e-bay උදව්වක් ඔනේ සහෝදර වරුනී

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    e-bay උදව්වක් ඔනේ සහෝදර වරුනී

    මට පුංචි උදව්වක් ඔනේ සහෝදර වරුනී... මම අහලා තියනවා e-bay සයිට් එක ගැන නමුත් වැඩි විස්තරයක් දන්නේ නෑ... මම e-bay එකෙන් බඩු ගන්නවනම් අනිවාර්යයෙන්ම ක්‍රෙඩිට් කාඩ් එකක් ගන්න ඕනෙද? අපි ගන්න බඩු වල වටිනාකම විතරද ගෙවන්න ඔනේ? දැන් free shipping කියලා තියන ඔරලෝසුවක් 10$ නම් (1$ = 110RS කියා සිතුවොත් ) එකේ අපි ගෙවන්න ඔනේ 1100/= විතරද? මට පොඩ්ඩක් කියලා දෙන්න පුලුවන්ද? :oo:
     

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    credit card nam one na. debit card ekak tbbanam athi. ehema nattam paypal account ekaka paypal balance ekak tyenawanam eth athi. free shipping nam item eke gana vtarai kapenne. dollar ekak 132 kiyala gattot 5$ka item ekak nam 132*5 viatarai. extra charges ebay ekennam aya wen na. aluthin debit ekak apply karanawanam HNB debit ekak ganna, commercial ekath hodai. credit card walinuth puluwan, credit card case. debit is the easiest :cool:
     

    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    නැකැත් රාල;15880462 said:
    mama bank ekata danum denna oneda e bay eken badu gannawa kiyala
    eBay eken badu ganna issella uba HNB bank eke card centre call karala (011-246-2462) debit card eka online payment walata active karaganna ona.....
    uba paypal eka verify karaladha thiyenne ?
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    නැකැත් රාල;15880462 said:
    mama bank ekata danum denna oneda e bay eken badu gannawa kiyala
    නෑ. paypal එකට කාඩ් එකක් ad කරහම උන් පොඩි ගානක් කාඩ් එකෙන් කපනවා, එකේ විස්තරේට දෙනවා කෝඩ් නොම්මරයක්. ඒ නොම්මරේ අපි කාඩ් එකේ අය වැය විත්රෙන් අරන් paypal සයිට් එකේ දැම්මාම තමයි කාඩ් එක හරියට paypal වලට වැඩ කරන්නේ. සාමාන්‍යයෙන් ඔය ගනුදෙනුව කාඩ් එකේ වටෙන් දවස් 3 - 5 ක් වගේ යනවා.
    කෝඩ් එක සයිට් එකේ දැම්මට පස්සේ අර කපාගත්ත ගාන උන් paypal ඇකවුන්ට් එකට ආයේ දානවා .
    ඔන්න ඔය කියන කෝඩ් නොම්මරේ ඔය බැංකු දෙකෙන් කෝල් එකක් දාලා අහගන්න පුළුවන්. එකයි ඔය කියන්නේ.
     

    Tig®ess

    Member
    Sep 5, 2013
    153
    19
    0
    Valley of Peace
    නැකැත් රාල;15880316 said:
    e kiwwe? bank ekata kiyalada pay pal ekata add karanne... mata danata HNB account ekak thiyanawa.. mata dan kelinma card number eka deela badu ganna barida? tikak therum kala denna saho

    bank ekata wadiwistharayak kiyanna awashya naha
    card eka pitipasse thiyana number 1ta call karala ''online payment walata card eka active karala denna'' kiyanna.
    sometimes ahai bank eken kochchara kalekatada kiyala..ethakota 6months..01 year wage oyata kamthi period 1k denna.pahadilida:nerd:

    eta passe oni deyak purchase karanna puluwan account eke salli thiyana tharam :rofl:
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    bank ekata wadiwistharayak kiyanna awashya naha
    card eka pitipasse thiyana number 1ta call karala ''online payment walata card eka active karala denna'' kiyanna.
    sometimes ahai bank eken kochchara kalekatada kiyala..ethakota 6months..01 year wage oyata kamthi period 1k denna.pahadilida:nerd:

    eta passe oni deyak purchase karanna puluwan account eke salli thiyana tharam :rofl:

    ow ethakota mama paypal account ekak arinna one nadda? bank eken mata eka karala denawada? naththan mama paypal account eka hadalada bank ekata kiyanna one?
     

    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    නැකැත් රාල;15880576 said:
    ow ethakota mama paypal account ekak arinna one nadda? bank eken mata eka karala denawada? naththan mama paypal account eka hadalada bank ekata kiyanna one?

    1.paypal account ekak hadhapan.
    2.Bank eke card centre call karala online payment active karaganin.(15min withara yai active wenna)
    3.paypal gihila get verified click karapan.
    4.ilagata Link My Card click karapan.
    5.wisthara tika deepan.continue karapan.
    6.dhawas thunakin, bank ekata call karala...paypal verification code eka illa ganin.
    7.paypal gihin submit(confirm) karapan.
    verified