කඩෙ යන්නෙ නැ කාටවත් මොංගල හා මොංගලට උල් පන්දන් දෙන රැල යනකම් පක්ශෙන් අයින් වෙනවා හරියට ඉමිතියාස් වගෙඅපොයි;15893097 said:එතකොට අද ඉදන් උබ කාටද කඩේ යන්නේ.. පක්ශෙන් එනකොට උබේ චන්ද රනිල්ගේ කකුල් දෙක ලග තියලද උබ ආවේ..
රට ගැන නොසිතා බලය ගැනම හිතන පාදඩ දෙශපාලකයො දෙතුන් දෙනෙක්ට අපෙ පක්ශය සින්න වෙලා හොදටම කළකිරුනා අපෙ පක්ශෙ නායකයන් ගැන මම අද ඉල්ලා අස් උනා පක්ශෙන්
අද සිට යුඇන්පි එකෙ කිසිම දෙයකට සම්බන්ද නොවෙමි

රනිල් , මන්ගල ,තිස්ස අත ඇරියම අනිත් උන් ටිකගෙනම් කියන්න තරම් ලොකු වැරැද්දක් නැහැනෙ ?
![]()

මොන රෙද්දකටද මන්දා සිරිතුංගලාව මනොලාව වික්‍රමභාහුලාව කර තියන් ඉන්නෙ අපෙ පක්ශෙ 
දැන් උඹ මහින්දටද කඩේ අන්න හිතන් ඉන්නේ..

නැ ජෙ වි පි පැත්තට සප් එකක් දෙනවා කියලා හිතන් ඉන්නෙ මෙ රැල අයින් නොවුනොත්
නැ ජෙ වි පි පැත්තට සප් එකක් දෙනවා කියලා හිතන් ඉන්නෙ මෙ රැල අයින් නොවුනොත්
![]()

කිරි ඇල්ල
මොන රෙද්දකටද මන්දා සිරිතුංගලාව මනොලාව වික්‍රමභාහුලාව කර තියන් ඉන්නෙ අපෙ පක්ශෙ
![]()

කිරි ඇල්ල
මොන රෙද්දකටද මන්දා සිරිතුංගලාව මනොලාව වික්‍රමභාහුලාව කර තියන් ඉන්නෙ අපෙ පක්ශෙ
![]()

එකම තමයි යු එන් පි එකට කෙලවෙලා තියෙන්නෙ , හරෙන් ,හර්ශ වගෙ අලුත් උන්නම් හොදයි ඉතින් උනුත් දවසක දයසිරි වගෙම යයි ඔහොම යනකොට ...උඹ අයින් වුණාට වැඩක් වෙන්නෙ නෑ බං.....
මොකද කරන දේවල් තීරණය කරන්නේ උඹ නෙවෙයි ලොක්කා සහ ලොක්කා ගේ වෙරළු මල් කොල්ලො සෙට් එක......
මංගලට ඔච්චර නටන්න දෙන්නෙ ඇයි කියල උඹම දන්නව නේ...........

පුද්ගලිකව එක එකා සතුටු කරන්න ගිහින් රටට අවඩැක් වෙනවානම් එ නායකත්වයෙන් වැඩක් නැහැඒක තමා බං මමත් කියන්නේ.....පුද්ගලික දේවල් වැඩක් නැහැ සහොපුද්ගලිකව එක එකා සතුටු කරන්න ගිහින් රටට අවඩැක් වෙනවානම් එ නායකත්වයෙන් වැඩක් නැහැ
නැ ජෙ වි පි පැත්තට සප් එකක් දෙනවා කියලා හිතන් ඉන්නෙ මෙ රැල අයින් නොවුනොත්
![]()
eka nam aththa
owun tika hitiya kiyala eka chandayak wadi wenne naha adu wenawa misak
අපෙ ගෙදරම අය අයින් වෙනවා පක්ශෙන් 

ඔව් අනිවා අලුත් කොල්ලො හැදිලා එනකොට එක එකා සතුටු කරන්න උන්වත් කපලා දායි මෙ යන විදියටඑකම තමයි යු එන් පි එකට කෙලවෙලා තියෙන්නෙ , හරෙන් ,හර්ශ වගෙ අලුත් උන්නම් හොදයි ඉතින් උනුත් දවසක දයසිරි වගෙම යයි ඔහොම යනකොට ...