ඕනම නීතිමය ගැටලුවකට පිළිතුරු -Mega Thread-

කොස්තාපල්

Well-known member
  • Apr 29, 2011
    2,142
    417
    83
    හිරේ ගාව
    ඕනම නීතිමය ගැටලුවකට පිළිතුරු -Mega Thread-

    මුලින්ම කියන්නම් මම පොලිස්කාරයෙක් නෙවෙයි. ඒත් මට පුළුවන් ඔයාලගෙ ඕනෙම නීතිමය ගැටළුවකට පිලිතුරක් හෝ ඒක විසඳගන්න ආකාරයක් කියල දෙන්න. උදාහරණයකට මොකක් හරි වැරැද්දකට ගෙවියයුතු දඩ මුදලක්, වගේ ඕනේම දෙයක්. උසාවි යන සීන් එකක් නම් පුළුවන් උපරිමෙන්ම උදව් කරන්නම්. දැන් ඔයාලට තියන ගැටළු ඔක්කොම දාන්න. හැම එකකටම පිළිතුරු දවස අවසානයේ දෙනවා. මේකෙ පෝස්ට් කරන්න බැරි නම් මට පීඑම් කරන්න. මම උත්තරයක් හොයල දෙන්නම්.​
    :D:D:D:D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    ආ කොස්තාපල්..... :P ඊයේ බස් එකක්, කාර් එකක හැපුනා..... කාර් එකේ ඩැමේජ් එක පේන්නවත් නෑ.... කාර් කාරයා ගේම.... බස් එකට නම් ඉතින් ගානක් වත් නෑ... අන්තිමට කාර් කාරයා පොලිසි ගිහින්.... දැන් වාහන දෙකටම නඩු.... මට කියපන්කෝ, උසාවියෙදි, කීයක් දඩ ගහයිද....??

    අනික, ෆුල් ෆේස් හෙල්මට් කේස් එක මොකක් වෙයිද දැන්....?? දාගෙන ගියොත් අල්ලයිද....?? තවම නම් ඈල්ලුවේ නෑ..... :P
     
    කොස්තාපල්

    Well-known member
  • Apr 29, 2011
    2,142
    417
    83
    හිරේ ගාව
    ආ කොස්තාපල්..... :P ඊයේ බස් එකක්, කාර් එකක හැපුනා..... කාර් එකේ ඩැමේජ් එක පේන්නවත් නෑ.... කාර් කාරයා ගේම.... බස් එකට නම් ඉතින් ගානක් වත් නෑ... අන්තිමට කාර් කාරයා පොලිසි ගිහින්.... දැන් වාහන දෙකටම නඩු.... මට කියපන්කෝ, උසාවියෙදි, කීයක් දඩ ගහයිද....??

    අනික, ෆුල් ෆේස් හෙල්මට් කේස් එක මොකක් වෙයිද දැන්....?? දාගෙන ගියොත් අල්ලයිද....?? තවම නම් ඈල්ලුවේ නෑ..... :P

    hamogema prashna walata 7.30pm wenakota reply lebei
     
    Darshana2000

    Active member
  • Nov 2, 2006
    550
    52
    28
    Police karayek asaadaarana widiyata waraddakata allala usavi dammoth. mama niwaradi wunoth. mage kaalaya / mudal nasthi kalaata wandiyak illanna puluwan da/>?