     
    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    Evo ක්ලින් කරන්න ප්‍රොසාගෙන් ගලවන්න වෙනවනේ බන් අයේ හිට් පෙස්ට් ගාන්නයි හයි කරන්න වාතයක්නේ
    රෙඩියෙටරේ ක්ලින් කරන්න ලෙසි වැඩි වැඩ නැහැනේ :yes: OC කරන්නේ නැත .. මේක රිස්කි නැත්තම් ගන්නවා ..
    ශොප් එක තියෙන්නේ පාරෙම අයිනේ බන් එකයි ඩස්ට් එක ටිකක් වැඩි.
    H60 කාලෙකින් ලෙඩ දෙයි කියලද කියන්නේ ? :( ලික් වෙලා ඔක්කොම කෙල වෙයිද ?

    hoda danna kenekta kiyala oka fix karapan machan.. ewagema passe sudda karanna ona welaawata wunath ehemai..

    hema ekaatama wage leak wenne na bn.. uba OC karanneth naththam denenneth na ;);) ..

    ehema nikan leak wenne na bn but parissamen use karapan..
    :D:D:D
     
    mastar

    Banned
    Jun 11, 2006
    598
    60
    0
    Kandy
    I have the coolermaster hyper evo. same one. Using on an eight-core AMD processor.
    You need a very big pc case. and have be concerned about the size of your motherboard.
    But for the price, hyper evo gives the best cooling and simplicity.
    If you have enough space, go for the hyper evo.

    You can get an idea about the size from the pics in this thread.
    http://www.elakiri.com/forum/showthread.php?t=1556558

    20130522104146.jpg
    machan i'm willing to buy this one . Raidmax Vampire
    CS-417-118.JPG
     
    mastar

    Banned
    Jun 11, 2006
    598
    60
    0
    Kandy
    I have the coolermaster hyper evo. same one. Using on an eight-core AMD processor.
    You need a very big pc case. and have be concerned about the size of your motherboard.
    But for the price, hyper evo gives the best cooling and simplicity.
    If you have enough space, go for the hyper evo.

    You can get an idea about the size from the pics in this thread.
    http://www.elakiri.com/forum/showthread.php?t=1556558

    20130522104146.jpg
    machan meka clean karanan amaruda ? mother board eken galawanna ehema ?
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    machan meka clean karanan amaruda ? mother board eken galawanna ehema ?

    galawannanam budu game ekak denna oona. habayi normal knowledge ekak thiyana oona kenekuta wade karanna puluwan.
    mama inna diha dust naa. eeka hida thaama sudda karanna une naa. dan 8 months withara wenawa.
     
    Last edited:
    • Like
    Reactions: mastar

    mastar

    Banned
    Jun 11, 2006
    598
    60
    0
    Kandy
    galawannanam budu game ekak denna oona. habayi normal knowledge ekak thiyana oona kenekuta wade karanna puluwan.
    mama inna diha dust naa. eeka hida thaama sudda karanna une naa. dan 8 months withara wenawa.
    galawa galawa inna eka thama machan case eka :(
     
    mastar

    Banned
    Jun 11, 2006
    598
    60
    0
    Kandy
    hoda danna kenekta kiyala oka fix karapan machan.. ewagema passe sudda karanna ona welaawata wunath ehemai..

    hema ekaatama wage leak wenne na bn.. uba OC karanneth naththam denenneth na ;);) ..

    ehema nikan leak wenne na bn but parissamen use karapan..
    :D:D:D
    :D eka thama karanna venne machan evo eka aragena clean karanna unama koheta hari denna venava