#1 Adeanna Cooke
මෙයා හිටපු playboy model කෙනෙක්.
මෙයාගේ යාලුවෙක් internet money හොයන්න මෙයාගේ photos පාවිච්චි කරලා තියෙනවා අනවසර ලෙස. එත් මෙයා ඒ site එකට හොරෙන් ගිහින් ඒ photos ඔක්කොම අයින් කරලා
පස්සේ මෙයා ඒ වගේ තත්ව වලට පත් වෙච්ච ගොඩක් අයට උදවු කරලා තියෙනවලු.
#2 Anna Chapman
මෙයා රුසියන් කාන්තාවක්. ඉඳලා තියෙන්නේ new york වල. 210/06/27 දින රුසියානු රජයේ බාහිර බුද්ධි තොරතුරු ඒජන්සිය මගින් මෙයාව අත්තඩන්ගුවට ගන්නවා spy ring යන වැඩසටහනට සම්භන්ද වී වැඩ කිරීම සම්භන්දයෙන්.
2010 ඔක්තෝම්බර් Maxim සඟරාවේ කවරයට තෝරාගෙන තියෙන්නේ මෙයාව. රුසියාවේ සරාගීම කාන්තාවන් 100 අතරටත් මෙයාව ඇතුලත් වෙලා තියනවා.
#3 Kristina Svechinskaya
මෙයත් Russian. මෙයා මෙයාගෙම වයසෙ තවත් තුන් දෙනෙක් එක්ක එකතු වෙලා නිව්යෝර්ක් වලදි බැංකුවක ඩොලර් මිලියන 3ක් හොරකම් කරල තියනවා.
හැබැයි බැංකුව කඩල එහෙම නෙවෙයි.
කෙලින්ම Hack කරල.මෙයා මෙහෙම Hack කරන්න යොදා ගෙන තියෙන්නේ "Zeus Trojan" කියල ට්‍රෝජන් එකක්. එයා මේක ඔය බැංකු ගිණුම් වල අයිතිකාරයන්ගෙ මේල් එකවුන්ට් වලට යවල තමා ඔය මුරපද එහෙම දැන ගෙන තියෙන්නේ.
#4 Joanna Rutkowska
මෙයානම් හොඳ පැත්තට තමයි වැඩ කරලා තියෙන්නේ.
low-level security සහ stealth malware ගැන මෙයා පරීක්ෂණ කරලා තියෙනවා. 2006 Black Hat Briefings සමුළුවේදී තමයි මෙයාව කවුරුත් දැනගෙන තියෙන්නේ. Windows Vista වල ආරක්ෂාව වැඩි කරන්න කියල Microsoft උප සභාපතිට මෙයා කියල තියෙනවලු.
#5 Ying Cracker
දැක්ක ගමන් දන්නවනේ මෙයා Chinese කියල
මෙයා මිනිස්සුන්ට උගන්නනවලු hacking ගැන.
මෙයා ජනප්‍රිය වෙලා තියෙන්නේ අපේ මේ එලකිරිය වගේ online forum එකකින්. ඒකෙ නම “Chinese Hottie Hackers”
මෙයා මුදල් අය කරලා ඕනෑම software එකක් crack කරලා දෙනවලු
අන්තිමට මෙයාගේ “Cracker.” ලු.
මට අපේ K_Zone ව මතක් උනා.
බොහොම අමාරුවෙන් මේ ටික කෙටුවේ. ඒක නිසා සලකලාම යන්ඩෝ.

අන්තිමට මෙයාගේ “Cracker.” ලු.මට අපේ K_Zone ව මතක් උනා.

බොහොම අමාරුවෙන් මේ ටික කෙටුවේ. ඒක නිසා සලකලාම යන්ඩෝ.
අනිත් එක මෙයාලගේ තව photos එහෙම ඕනෙනම් දන්නවනේ 
Google දෙයියන්ගේම පිහිටයි
ඇති වෙනකම් තියෙනවා

Google දෙයියන්ගේම පිහිටයි
ඇති වෙනකම් තියෙනවා