ගැහැණු හා පිරිමින් ඇතිවු හැටි - පරික්ෂණයකš
ඇක්චුවලි මම දැන් කියන්න යන්නෙ ක්‍රි.පු. 4500-4200 අතර කාල වකවානුවේදි සිදුවුනු දෙයක් ගැන....

ඒ කාලේ දැනට වඩා හුඟාක් වෙනස්.. දෙවිවරු තමයි ලෝකය පාලනය කලේ...
ඒ වගේම ජීවීන්ගෙ උනත් ශරීර ස්වභාවය අදට වඩා හාත්පසින්ම වෙනස් ස්වරූපයක් තිබුණෙ
...
මේ ජීවීන් අතරෙ ගැහැණු පිරිමි කියලා වර්ග දෙකක් හිටියෙ නෑ
. එයාලට දෙපැත්ත බලන්න මුහුණු දෙකක් තිබුණා
, ඒ වගේම අත් 4ක් කකුල් 4ක් තිබුණා
.... කොටින්ම කියනවා නම් අද ඉන්න මිනිස් ජීවීන් දෙදෙනෙක් එකට තියලා ඇලෙව්වා වගේ ස්වභාවයක් තමයි තිබුණෙ.
..
ඉතින් මෙයාලා සතුව ලොකු ශක්තියක් තිබුණා . කොයිතරම් වැඩ කලත් මහන්සි දැනුනෙත් නෑ.. මුහුණු දෙකක් තිබුණු නිසා හැම දෙයක් ගැනම හොද අවධානයකින් හිටියා..
ඇක්චුවලි මෙයාලා හැමදේම කර ගත්තෙ තනියම
.... ප්‍රජනනයට පවා දෙන්නෙක් අවශ්‍ය උනේ නෑ
...
මේ අපූරු ජීවීන්ගේ ශක්තිය දිහා එදා බලවතුන් වෙලා හිටපු දෙවියො බලන් හිටියා.. දෙවියන්ට බයක් ඇති වුනා, මේ ජීවීන් තමන්ව කවදා හරි අභිබවා යයි කියලා
. ඒ නිසාම එක දවසක් මේ දෙවියො සතුව තිබුණු සම්පූර්ණ බලය යොදාගෙන අකුණක් ආධාරයෙන් හැම ජීවියෙක්වම දෙකට මැදින් වෙන් කලා
....
ඇක්චුවලි එදා තමයි ජීවීන් අතර ගැහැණු පිරිමි කියලා වර්ග දෙකක් ඇති උනේ
.
ඒත් මේ ජීවීන් සතුව තිබුණු ශක්තිය අඩු උනා.... පොඩි වැඩක් කලත් හුඟාක් මහන්සි දැනෙන්න ගත්තා... කිසිම දෙයක් තනියෙන් කර ගන්න බැරි උනා. මෙයාලා හැම මොහොතකම තමන්ගෙ ඉතිරි භාගය සොයන්න පටන් ගත්තා... එයාලගෙ එකම අරමුණ උනේ ඒක... සමහර අය තමන්ගෙම භාගය සොයා ගත්තා, තවත් සමහරු වැරදි භාග සොයාගෙන ජීවිත කාලෙම දුකෙන් කාලය ගත කලා.... තවත් පිරිසකට භාගයක් සොයා ගන්නම බැරුව ගියා...
ඇක්චුවලි මේක මිත්‍යා කතාවක්
.... ඒත් ඒ තියරියට මම ආසයි ..
අපි මේ ආදරේ කියලා කරන්නෙ අපෙන් වෙන් වෙලා ගියපු අපේ ඉතිරි භාගය සොයන මෙහෙයුම ක්‍රියාත්මක කිරීම නේද කියලා මට හිතෙනවා
...
අපේම භාගය සොයා ගත්තොත් අපිට ජීවිත කාලෙම සතුටින් ඉන්න පුළුවන්..., ඒත් වැරදි භාගයක් සොයා ගත්තොත් නම් ජීවිත කාලෙම අඩ අඩ තමයි ඉන්න වෙන්නෙ
..
ඒත් ඔයාගෙ ඉතිරි භාගය මුණගැහුනු දවසට ඔයාට ඒ බැඳීම හදවතට දැනේවි... අන්න ඒ හැඟීම හරියටම අඳුනගන්න උත්සාහ කරන්න
....
ඇක්චුවලි මට නම් මගේ ඉතිරි භාගය හම්බ උනා ඔව් ඒ තමයි කාර්ල්
ඔයාලටත් ඔයාලගෙම භාගය හම්බවෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා
...
ඇක්චුවලි මම දැන් කියන්න යන්නෙ ක්‍රි.පු. 4500-4200 අතර කාල වකවානුවේදි සිදුවුනු දෙයක් ගැන....


ඒ කාලේ දැනට වඩා හුඟාක් වෙනස්.. දෙවිවරු තමයි ලෝකය පාලනය කලේ...
ඒ වගේම ජීවීන්ගෙ උනත් ශරීර ස්වභාවය අදට වඩා හාත්පසින්ම වෙනස් ස්වරූපයක් තිබුණෙ
...මේ ජීවීන් අතරෙ ගැහැණු පිරිමි කියලා වර්ග දෙකක් හිටියෙ නෑ

. එයාලට දෙපැත්ත බලන්න මුහුණු දෙකක් තිබුණා
, ඒ වගේම අත් 4ක් කකුල් 4ක් තිබුණා
.... කොටින්ම කියනවා නම් අද ඉන්න මිනිස් ජීවීන් දෙදෙනෙක් එකට තියලා ඇලෙව්වා වගේ ස්වභාවයක් තමයි තිබුණෙ.
.. ඉතින් මෙයාලා සතුව ලොකු ශක්තියක් තිබුණා . කොයිතරම් වැඩ කලත් මහන්සි දැනුනෙත් නෑ.. මුහුණු දෙකක් තිබුණු නිසා හැම දෙයක් ගැනම හොද අවධානයකින් හිටියා..
ඇක්චුවලි මෙයාලා හැමදේම කර ගත්තෙ තනියම
.... ප්‍රජනනයට පවා දෙන්නෙක් අවශ්‍ය උනේ නෑ
... මේ අපූරු ජීවීන්ගේ ශක්තිය දිහා එදා බලවතුන් වෙලා හිටපු දෙවියො බලන් හිටියා.. දෙවියන්ට බයක් ඇති වුනා, මේ ජීවීන් තමන්ව කවදා හරි අභිබවා යයි කියලා
. ඒ නිසාම එක දවසක් මේ දෙවියො සතුව තිබුණු සම්පූර්ණ බලය යොදාගෙන අකුණක් ආධාරයෙන් හැම ජීවියෙක්වම දෙකට මැදින් වෙන් කලා
....ඇක්චුවලි එදා තමයි ජීවීන් අතර ගැහැණු පිරිමි කියලා වර්ග දෙකක් ඇති උනේ

. ඒත් මේ ජීවීන් සතුව තිබුණු ශක්තිය අඩු උනා.... පොඩි වැඩක් කලත් හුඟාක් මහන්සි දැනෙන්න ගත්තා... කිසිම දෙයක් තනියෙන් කර ගන්න බැරි උනා. මෙයාලා හැම මොහොතකම තමන්ගෙ ඉතිරි භාගය සොයන්න පටන් ගත්තා... එයාලගෙ එකම අරමුණ උනේ ඒක... සමහර අය තමන්ගෙම භාගය සොයා ගත්තා, තවත් සමහරු වැරදි භාග සොයාගෙන ජීවිත කාලෙම දුකෙන් කාලය ගත කලා.... තවත් පිරිසකට භාගයක් සොයා ගන්නම බැරුව ගියා...
ඇක්චුවලි මේක මිත්‍යා කතාවක්

.... ඒත් ඒ තියරියට මම ආසයි .. අපි මේ ආදරේ කියලා කරන්නෙ අපෙන් වෙන් වෙලා ගියපු අපේ ඉතිරි භාගය සොයන මෙහෙයුම ක්‍රියාත්මක කිරීම නේද කියලා මට හිතෙනවා

... අපේම භාගය සොයා ගත්තොත් අපිට ජීවිත කාලෙම සතුටින් ඉන්න පුළුවන්..., ඒත් වැරදි භාගයක් සොයා ගත්තොත් නම් ජීවිත කාලෙම අඩ අඩ තමයි ඉන්න වෙන්නෙ

.. ඒත් ඔයාගෙ ඉතිරි භාගය මුණගැහුනු දවසට ඔයාට ඒ බැඳීම හදවතට දැනේවි... අන්න ඒ හැඟීම හරියටම අඳුනගන්න උත්සාහ කරන්න

....ඇක්චුවලි මට නම් මගේ ඉතිරි භාගය හම්බ උනා ඔව් ඒ තමයි කාර්ල්
ඔයාලටත් ඔයාලගෙම භාගය හම්බවෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා

...


