වරෙල්ලා Minecraft ගහන්න
අපේ geethq ලොක්කගෙ ආරාධනාව පරිදි එලකිරියෙ ගොඩක් අය ElaCraft Server එකට සෙට් උනා.
මමත් එහෙම සෙට් උන අයගෙන් එක්කෙනෙක් තමයි
අපි ඉතින් එකතු වෙලා දිවා රෑ නොබලා වෙහෙසිලා,
දුක් මහන්සියෙන් සල්ලි හම්බ කරලා,
එක එක විදිහෙ නිර්මාණ ගොඩාක් කරා.
Creative ideas තියෙන අය හුඟක් අපේ server එකේ ඉන්නවා. එයාලා කරන ලස්සන නිර්මාණ වලින් අපේ ElaCraft server එක දවසින් දවස ලස්සන වෙනවා. 
ඉතින් අපි ඒ විදිහට කරපු එක එක විදිහෙ වැඩ කෑලි ටිකක් පහලින් දානවා.
අලුතෙන් Minecraft එකට set වෙන අය ඉන්නවා නම් මුලින්ම මම උඩින් දාපු ලින්ක් එකට ගිහින් geethq ගෙ පෝස්ට් එක මුල ඉඳන් අග වෙනකන් හොඳට කියවන්න. දැනට කරන අය ඉන්නවා නම් 151.236.11.18 [version : 1.6.4] IP address එකෙන් set වෙන්න
ඒ වගේම තමයි 1.7.2 අප්ඩේට් එක වගේම තව වෙනස්කම් ගොඩක් කරන්න අපේ ඇඩ්මින් තුමා බලාපොරොත්තු වෙනවලු
Server එකට ගිය කට්ටියට මොනවාහරි ප්‍රශ්න තියෙනවානම් ඒවත් කියන්න. අපි පුලුවන් විදිහට උදවු කරනවා. Server එකට ගියාම දන්නෙ නැති දෙයක් තියෙනවා නම් ඒ වෙලාවෙ ඔන්ලයින් ඉන්න අයගෙන් හොඳින් අහන්න.
උදවු කරේ නෑ කියලා තරහ ගන්න එපා.
පුලුවන් කමක් තියෙනවා නම් අනිවා එයාලා උදවු කරයි. අපේ කට්ටිය හොඳට හොඳයි, නරකට ඊටත් වඩා හොඳයි 
එහෙනම් කට්ටියටම Happy Crafting කිව්වා ඈ..
PVP Arena
PVP Shop
New high way with 2 railways
Admin Home
Gaara's Cow farm
End village
Golem farm
Tower built by Jiribiris
Gaara's home [under construction]
Geeth's home with his Golem farm
Spawn point
A Badu pot
Chathuranga's Castle
Another Golem farm
Tashee's Botanical garden
Kevin's Castle [under construction]
PVP Arena Inside
Mob Arena
Tashee's Blaze farm

Last edited: