Basic කෑමරා Modes ඉතිරි ටික

Nikon Boy

Well-known member
  • Nov 9, 2013
    408
    323
    63
    Basic කෑමරා Modes ඉතිරි ටික

    අහ් මෙ දවස් ටිකෙ ගෙදර හින්දා පොස්ට් ටිකක් දන්න පුලුවන් අයෙ වෑඩ පටන් ගත්තාහම තමයි, පොඩ්ඩක් හිර වෙන්නෙ එත් අවුලක් නෑ කොහොම හරි දන්නම්කො ඉතින් පහු ගිය පොස්ට් වලට ලෑබෙන ප්‍රතිචර නම් ගොඩක් හොදයි,
    එ වගෙමයි මම අද දෙන්න යන්නෙ පහුගිය ත්‍රෙඩ් 1කෙ ඉතිරි ටික අද කියලා දෙන්න යන්නෙ මොනව්ද?

    Exposure (අනාවරණය),
    Aperture,
    Shutter Speed කියන්නෙ කියලා,

    මුලින්ම Iso Speed 1ක ගෑන ෆුල් ත්‍රෙඩ් 1කක් දුන්නා මතකයි නෙ ,මම පහලින් මගෙ පහු ගිය ත්‍රෙඩ් ටික දන්නම් බලා ගන්න.

    හරි මුලින්ම ගමු එහෙනම් ...............

    Exposure (අනාවරණය):)

    exposure-examples.jpg


    Exposure කියල කියන්නෙ, ඡායාරූපය ගැනීමේදී කැමරාවේ සංවේදකය/ සේයා පටය මතට වැටෙන සියලු ආලෝක ප්‍රමාණයට. ඒක මනින්නෙ ලක්ස් තත්පර (Lux seconds) වලින්.මේක රඳා පවතිනව කැමරාවේ ශටරය ඇරිල තියෙන කාලයත්, කැමරාව තුලටආලෝකය ලබා ගන්න සිදුරේ විෂ්කම්භයත් මත (aperture).

    ශටරය ඇරිල තියෙන කාලෙ වැඩිවෙනකොට අනාවරණ කාලයත් වැඩි එනව. නැත්තම් aperture සයිස් එක ලොකු වෙන්න ලොකු වෙන්නත්, කැමරාව තුළට වැටෙන ආලෝකය වැඩි වෙනව. ඒ කියන්නෙ exposure එක වැඩි වෙනව කියන එක තමයි.
    එ වගෙමයි,මෙකෙ තියන ප්‍රොයොජනෙ තමයි මේකෙන් අපිට හිතාගන්න පුළුවන්, එම අවස්ථාවේ එම ආලෝක තත්වයට ගැළපෙන හොඳම නිරාවරණ මට්ටම මොකද්ද කියල තීරණය කරගන්න පුළුවන් එක. ඊට පස්සෙ එක තෝරාගත් නිරාවරණ මට්ටම පාවිච්චි කරල අපිට ඡායාරූප ගන්න පුළුවන් .
    Exposure හරි විදිහට සෑකසිම මගින් අපිට මෙ පහත දෑක් වෙන අකරයෙ 4ටො ගන්න පුලුවන් වෙනවා..

    high-speed-photography-4.jpg



    Aperture:)
    Aperture කියන්නෙ මොකක්ද?

    images


    ඈත්තටම ඈපර්ච එක කියන්නෙ මොකක්ද ? එක ගෑන සරලවම කියනවා නම් සිදුර” කියන තේරුම. කැමරාවේ කාචය හරහා එන ආලෝකය කැමරාව තුළට යන ප්‍රමාණය පාලනය කරන සිදුරට තමා aperture එක කියල කියන්නෙ. අපිට පුළුවන් ඒ සිදුරේ ප්‍රමාණය පාලනය කරල, කැමරාවේ ආලෝක සංවේදකය මතව වැටෙන ආලෝක ප්‍රමාණය පාලනය කරන්න.
    සිදුර ලොකු වෙන්න ලොකු වෙන්න, ඇතුළට යන ආලෝක ප්‍රමාණය වැඩි වෙන නිසා ඡායාරූපය ටික ටික ආලෝකමත් වෙනව. එ කියන්නෙ අලොකය වෑඩි තෑන් වලදි අපි aperture 1ක අඩු කර ගන්න ඔනා, අලොකය අඩු තෑන් වලදි aperture1ක වෑඩි කර ගන්න ඔනා. Aperture size එක වෙනස් වෙනකොට ඡායාරූපයේ Depth Of Field එකත් වෙනස් වෙනව.

    images


    Depth of Field ක්ෂේත්‍ර ගෑන මම ඔයලට පස්සෙ ත්‍රෙඩ් 1කක් දෙන්නම්...


    Shutter Speed:)

    camera-manual-mode-shutter-speed.jpg


    Shutter Speed කියන්නෙ මොකද? අපිට ගොඩක් වෑදගත් වෙන දෙයක් තමයි Shutter Speed 1ක කියන්නෙ චයා රුප කරනයෙදි !

    Shutter Speed කියල කියන්නෙ කැමරාව තුළට ආලෝකය ලබා ගන්නකොට අරින වහන දොර කොච්චර වෙලා ඇරගෙන ඉන්නවද කියන එකයි. එතනදිත් අර ඉස්සෙල්ල කිව්ව සිද්දියම වෙනව, වැඩි වෙලා ඇරගෙන හිටියොත් වැඩි ආලෝක ප්‍රමාණයක් ඇතුළට එනව, අඩු වෙලාවක් ඇරගෙන හිටියොත් ඇතුළට එන ආලෝක ප්‍රමාණය අඩු වෙනව.

    ඒක මනින්නෙ තත්පර වලින්, හැබැයි කියන්නෙ තත්පරයකින් කීයෙන් පංගුවක්ද කියලයි.උදා: 1/1000 s, 1/500 s, 1/250 s, 1/60 s, 1/30 s, 1/15 s, 1/8 s, 1/4 s, 1/2 s, 1 s, 2 s මන් හිතනවා ඔයලට තෙරෙන්න ඈති කියලා.

    එහෙනම් මම දෙනට යනවො තවත් ත්‍රෙඩ් 1කකින් හම්බෙමු.

    මා මුලදි සදහන් කලා වගෙ මගෙ පරන ත්‍රෙඩ් ටික :):)


    1.ඔබට ගැළපෙන කැමරාවක් තෝරා ගැනීමට සහයක් (Part 1)
    http://www.elakiri.com/forum/showthread.php?t=1585935

    2.ඔබට ගැළපෙන කැමරාවක් තෝරා ගැනීමට සහයක් (Part 2)
    http://www.elakiri.com/forum/showthread.php?t=1585990

    3.මොනවද මෙ DSLR කැමරා කියන්නෙ!!!
    http://www.elakiri.com/forum/showthread.php?t=1586062

    4.
    කෑමරක් නිවෑරදිව තබා ගන්නෙ කොහොමද?

    http://www.elakiri.com/forum/showthread.php?t=1586150

    5.අලුතින් ගහපුවා
    http://www.elakiri.com/foru/showthread.php?t=1586168

    6.
    ලොකයෙ හොදම කෑමරා

    http://www.elakiri.com/forum/showthread.php?t=1586204

    7.
    ISO Speed 1ක කියන්නෙ?
    http://www.elakiri.com/forum/showthread.php?p=15887130#post1588713

    ඔන්න මම ගියො ජයශ්‍රි
    BUMPඑකක් වත් දන්ඩො!!!!:cool:
     
    Last edited:

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    නිකොන් බෝයි, ඔයා නිකොන් කොම්පනියේද වැඩ කරන්නේ? මහා ගොන් නමක්නේ දාගෙන ඉන්නේ. පඩ ෂෝ දාන්නේ නැතුව හිටපන්. උඹ හිතන්නේ මිනිස්සුන්ට ඉන්ටෙර්නෙට් එකෙන් ඔය තොරතුරු හොයා ගන්න බැහැ කියලද? උඹට ඉතින් මැජික් උනාට අපිට නම් මැජික් නෙමෙයි..
     

    s.shehan

    Well-known member
  • Dec 31, 2012
    1,380
    278
    83
    හොද පොස්ට් එකක් මචන්... බල්ලෝ බුරනවා එත් ගණන් ගන්න එපා. උබේ පාඩුවේ උබේ ගමන පලයන් ... එල
     

    Nikon Boy

    Well-known member
  • Nov 9, 2013
    408
    323
    63
    නිකොන් බෝයි, ඔයා නිකොන් කොම්පනියේද වැඩ කරන්නේ? මහා ගොන් නමක්නේ දාගෙන ඉන්නේ. පඩ ෂෝ දාන්නේ නැතුව හිටපන්. උඹ හිතන්නේ මිනිස්සුන්ට ඉන්ටෙර්නෙට් එකෙන් ඔය තොරතුරු හොයා ගන්න බැහැ කියලද? උඹට ඉතින් මැජික් උනාට අපිට නම් මැජික් නෙමෙයි..

    අහ් අහ් මෙකයි මචන් උබට හොයා ගන්න පුලුවන් නම් මෙතන පුක පුක නොදි හොයා ගන්න,ubata වෑදගත් කමක් නෑති නම් උබ හොට දන්නෙ නෑතුව හිටපන්,:frown::frown:
     

    Nikon Boy

    Well-known member
  • Nov 9, 2013
    408
    323
    63

    thanks machan...keep it up..

    වටින ත්‍රෙඩ් එකක්.....

    හොද පොස්ට් එකක් මචන්... බල්ලෝ බුරනවා එත් ගණන් ගන්න එපා. උබේ පාඩුවේ උබේ ගමන පලයන් ... එල

    ඔවු බන් බොහොම ස්තුති මචා
    :yes::yes::yes:
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    අහ් අහ් මෙකයි මචන් උබට හොයා ගන්න පුලුවන් නම් මෙතන පුක පුක නොදි හොයා ගන්න,ubata වෑදගත් කමක් නෑති නම් උබ හොට දන්නෙ නෑතුව හිටපන්,:frown::frown:

    උබේ ත්‍රෙඩ් සෙට් එකම නියමයි මචන්.දිගටම කැමරා ගැනම ලියපන්.කුහක පොන්නයො ඉතින් කොහෙත් ඉන්නවනේ බන්.:dull: