Online ඉගෙන ගන්න ආසද........

nishanvck

Junior member
  • Mar 22, 2011
    49
    22
    8
    kandy
    Online ඉගෙන ගන්න ආසද........

    online course ගොඩක් සයිටි තියෙනවා නේ​

    අපි දන්න සයිටි මෙතන පොස්ටි කරමු

    ඔන්න එහනමි මන් දන්න සයිටි ට්ක දානවා


    1.https://www.edx.org/
    මෙකෙත් ගොඩක් විෂයන් වලට COURSE තියෙනවා


    2.https://www.coursera.org/

    Arts
    Biology & Life Sciences
    CS: Artificial Intelligence
    CS: Software Engineering
    CS: Systems & Security
    CS: Theory
    Engineering
    Law
    Mathematics
    Medicine
    යන විෂයන් වලට course thiyenava
    සමහර එවට සහතික පවා ලබා දෙනවා

    3.https://www.udemy.com/

    4.https://www.udacity.com/

    මෙවාගේ ඔයාල දන්න සයිටි මෙතන පොස්ටි කරන්න
    වැදගත් වුනා නමි බමිප් එකක් දාන්න




     
    Last edited:

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    Microsoft Virtual Academy
    http://www.microsoftvirtualacademy.com
    attachment.php

    ela wadak
     

    Attachments

    • dddUntitled.jpg
      dddUntitled.jpg
      24.6 KB · Views: 434
    Last edited:

    Bane

    Junior member
  • Jan 6, 2013
    67
    9
    8
    http://www.learnerstv.com/

    මචන්ලා මේ site එකත් හොදයි වගේ. subject ගොඩක් තියෙනවා

    Biology | Physics | Chemistry | Maths-Statistics | Computer-Science | Medical-Science | Dentistry | Engineering | Accounting | Management