ඊයේ රෑ දරුවට සැත්කමක් කෙරුවා...........

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඊයේ රෑ දරුවට සැත්කමක් කෙරුවා...........

    18664730177ca1665d53e7cc9679ff24ad7c6c01.jpg

    18664729df2fff8fe78f0755a83f663210b99afa.jpg

    18664728a1d3a1765c6b501271b539f19260e0a8.jpg

    Last edited:

    M E T H

    Active member
  • Oct 23, 2013
    647
    48
    28
    උබ සාහිත්‍යයට හෙනට බරයි වගේ නේ බන්. :cool: එළ ;)
     
    Mr.Horus

    Member
    Nov 15, 2013
    392
    46
    0
    ~Between codes~
    aththatama machan.eke wena wachana gana hithanna ona naha..."mata mage nowana magema adarayak thibuna...." kiyana peliyema loku therumak thiyenawa:yes:
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :(

    උබ සාහිත්‍යයට හෙනට බරයි වගේ නේ බන්. :cool: එළ ;)
    :)
    ඔය කවියත් ලියලා තියෙන්නෙ අමිල තේනුවර අයියා.. හිතේ දුකට බං..:(

    aththatama machan.eke wena wachana gana hithanna ona naha..."mata mage nowana magema adarayak thibuna...." kiyana peliyema loku therumak thiyenawa:yes:
    :yes:
    මේ ලංකාවනේ බං.. හොඳ දේට තැනක් නෑ.. මුදලට තමා හැමදේම.. පර හැත්ත ඉන්නෙ..:growl:

    ඒක කියවනකොට අපේ පපුවත් පැලෙන්න වගේ බං . :sad: :no:
    :(

    :)
     
    Sep 12, 2011
    884
    120
    0
    හිරාන් තේනුවර සින්දු කියනවා,
    අමිල තේනුවර සිංදු ලියනවා,
    රංග තේනුවරට කියල මොනවා කරගන්න බැරිද දන්නේ නෑ නේද?:baffled:
     
    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    magae adahasa a padarachanayata ecchara loku watinakamak labunae sangeethaya saha gayanaya matha. mokada mama kiyanne e wage geetha thawath liyawunaa. chithrapatayae kathawwa uda a geethaya pada rachanayata godak loku thanak hamba wenawa.

    eth amila sammanayak balaporotthuwen nirmanaya karanawanam eka loku waradak. loku dakshathawayak tiyana kenek. kawada hari watinakamak labewi
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    ඉවසන්න, ඔබට යමක් අහිමි වන්නේ එයට වඩා හොඳ යමක් ලැබිය යුතු නිසා විය හැකියි.:yes::yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    11.gif
    11.gif

    අපොයි;15900222 said:
    මම මේ හිතුවා උබට කරදරයක් කියලා.. ආහ්.. මෙකත් නරක නැ.
    නෑ මචෝ.. අනික මං බැඳලා නැහැනේ..:)

    :(

    :(

    මහ නිළමේ;15900362 said:
    හිරාන් තේනුවර සින්දු කියනවා,
    අමිල තේනුවර සිංදු ලියනවා,
    රංග තේනුවරට කියල මොනවා කරගන්න බැරිද දන්නේ නෑ නේද?:baffled:
    :lol:

    magae adahasa a padarachanayata ecchara loku watinakamak labunae sangeethaya saha gayanaya matha. mokada mama kiyanne e wage geetha thawath liyawunaa. chithrapatayae kathawwa uda a geethaya pada rachanayata godak loku thanak hamba wenawa.

    eth amila sammanayak balaporotthuwen nirmanaya karanawanam eka loku waradak. loku dakshathawayak tiyana kenek. kawada hari watinakamak labewi
    :yes:

    ඉවසන්න, ඔබට යමක් අහිමි වන්නේ එයට වඩා හොඳ යමක් ලැබිය යුතු නිසා විය හැකියි.:yes::yes:
    :yes:
     
    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    හොඳම ගීත රචනයට සම්මානයක් වෙන් කරල තිබුනේ නැද්ද?
    නැත්නම් ඒක වෙන කාටහරි දුන්නද?

    හරියට පැහැදිළි මදි...

    අනික් අතට මේක පරණ ගීයක් නිසා "
    හොඳම ගායනය" හා "හොඳම සංගීතය" කියල අදහස් කලේ අළුතින් කරපු ගායනය හා සංගීතයද? :confused: