Lawyer කෙල්ලෙක් එක්ක විවාහ වීම

san1020

Well-known member
  • Jun 8, 2011
    3,496
    506
    113
    ලැප ඉදිරියේ
    Lawyer කෙල්ලෙක් එක්ක විවාහ වීම

    ubala mokada hithanne lawyer kellek marry karana eka gana ?

    wada ekka busy unama epa wei da ? :(
    nadu walata innawa nam eka eka jathiye un ekka katha karala ewa karanna oni , kellek ge thiyena gathi nathi wei da ? :nerd:
    apita neethi daanna ei da ? :oo:

    doctor kenek gana ahala thiyenawa dakala ahanna hithune

    images

    kaduwakuth thiyenawa athe
    :baffled:
     
    • Like
    Reactions: prasad9805

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මගේ මස්සිනා (මාමා ගේ පුතා) ඌට කෙල්ලෙක් ප්‍රෙපා්සල් වලින් හොයන කොට කිව්ව දෙයක් මම කියන්නම්, ගන්න තියනව නම් දෙයක් අරගනින්..............

    අයියේ..........
    චීටර්ස්ලා එපා, නර්සස් ලා එපා, ලෝයර්ස් ලා එපා.........

    මම ඇහුවා ඒ මොකෝ බං?????

    නෑ බං අයියේ,
    ජීවිත කාලෙම ශිෂ්‍යෙයක් වෙන්නවත්, ලෙඩෙක් වෙන්නවත් , චූදිතයෙක් වෙන්නවත් මම කැමති නෑ.............

    මගේ පෞද්ගලික අත්දැකීම-නීතිඥවරියන් සමග සාමාන්‍ය ජීවිතය ගණුදෙණු කිරීම මදක් අමාරු වැඩකි.
     
    • Like
    Reactions: sahan50

    mata purudu wenna thama wenne amaruwen hari . dan kalayak thisse karana eka atha arinna ba neh itin .
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    බය වෙන්න දෙයක් නෑ, ඕනෑම ප්‍රශ්නයක් ආවාම කියපන් වරෙන් උසාවියට ගිහිල්ලා ප්‍රශ්නේ බේරා ගමු කියපන්. :lol:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    මගේ මස්සිනා (මාමා ගේ පුතා) ඌට කෙල්ලෙක් ප්‍රෙපා්සල් වලින් හොයන කොට කිව්ව දෙයක් මම කියන්නම්, ගන්න තියනව නම් දෙයක් අරගනින්..............

    අයියේ..........
    චීටර්ස්ලා එපා, නර්සස් ලා එපා, ලෝයර්ස් ලා එපා.........

    මම ඇහුවා ඒ මොකෝ බං?????

    නෑ බං අයියේ,
    ජීවිත කාලෙම ශිෂ්‍යෙයක් වෙන්නවත්, ලෙඩෙක් වෙන්නවත් , චූදිතයෙක් වෙන්නවත් මම කැමති නෑ.............

    මගේ පෞද්ගලික අත්දැකීම-නීතිඥවරියන් සමග සාමාන්‍ය ජීවිතය ගණුදෙණු කිරීම මදක් අමාරු වැඩකි.
    කෝකත් එකයි බන්.....:frown:
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519

    :baffled::frown::angry:
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    mata purudu wenna thama wenne amaruwen hari . dan kalayak thisse karana eka atha arinna ba neh itin .

    කාලයක් යනකන් මේක අහන්නේ නැතුව උබ පොල් ගෑවද ? දැන් ඉතින් ඉතිරි ටිකත් කරපන් ?
    කෙල්ල කරන ජොබ් එක වැඩක් නෑ මැට්ටෝ :frown: උබල දෙන්නගේ අදහස් ගලපෙන්වනම් එච්චරයි
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කෝකත් එකයි බන්.....:frown:
    ඒක ඉතිං කොහොමත් වෙනව නේ බං.......

    මෙහෙම කතාවක් තියනවා......

    විවාහයට පෙර - පිරිමියා කතා කරයි, ගැහැණිය අසා සිටී.:)
    විවාහයට පසු - ගැහැණිය කතා කරයි, පිරිමියා අසා සිටී.:dull:

    විවාහයෙන් මද කළකට පසු - දෙදෙනාම කතා කරති, අසල්වඅසියෝ අසා සිටිති......:rofl::rofl::rofl::rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කාලයක් යනකන් මේක අහන්නේ නැතුව උබ පොල් ගෑවද ? දැන් ඉතින් ඉතිරි ටිකත් කරපන් ?
    කෙල්ල කරන ජොබ් එක වැඩක් නෑ මැට්ටෝ :frown: උබල දෙන්නගේ අදහස් ගලපෙන්වනම් එච්චරයි
    මල්ලි......
    කියන්න තියෙන්නේ ලැක් ඔෆ් එක්ස්පීරියන්ස් කියලා තමා.........
    තව පොඩ්ඩක් මේ ගෙන්දගම් පොලොවේ පය ගහල ඉදපං..........

    රස්සාවක් කියන්නේ ගැටෙන පියර් ගෘප් එකක් තේරුණා ද? මනුස්සයෙක් ගේ අදහස් වෙනස් කරන්න ලොකුම බලපෑම වෙන්නේ පියර් ගෘප් එකෙන්..........
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    මල්ලි......
    කියන්න තියෙන්නේ ලැක් ඔෆ් එක්ස්පීරියන්ස් කියලා තමා.........
    තව පොඩ්ඩක් මේ ගෙන්දගම් පොලොවේ පය ගහල ඉදපං..........

    රස්සාවක් කියන්නේ ගැටෙන පියර් ගෘප් එකක් තේරුණා ද? මනුස්සයෙක් ගේ අදහස් වෙනස් කරන්න ලොකුම බලපෑම වෙන්නේ පියර් ගෘප් එකෙන්..........

    පැහැදිලි මදි අය්යන්ඩි :confused:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පැහැදිලි මදි අය්යන්ඩි :confused:
    ඔය යම් යම් වෘත්තීන් කරන අය ගේ යම් යම් මති මතාන්තර දැඩි ව පවතිනවා. මම ඉතාම හොදින් දන්න ලේඩි ලෝයර් කෙනෙක් ඉන්නවා, රජයේ ඉහලම තලයක ඉන්න මේ වෙන කොට ඇගේ ගෙදර ඉන්නේ වසර 6ක් තුල සිටින 38 වෙනි මෙහෙකාරිය.

    අන්න ඒ ගැන මම කිව්වේ......ඒව උපතින් එන්නේ නෑ.....ඇසුරු කරන සමාජයෙන් එන ඒවා............
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඒක ඉතිං කොහොමත් වෙනව නේ බං.......

    මෙහෙම කතාවක් තියනවා......

    විවාහයට පෙර - පිරිමියා කතා කරයි, ගැහැණිය අසා සිටී.:)
    විවාහයට පසු - ගැහැණිය කතා කරයි, පිරිමියා අසා සිටී.:dull:

    විවාහයෙන් මද කළකට පසු - දෙදෙනාම කතා කරති, අසල්වඅසියෝ අසා සිටිති......:rofl::rofl::rofl::rofl:

    :lol::lol::lol: