හෙල්මට් නීතිය

Kalu_Banda

Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    [FONT=&quot]අළුතින් දාපු හෙල්මට් නීතිය ගොඩක් කතා බහට ලක් වෙන නිසා මම හිතුවා එක ගැන විශේෂ දේවල් ටිකක් කතා[/FONT][FONT=&quot] කරන්ඩ....[/FONT]
    DSCN8335-M.jpg

    [FONT=&quot]ගොඩක් අය කියන්නේ මේක අසාධාරණ නීතියක් කියලා..[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]ඉස්සෙල්ලාම කියන්න ඔනි මම බයිසිකල් පදින කෙනෙක් නෙමෙයි. කොටින්ම කිව්වොත් මට ගෙදරින් බයිසිකල් ලයිසන් ගන්න දුන්නේත් නෑ එකේ යම් අවදානමක් තියෙන නිසා....
    මම කතා කරන්නේ එකේ නෛයිතික පදනම ගැන. නීතිය ගැන හදාරන අයෙක් හැටිහට එක මගේ යුතුකමක්, විශේෂයෙන්ම එළකිරියේ යාළුවන්ට කරන යුතුකමක්....[/FONT]


    [FONT=&quot]මේ නිතිය අසාධාරණ වගේම කිසිම පදනමක් නැති අසාර්ථක නීතියක් බව මම කරැණු කිපයකින් පෙන්නන්නම්. ඒ වගේම මේ වගේ නීතියක් දාන්න බොහෝ විට හේතු විය හැකි හේතුවත් කියන්නම්. අපිට මේ වගේ නීතියකට එරෙහිව කරන්න පුළුවන් දේ ගැනත් අදහසක් දෙන්නම්....[/FONT]


    [FONT=&quot]Visor[/FONT][FONT=&quot]එක [/FONT][FONT=&quot]Tint [/FONT][FONT=&quot]නොකරන එකේ වරදක් නෑ. එත් [/FONT][FONT=&quot]ෆුල් ෆේස් හෙල්මට් තහනම් කිරිම තමා වරද.[/FONT][FONT=&quot]මේ නිතිය අසාධාරණ වගේම කිසිම පදනමක් නැති අසාර්ථක නීතියක් වෙන්න ප්‍රධානම හේතුව (01) තමා මේ නීතිය මගින්[/FONT][FONT=&quot]ලංකාවේ මිනිසුන්ට ඔවුන්ගේ ආත්ම අරක්ෂාව කෙරෙහි ඇති අයිතිවාසිකම උල්ලංඝනය වීමයි.[/FONT][FONT=&quot]ෆුල් ෆේස් හෙල්මට් එකකින් ලැබෙන ආරක්ෂාව [/FONT][FONT=&quot]Normal Helmet [/FONT][FONT=&quot]එකකින් ලැබෙන්නේ නෑ. ලාංකික යතුරු පැදි කරුවන්ගෙන් 99.8% ක්ම [/FONT][FONT=&quot]ෆුල් ෆේස් හෙල්මට් භාවිතා කරන්නේ රිය අනතුරු වලින් ආරක්ෂාවට. එහෙමත් නැත්තම් තමුන්ගේ ආත්ම අරක්ෂාවට. ලොකේ ඔනෑම ස්වාධින අධිකරණයකින් මිනිසුන්ට ඔවුන්ගේ ආත්ම අරක්ෂාව කෙරෙහි ඇති අයිතිවාසිකම පිළිගන්නවා.[/FONT]

    [FONT=&quot](02) ඒ වගේම [/FONT][FONT=&quot]මේ නීතිය මගින් ලංකාවේ [/FONT][FONT=&quot]උත්තරීතර නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්තාව (ආ.ක්‍ර.ව්‍ය.) උල්ලංගනය වීමයි. [/FONT][FONT=&quot]ආ.ක්‍ර.ව්‍ය. 3 වන පරිච්ජේදයේ (මුලික අයිතිවාසිකම්) 14(ඌ) ලංකාව තුල නිදහසේ (ආරක්ෂාකාරීව) යාමේ එමේ( ගමන් කිරිමේ) නිදහසත් උල්ලංගනය වෙනවා.(හැබැයි මේක අධිකරණයකින් තහවුරු කරගන්න ඔනි)[/FONT]

    [FONT=&quot](03) [/FONT][FONT=&quot]මේ නිතිය අසාධාරණ වගේම කිසිම පදනමක් නැති අසාර්ථක නීතියක් වෙන්න තවත් හේතුවක් තියෙනවා. මේ නීතිය දාලා තියෙන්නේ ([/FONT][FONT=&quot]Visor[/FONT][FONT=&quot]එක [/FONT][FONT=&quot]Tint[/FONT][FONT=&quot] කිරිම සහ [/FONT][FONT=&quot]ෆුල් ෆේස් තහනම) එතකොට යතුරු පැදියේ ගමන් කරන අය පහසුවෙන් අදුරගන්න පුලුවන් වෙන්නලු. එහෙම බලද්දි දුවිලි යනවට [/FONT][FONT=&quot]Face mask [/FONT][FONT=&quot]එකක් [/FONT][FONT=&quot]දාලා හෝ මුණට ලේන්සුවක් බැදලා [/FONT][FONT=&quot]Normal Helmet[/FONT][FONT=&quot] එකක් දාලා යාමත් වැරදි. (යන කෙනා පහසුවෙන් අදුරගන්න බැරි නිසා) මුස්ලිම් කාන්තාවන්ටත් මුණ ඇරගෙන තමා යන්න වෙන්නේ.....[/FONT]

    [FONT=&quot]මේ වගේ නීතියකින් දැමීමේ ලොකුම අරමුණ වෙනවා ඇත්තේ මිනිසුන්ගෙන් දඩ අය කරගැනිම වැඩි කර ගැනිමට. මොකද... යතුරු පැදිකරුවන්ගෙන් බහුතරය රටේ වැඩකරන සාමාන්‍ය පුද්ගලයින්. යතුරු පැදිකරුවන්ගෙන් 95% [/FONT][FONT=&quot]Traffic Police PC[/FONT][FONT=&quot] ට කතා කරන්නේ සර් කියලා.. තේරෙන විදියට කිව්වොත් යතුරු පැදිකරුවන්ට දඩ ගහන එක ලේසියි කාර් එකකට දඩ ගහනවට වඩා..[/FONT]
    [FONT=&quot]( පහත් තැනින් යයි ගලා ජලේ.......)[/FONT]

    [FONT=&quot]ඉතින් මේ වගේ අවස්ථා වලදි අපිට පුලුවන් ලංකා මානව හිමිකම් ආයතනයට ලිඛිතව පැමිණිලි කරන්න හෝ අධිකරණයේ පිහිට පතන්න. හැබැයි මේ වගේ ප්‍රශ්න වෙනුවෙන් පෙනි සිටින ස්වාධින ආයතන ([/FONT][FONT=&quot]NGO[/FONT][FONT=&quot] වගේ එවා) නැති නිසා සාමාන්‍ය පුද්ගලයින්ට තනිව අධිකරණ ක්‍රියා මර්ග වලට යාමට අපහසුය. මොකද අධිකරණ ක්‍රියා මර්ග වලට යාම මිල අධික ක්‍රියාවක් නිසා. ඔය වරදට වැඩිම උනොත් රු.3000/= දඩ ගහයි. පගාවක් දුන්නොත් උපරිම රු.500 - රු.1000/=දෙයි. හැබැයි ඔය වගේ නඩුවකට එක දවසකට [/FONT][FONT=&quot]Lawyer [/FONT][FONT=&quot]කෙනෙක් රු. 5000/= වත් ග්න්නවා.[/FONT]

    [FONT=&quot]ඒ වගේම [/FONT][FONT=&quot]Normal Helmet[/FONT][FONT=&quot] දාගෙන ගිහින් අනතුරකින් තුවාල උනොත් දිලික්ත නීතිය යටතේ නීතිපති ගෙන් වන්දි ඉල්ලන්නත් පුලුවන්. (ටිකක් ලොකු නඩුවක්) ඒ වගේම හැමෝටම [/FONT][FONT=&quot]Sure[/FONT][FONT=&quot] එකටම වන්දි හම්බු වෙන්නෙත් නෑ. ඒක තිරණය කරන්නේ අධිකරණය. හැබැයි හරි ගියොත් ලක්ෂ 20-30 වන්දි ගන්න පුලුවන්.[/FONT]

    [FONT=&quot]එකක් මතක තියා ගන්න......
    මේ නීති හදන්නේ පාර්ලිමේන්තුව. පාර්ලිමේන්තුව හදන්නේ ජන්දේ දෙන අපි. කොහෙන් ගියත් අපි වැරදි උන් හරි. එක නිසා ඊලග පාරවත් ජන්දේ දෙද්දි වැදගත් උගත් කෙනෙකුට දෙන්න.[/FONT]

    [FONT=&quot]අන්තිමට කියන්න තියෙන්නෙත් [/FONT][FONT=&quot]මේ නිතිය අසාධාරණ වගේම කිසිම පදනමක් නැති අසාර්ථක නීතියක්.[/FONT][FONT=&quot] මෙහි [/FONT][FONT=&quot]ලොකුම අරමුණ වෙනවා ඇත්තේ මිනිසුන්ගෙන් දඩ අය කරගැනිම වැඩි කර ගැනිම වෙන්න පුලුවන්.[/FONT]

    [FONT=&quot]P.S:- [/FONT][FONT=&quot]මේ නීතිය වැරදි කියලා පොලිසියත් එක්ක ගේම් දා ගන්න එපා. ගේමක් දා ගත්තොත් පොලිස් රාජකාරියට බධා කරයි කියලා නඩු දාන්න පුලුවන්. ඊට වඩා ලාබයි කට පියාගෙන කීයක් හරි දිලා මාරු වෙන එක.[/FONT]


    [FONT=&quot]තව පාරක් මේක මතක තියා ගන්න.....[/FONT]
    [FONT=&quot]මේ නීති හදන්නේ පාර්ලිමේන්තුව. පාර්ලිමේන්තුව හදන්නේ ජන්දේ දෙන අපි. කොහෙන් ගියත් අපි වැරදි උන් හරි. එක නිසා ඊලග පාරවත් ජන්දේ දෙද්දි වැදගත් උගත් කෙනෙකුට දෙන්න.[/FONT]

    [FONT=&quot]කොහෙන් ගියත් අපි වැරදි උන් හරි.....[/FONT]

    [FONT=&quot]මේ ලිපිය පිළිබද ඔය ගොල්ලන්ගේ අදහස් පළ කරන්න..[/FONT]

    [FONT=&quot]අනිත් අයටත් දැනගැනිමට [/FONT][FONT=&quot]BUMP[/FONT][FONT=&quot] එකක්වත් දාලා යන්න..[/FONT]

    [FONT=&quot]සියලු දෙනාට ජය....;);););););)

    ( Rep දෙද්දි User Name එක දැම්මොත් මමත් දෙමි):)
    [/FONT]
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කියන කියන එකට නටන්න බෑ බන්. වැටුනොත් අපේ මූණ. මාව නම් නැවැත්තුවෙ නෑ පොලිස් කාරයො. මගෙ යාලුවන්වත් නවත්තල නෑ.

    මොකක් නැටුවත් හෙල්මට් නම් මාරු කරන්නෙ නෑ. :yes:
     

    pody malli

    Well-known member
  • Feb 7, 2012
    2,880
    540
    113
    මැද...
    [FONT=&quot]පාර්ලිමේන්තුව හදන්නේ ජන්දේ දෙන අපි. කොහෙන් ගියත් අපි වැරදි උන් හරි. එක නිසා ඊලග පාරවත් ජන්දේ දෙද්දි වැදගත් උගත් කෙනෙකුට දෙන්න.[/FONT]

    කරුමෙ කියන්නේ බන්, ඔය ටික ලංකාවෙ බහුතරයකට නොතේරෙන එකනේ........
     
    • Like
    Reactions: Posthuman
    [FONT=&quot]මේ නීති හදන්නේ පාර්ලිමේන්තුව. පාර්ලිමේන්තුව හදන්නේ ජන්දේ දෙන අපි. කොහෙන් ගියත් අපි වැරදි උන් හරි. එක නිසා ඊලග පාරවත් ජන්දේ දෙද්දි වැදගත් උගත් කෙනෙකුට දෙන්න.[/FONT]
     

    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    කියන කියන එකට නටන්න බෑ බන්. වැටුනොත් අපේ මූණ. මාව නම් නැවැත්තුවෙ නෑ පොලිස් කාරයො. මගෙ යාලුවන්වත් නවත්තල නෑ.

    මොකක් නැටුවත් හෙල්මට් නම් මාරු කරන්නෙ නෑ. :yes:

    Ahhh Parissamata palayan....
    :(:(:(:(:(:(:(:(
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    [FONT=&quot]මේ නීති හදන්නේ පාර්ලිමේන්තුව. පාර්ලිමේන්තුව හදන්නේ ජන්දේ දෙන අපි. කොහෙන් ගියත් අපි වැරදි උන් හරි. එක නිසා ඊලග පාරවත් ජන්දේ දෙද්දි වැදගත් උගත් කෙනෙකුට දෙන්න.


    :yes::yes::yes:
    [/FONT]
     
    • Like
    Reactions: Kalu_Banda

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    උඹලා වගේ අය තමයි ඉස්සරහට ඇවිල්ලා මේ රටේ ඉන්න ගොබ්බයෝ ටික දැනුවත් කරලා ගන්න ඕන. නැත්නම් හැමදාම ජන්දේ දෙන්නේ ලොකුම හොරාට නැත්නම් පාදඩයට.
     
    • Like
    Reactions: Kalu_Banda

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    රට බල්ලට ගිහින්නම්
    රට කරවන්නේත් පර බල්ලෝ නම්
    නීතිය බල්ලට ගිහින්නම්
    පොලිසියේත් ඉන්නේ පර බල්ලෝ නම්
    සාමාන්‍ය ජනතාවගේ ඔළු වලට හෙන ගැහුවත් මොකද බන් ....
     

    keerthiya

    Member
    Jun 17, 2012
    727
    85
    0
    අසරන මිනිස්සුන්ගෙ සල්ලි කඩාගෙන කන නීතික්න්යින්ට හෙනම ගහපිය නොගහපිය!
     

    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    කාට චන්දේ දුන්නන්ත් එකයි බන්. දැන් රට කන්න system එක හදලා ඉවරයි. මොකා ඇතුලට ගියත් එකත් ටික දවසකින් ගහගන්න පුරුදු වෙනවා. මිනිස්සු එකතු මේ system එක වෙනස් කරන්න හැදුවොත් මිසක්. ඔය දේශපලුවොනම් කවදාවත් එක කරන්නේ නැහැ. මගේ රට ගැනනම් වෙලාවකට හිතනකොට මර දුකයි. :(