Dr Chris Nonis ඉංග්‍රීසි

BC_Dilum

Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    ක්‍රිස් නෝනිස් මහතාගෙන් ඔබේ ඉංග්‍රීසි වචන මාලාවට:

    1441529_224270124363724_1137047869_n-300x185.jpg

    1. vitriolic: විශේෂණ පදයකි. "vitriol" යනු ඉතා ප්‍රබල අම්ලයක් වන සල්ෆියුරික් අම්ලයට කියන නමකි. vitriolic යනු ඉතා දරුණු, කර්කශ, ද්වේශසහගත සහ කටුක යන අර්ථය දෙයි.

    2. diatribe: නාම පදයකි. යම් කෙනෙකුට හෝ පිරිසකට එරෙහිව කරනු ලබන ඉතා දරුණු මට්ටමේ වාග්-ප්‍රහාරයක්, diatribe ලෙස හැඳින්වේ. වචනය හැදෙන්නේ "diatriba" යන ලතින් වචනයෙනි. "diatriba" යනු කෙළවරක් නැතිව කරන දැඩි විවේචනාත්මක සංවාදයකි.

    3. punitive: විශේෂණ පදයකි. "දඬුවම් කරන සුළු" යන අර්ථය දෙයි. ප්‍රංශ "punitif" (දඬුවම් කරනවා / පළිගන්නවා) සහ ලතින් pūniō ("දඬුවම් කරනවා") යන්නෙන් සාදා ගත් වචනයකි.

    4. dichotomy: නාමපදයකි. එකිනෙකින් සම්පූර්ණයෙන්ම වෙනස්, වෙන්ව පවතින කණ්ඩායක දෙකකට බෙදීම යන අර්ථය දෙයි. මූලාශ්‍රය ග්‍රීක dich- (ද්වි) + temnein (ඛණ්ඩනය / විභේදනය).

    5. proxy propaganda: proxy යනු පෙරකලාසිකරුවා ය. එනම් වෙනත් කෙනෙක් වෙනුවට පෙනී සිටින්නා ය. ගණිතයේ දී නම්, යම් සැඟවුණු දත්තයක් වෙනුවට පෙනී සිටින, එළිපිට පෙනෙන දත්තයකි. නෛතිකව නම් වෙනත් අයෙකු වෙනුවෙන් පෙනී සිටීමට අවසර ලත්, බලයලත් කෙනා ය. propaganda යනු ප්‍රචාරය ය. නිකම්ම ප්‍රචාරය නොව, යම් වාසියක් බලාපොරොත්තුවෙන් කරනු ලබන පක්ෂග්‍රාහී, තරමක අතිශයෝක්තියෙන් යුතු ප්‍රචාරයකි. "අනුන්ගේ සීනි කිරන්න / අනුන්ට කුලියට කහින්න කඩේ යනවා" කියා හොඳ වික්ටෝරියානු ඉංගිරිසියෙන් කියන්නේ proxy propaganda කියා ය.


    Source - Facebook
     
    • Like
    Reactions: c boy and sasirox

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    owa kiyanna gihin katath uluk wenawa ban,pora dunna talk ekata cnn ekath baya wela hitiye
     

    amalprasad

    Member
    Jan 2, 2008
    8
    0
    0
    1474385_10202124820459549_608630906_n.jpg


    Mata 17 Dr Chris hamu una kisima loku kamak nahi manusayek harima friendly... wine glass dekak thibunanam meeta wada hoda kathawak karanawa kiuwa :cool:
     
    Last edited:

    sasirox

    Well-known member
  • Dec 29, 2008
    2,385
    213
    63
    ඔය වගේ ලස්සනට වැදගත්ව කතා කරන අය වගේම මේ වගේ සක්කිලි කටවල් තියෙන මිනිස්සුත් ඉන්නවා. බලන් ඉන්න මිනිස්සු මොනවා හිතන්න ඇතිද.....



    :no: :no: :no:
     
    • Like
    Reactions: BC_Dilum

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    ඔය වගේ ලස්සනට වැදගත්ව කතා කරන අය වගේම මේ වගේ සක්කිලි කටවල් තියෙන මිනිස්සුත් ඉන්නවා. බලන් ඉන්න මිනිස්සු මොනවා හිතන්න ඇතිද.....



    :no: :no: :no:

    appa....... kujeethai........
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,268
    1
    13,155
    113
    Gotham City
    අපේ රටේ ඉන්න සිංහලේන් සුද්දට බුරලා ඉංග්‍රීසියෙන් නැවිලා එන සහ නැවිලා දීලත් සමහර කබු දේශපාල්ඥයෝ සහ තුප්පහි රාජ්‍යත්‍රාන්තිකයෝ අතර මෙතුමා සිරා පොරක් .:yes::yes::yes::yes::yes: