කොරියන් වැල

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මොනවද තොපි බලන්න ආවෙ. :lol::lol::lol::baffled::rofl:
    සිලෝන් රේඩියෝ එකේ දැක්කෙ.
    ලංකාවෙත් මහින්ද අයිය මේ වැඩේ කිරියාත්මක කරන්නලු ඉන්නෙ. මරු නෙහ්. එච්චරයි අඩු :shocked::sorry::dull::(:lol:


    කලින් දැක්කනං සොරි තමා :dull:

    f4.jpg

    දකුණු කොරියානු රූපවාහිනී සේවාවක් මගින් විකාශනය වූ අසභ්‍ය චිත්‍රපට නැරඹීම හා බෙදාහැරීම කළ උතුරු කොරියානු වැසියන් 80 දෙනෙකු වෙඩි තබා ඝාතනය කර ඇති බව විදෙස් පුවත් වාර්තා කරයි.

    උතුරු කොරියානු ජනාධිපති කිම් ජොන්ග් උන් විසින් පැන වූ නීතියකට අනුව මෙසේ වෙඩි තැබීමට සිදුකර ඇති බවත් , අදාළ චිත්‍රපට හෝ නාලිකා නැරඹීම උතුරු කොරියාවේ තහනම් කර ඇති තත්වයක් තුළ මෙම වෙඩි තැබීම සිදුකර ඇත. මෙම උතුරු කොරියානු වැසියන් 80 දෙනා මහජන ක්‍රීඩාංගනයක මැද තබා 10.000ක් දෙනා බලා සිටියදී වෙඩිතැබීම සිදු කර ඇති බව වැඩිදුරටත් අදාළ පුවත් වාර්තා කරයි. මීට පෙරදී ජනාධිපති තුමාගේ අතීත​ පෙම්වතියවද මීට​ සමාන වරදකට වෙඩි තබා ඝාතනය කරන ලදී.
     

    GRO_MAX

    Well-known member
  • Aug 2, 2009
    4,299
    137
    63
    He he lolz. Athitha pemwathiyath ekka patta tharahakin inna aththe boot eka thibbata.
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    ලංකාවට මෙහෙම නිතියක් ගෙනවානම් ලොකුම නිල් සෙට් එක එළකිරි එකෙන්ම හොයා ගන්න තිබුන