ඖටෝ වාහන |ගියර් එක N eke

toiya

Well-known member
  • Jan 8, 2007
    13,155
    4,524
    113
    පොන්සි ආණ්ඩුව
    ඖටෝ වාහන |ගියර් එක N eke

    මේකයි ප්‍රස්නේ .
    ඖටෝ වාහන එලවද්දී නියුටල් කරන එක හොඳ නෙද්ද ?

    පල්ලමක යද්දී ගියර් එක N එකට ගෙන යන එක හොඳයි da?
     

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    Auto විතරක් නෙමෙයි. Manual එකෙත් කවුද neutral එකේ පල්ලම් බස්සන්නේ? Break bind කරගන්න ආසාවක් තියනවද?:shocked:
     
    • Like
    Reactions: toiya

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,155
    4,524
    113
    පොන්සි ආණ්ඩුව
    Auto විතරක් නෙමෙයි. Manual එකෙත් කවුද neutral එකේ පල්ලම් බස්සන්නේ? Break bind කරගන්න ආසාවක් තියනවද?:shocked:

    can u explain more ?

    when i am coming from kandy when start kadugannawa i put to N
    for 2-3 KM . i heard its not good for geerbox
    is it true or not ?

    how come brake getting bindeded in this ca se ?
    appriciate ur response
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,500
    3,736
    113
    neutral gihilla ituru wena petrol wala labayata wada yanawa ban break pads gewila danna giyama.

    auto wala yanna puluwai. pallame speed wedi wenakota itin slow karanna break eka paganna one ethakota itin pads gewenawa. okai siddiya
     
    • Like
    Reactions: toiya

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    ආ ටොයියා...
    මමත් යන්නෙ එහෙම තමයි කඩුගන්නාවෙන් දාපුවාම කි.මි 10 ක් විතර නොමිලේම යනවා. උතුවන්කන්දෙනුත් කි.මි 3 ක් විතර ගහනවා.අඩේ හොදද නරකද කියල නම් දන්නෙ නෑ.
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,155
    4,524
    113
    පොන්සි ආණ්ඩුව
    ආ ටොයියා...
    මමත් යන්නෙ එහෙම තමයි කඩුගන්නාවෙන් දාපුවාම කි.මි 10 ක් විතර නොමිලේම යනවා. උතුවන්කන්දෙනුත් කි.මි 3 ක් විතර ගහනවා.අඩේ හොදද නරකද කියල නම් දන්නෙ නෑ.

    hak hak

    mage kalin car eke geer boz eke ledak awa ..apsee vikunala demma
    eka nisa kiyala samaharu kiuwa

    thama hari uttharayak lebune ne mata me prasne ta
     

    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,558
    632
    113
    Colombo Sri Lanka
    මේකයි ප්‍රස්නේ .
    ඖටෝ වාහන එලවද්දී නියුටල් කරන එක හොඳ නෙද්ද ?

    පල්ලමක යද්දී ගියර් එක N එකට ගෙන යන එක හොඳයි da?

    break walin wagema ube engine akenuth wahane control aka thiya ganna oni, aka nisa pallam bahina kota oko sudusu ne
     

    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,558
    632
    113
    Colombo Sri Lanka
    ආ ටොයියා...
    මමත් යන්නෙ එහෙම තමයි කඩුගන්නාවෙන් දාපුවාම කි.මි 10 ක් විතර නොමිලේම යනවා. උතුවන්කන්දෙනුත් කි.මි 3 ක් විතර ගහනවා.අඩේ හොදද නරකද කියල නම් දන්නෙ නෑ.

    normally idle rpm aka .7 - .9 , uba pallamaka giya kiyala engine akata loku balayak oni ne, aka nisa rpm aka .4 walin wage wedi wei. aka nisa ubata loku thel ithuruwak lebenne ne
     

    worldsbest

    Well-known member
  • Nov 17, 2009
    1,038
    63
    48
    matath oya prasne tiyanawa. api D ekata dala pallamak bassath poddak hari brake karanna ona ne.

    tawa prasnayak. traffic eke yaddi D eke tiyagena brake godak wela pagagena inna hoda nadda? N ekata danna onada hama tissema?
     
    • Like
    Reactions: toiya

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,525
    1
    16,933
    113
    Black Pearl
    break pad kese wethath samahara welawata control karaganna amarui..
    power steering hariyata weda natiwa yanawa hadissiyakadi break gahaganna amarui..
    loku pallam wala neutral karanan yanna epa machan, Manual ekenam mokak hari sellamak daganna puluwan
     

    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,558
    632
    113
    Colombo Sri Lanka
    ethakota colombo traffic eke yaddi neutral kalama awulak nadda?
    mamanam kohomath traffic light ekaka navaththanna hadanakota neutral danawa...

    thel ithuru kara ganna nam ahema karanna oni, uba D ake thiyan nawaththan innawa kiyanne engine akei brakui dekama waste wenawa. mokada engine ake bale nawaththannath brake oni wena nisa
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,525
    1
    16,933
    113
    Black Pearl
    ethakota colombo traffic eke yaddi neutral kalama awulak nadda?
    mamanam kohomath traffic light ekaka navaththanna hadanakota neutral danawa...


    Traffic eke neutral karahan aniwa D eke tiyeddi wahane yanna balanawa, uba break kalama break ekath gewanawa

    eka hariyata yanna hadana wahane allagena innawa wage weda :)
     
    • Like
    Reactions: toiya

    aruna47

    Well-known member
  • මේකයි ප්‍රස්නේ .
    ඖටෝ වාහන එලවද්දී නියුටල් කරන එක හොඳ නෙද්ද ?

    පල්ලමක යද්දී ගියර් එක N එකට ගෙන යන එක හොඳයි da?

    කිසි ප්‍රශ්නයක් නෑ හැබැයි සාමාන්‍යයෙන් පල්ලමක් බහිද්දී L එකේ තමයි ගොඩක් හොද මොකද N කියන්නේ වේගය පාලනයට brake එක ඕන එත් L එකේ එහෙම ඕන නෑ
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,155
    4,524
    113
    පොන්සි ආණ්ඩුව
    කිසි ප්‍රශ්නයක් නෑ හැබැයි සාමාන්‍යයෙන් පල්ලමක් බහිද්දී L එකේ තමයි ගොඩක් හොද මොකද N කියන්නේ වේගය පාලනයට brake එක ඕන එත් L එකේ එහෙම ඕන නෑ

    L eka demmoth fual kohomada ?

    L eka use karanne mona wage welawata da
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,318
    6,492
    113
    ට්‍රැපික් එකේදි නියුට්‍රල් කරන්නවත් පල්ලම් බහිද්දි නියුට්‍රල් කරන්නවත් අවශය නැ හොඳ පාලනයක් තියෙන්නෙ D එකේ ඉන්න කොටයි. ට්‍රැපික් Light ලඟදි නම් අවුලක් නැ.