හෙලිකොප්ටරේ_හදන්නේ_මෙන්න_මෙහෙම.

moonrock

Member
Sep 1, 2013
3,024
202
0
වතුර Pump කරන මෝටරයකින් ඕන නම් හෙලිකොප්ටර් එකක් හදන්න පුලුවන් :)
නමුත් ඒකට ගන්න තටු වලින් පරිස්සම් වෙන්න වෙනවා නැත්නම් ඉල්ලන් කන්න වෙන්නේ. මම නම් කියන්නේ හෙලිකොප්ටර් එකක් හදනවා නම් හොදම වැඩේ පෙත්ත වටේටම රවුමක් දාලා ඒක මැද තට්ට කරකැවෙන විදියට හදන එකයි. එතකොට හදිසියේ තට්ට එළියට පැන්නොත් රවුමේ වැදිලා සැර බාල වෙලා බිමට වැටෙන එකයි වෙන්නේ.
 
Dhanushka.N

Well-known member
  • Sep 15, 2007
    5,590
    3,044
    113
    40
    කැන්ඩි...
    වතුර Pump කරන මෝටරයකින් ඕන නම් හෙලිකොප්ටර් එකක් හදන්න පුලුවන් :)
    නමුත් ඒකට ගන්න තටු වලින් පරිස්සම් වෙන්න වෙනවා නැත්නම් ඉල්ලන් කන්න වෙන්නේ. මම නම් කියන්නේ හෙලිකොප්ටර් එකක් හදනවා නම් හොදම වැඩේ පෙත්ත වටේටම රවුමක් දාලා ඒක මැද තට්ට කරකැවෙන විදියට හදන එකයි. එතකොට හදිසියේ තට්ට එළියට පැන්නොත් රවුමේ වැදිලා සැර බාල වෙලා බිමට වැටෙන එකයි වෙන්නේ.
    උයා හදල තියෙනවද?:shocked:
    එල එල.
    :):)