Microsoft හිමිකරු BILL GATES පිළිබද ඔබ නොදත් තොරතුරු ටිකක්

Rodney0000

Member
Apr 12, 2010
88
32
0
Microsoft හිමිකරු BILL GATES පිළිබද ඔබ නොදත් තොරතුරු ටිකක්

ඔන්න මෙ පැත්තට අවෙ ටික දවසකින් ඔන්න දෙන්න යන්නෙ ෆට්ට පොස්ට් 1කක් මෙක අපි කවුරුත් දන්න බිල් ගෙට් අයිය ගැන පොඩි විස්තර ටිකක්.
මේ Microsoft හිමිකරු BILL GATES පිළිබද අරුම පුදුම තොරතුරු කිහිපයක්...:no::no:

1_gates-600x400.jpg


1) Bill Gates සෑම තප්පරයකටම ඇමෙරිකානු ඩොලර් US$250ක් උපයයි.දවසකට ඇමෙරිකානු ඩොලර් මිලියන 20 ත්, අවුරුද්දකට ඇමෙරිකානු ඩොලර් බිලියන 7.8 ද වේ.

2) ඔහු අතින් ඩොලර් 1000ක නෝට්ටුවක් බිම වැටුනහොත් ඔහු එය අහිදීමට කරදර නොවේ, මොකද එයට ගත වන තප්පර 4 ක කාලය තුල ඔහු එය උපාය ගෙන ඇත.

3) ඇමෙරිකාවේ ජාතික ණය ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියන 5.62 වේ, Bill Gates එය තමන් විසින්ම ගෙවන්නේ නම් අවුරුදු 10 ට වඩා අඩු කාලයකින් ඔහුට එය ගෙවා නිම කල හැක.

4) පෘතුවියේ සිටින සෑම පුද්ගලයෙකුටම ඇමෙරිකානු ඩොලර් 15 ගානේ ප්‍රධානය කරත් ඔහුට ඇමෙරිකානු ඩොලර් මිලියන 5ක මුදලක් ඉතිරි වේ.

5) Michael Jordan ඇමෙරිකාවේ වැඩිම ගෙවීමක් කරන ක්‍රීඩකයා වේ,ඔහු නොකා නොබී තම වාර්ෂික අදායම ඩොලර් මිලියන 30ක යයි සිතුවහොත්, Michael Jordan හට Bill Gates දැනට සිටින තරම් පොහොසත් වීමට තව අවුරුදු 227 බලා සිටීමට සිදුවේ.

6) ඔබට Bill Gates සතු සියලු මුදල් ඩොලර් එකේ නෝට්ටු කර ලබා දුන්නොත් ඔබට එම නෝට්ටු මගින් පෘතුවිය හා සද යාකරන දුරට 14 වරක් පිටවීමට හා ඒමට මාර්ගයක් සැදිය හැකි වේ, එහෙත් ඔබට එයට අවුරුදු 1,400 කාලයක් වැය වන අතර මුදල් රැගෙනයාමට BOEING 713 ගුවන් යානා 747 ක් ඔබට උපයෝගී කරගැනීමට සිදුවේ.

7) 56 වියේ පසුවන Bill Gates තව අවුරුදු 30 ක කාලයක් ජිවත් වෙයයයි අගය කලහොත් ඔහු මිය යන තෙක් ඔහු සතු සම්පුර්ණ මුදල් ඉවර කිරීම සදහා දවසකට ඩොලර් මිලියන 6.78 ක මුදලක් වියදම් කිරීමට සිදුවේ.

8) Bill Gates නම් නැමැත්තා රටක් ලෙස අනුමාන කළහොත් එම රට ලෝකයේ 37 වන පොහොසත්ම රට ලෙස නම් කල හැක.

9) Microsoft Windows පරිශීලනය කරන්නන් Microsoft Windows පාවිච්චි කරන සෑම විටකදීම ඇමෙරිකානු ඩොලර් 1ක මුදලක් අත්පත් කරගන්නේ නම් දවස් තුනක් ඇතුලත Bill Gates බංකලොත් විය හැක.



උපුටා ගෑනිමකි හොදයි නම් සල කන්ඩො :eek::eek::eek:
 
Last edited:

smother

Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    8) Bill Gates නම් නැමැත්තා රටක් ලෙස අනුමාන කළහොත් එම රට ලෝකයේ 37 වන පොහොසත්ම රට ලෙස නම් කල හැක.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    බිල් ගේට්ස් කියනනෛ දැං Microsoft එකේ 4% කොටස් අයිති කෙනෙක් විතරයි.
    පොදි ගහ ගත්ත සල්ලි නම් ඇති ඒත් එච්චර ලොකු ආදායමක් නෑ උට දැං.

    :yes:
     

    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,800
    1
    1,849
    113
    ගෙදර තමයි බං



    2) ඔහු අතින් ඩොලර් 1000ක නෝට්ටුවක් බිම වැටුනහොත් ඔහු එය අහිදීමට කරදර නොවේ, මොකද එයට ගත වන තප්පර 4 ක කාලය තුල ඔහු එය උපාය ගෙන ඇත.


    :lol::lol::lol: mekanam aniwa boru

    1. $1000 nottu nehe
    2. wetunath aniwa ahidinawa.