Garment කෙල්ලෙක් එක්ක විවාහ වීම

Astromaze

Well-known member
  • Jun 9, 2013
    1,374
    208
    63
    අනන්තයේ
    Garment කෙල්ලෙක් එක්ක විවාහ වීම

    Lawyer කෙල්ලෙක් එක්ක විවාහ වීම.

    Doctor කෙල්ලෙක් එක්ක විවාහ වීම.


    අපිට ඉතින් ලොකු අතු අල්ලන්ඩ බෑනෙ. අපි නූගත්. :no:

    මම හදන්නෙ Garment කෙල්ලෙක් එක්ක විවාහ වෙන්ඩ. :P
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    කරන්ඩ පුලුවන් නම් හොඳයි, පවුඩර් බබාලා වගේ පොඩි ප්‍රශ්ණෙකටත් අඬාගෙන දුවන්නෙ නෑ උන්, ඕන කට්ටක් කාගෙන ඉඳී :yes:
     

    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    බස් අජිත් අයියාගේ සීඩී ටික ලෑස්ති කරගනින්..
     

    shanerandi

    Member
    Nov 2, 2006
    2,459
    553
    0
    Kadawatha
    ගාර්මන්ට් නෙමෙයි බං අබාන්ස් එකේ අතුගාන කෙල්ලෙක් වුණත් කමක් නෑ හොඳ චරියාවක්, යහපැවැත්මක් තියෙනවා නම්.
     

    sanja_1

    Active member
  • Apr 8, 2013
    585
    77
    28
    good idea.. පොළොවේ පය ගහල ජීවත් වෙන්න දන්න කෙල්ලෝ
     

    coolmanaram

    Well-known member
  • Jun 24, 2011
    2,128
    713
    113
    Fridge එකේ CooL
    ගාර්මන්ට් නෙමෙයි බං අබාන්ස් එකේ අතුගාන කෙල්ලෙක් වුණත් කමක් නෑ හොඳ චරියාවක්, යහපැවැත්මක් තියෙනවා නම්.

    NGreat_zpseb6bef80.gif
     

    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo
    මම බැලුවෙ කෙල්ලෙක් නැති නිසා බඩුවක් බදින්න:P
     
    Last edited:

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    කරන්ඩ පුලුවන් නම් හොඳයි, පවුඩර් බබාලා වගේ පොඩි ප්‍රශ්ණෙකටත් අඬාගෙන දුවන්නෙ නෑ උන්, ඕන කට්ටක් කාගෙන ඉඳී :yes:

    Kawru unat katu kanna unot a widiyata heda gehenawa.
    Oyat mehe ewit balanna eka nisa putha dannma katu kanna purudu wenna :P
    Me malak wage idapu mama hemadema thaniyama karagena galak wage inne :dull: