#Coding {කෙල්ලෙක්} එක්ක විවාහ වීම O.o

Cereal Guy

Member
Feb 22, 2013
242
3
0
in front of tv
#Coding {කෙල්ලෙක්} එක්ක විවාහ වීම o_O

Lawyer,modeling,doctor & garment threads දැකලා මේක දාන්න හිතුනේ..ඉස්සරහට වැදගත් වන නිසා..

කට්ටිය මොකද හිතන්නේ Software Engineer,Web developer වගේ profession වල ඉන්න ගර්ල් කෙනෙක්ව මැරි කරන එක ගැන.SE කියන්නෙ ගොඩක් ස්ට්‍රෙස් එක වැඩියිනෙ..සමහර දවස් වලට නිදිමරාගෙන වැඩ කරන්නත් වෙනවනේ.. එතකොට ගර්ල් ගෙදර අනිත් වැඩ වලට කම්මැලි වෙයිද?
ගර්ල් SE බෝයි graphics designer/web designer,dev වගේ උනොත් අවුල්ද? අපිට ලොකුටෝක් දෙයිද එයාට තමා වැඩ වැඩි අපිට එච්චර ස්ට්‍රෙස් නෑ කියලා..ගෙදර වැඩත් අපිටම කරන්න වෙයිද
?:baffled::baffled:

දෙන්නම එකම පිල්ඩ් එකේ හින්දා වාසියක් ද? :) නැත්නම් හැම දාම කරන දේ කෝඩින් විතරක් වෙයිද? </marriage> :sorry: අත්දැකීම් තියෙන අය ඉන්නව නම් කියමු බලන්න විස්තර..
 
delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    මෙහෙමයි මචං
    උඹත් ඒ සයිඩ් එකේම වගේ නම් ෂේප්
    අනිත් එක උඹට කෙල්ලව තේරුම් ගැනීම තියෙන්න ඕනේ
    ඉවසීමත් උපරිමේට තියෙන්න ඕනේ.. නැත්නම් වැඩේ හබක්....
    ගෙදරදොරේ වැඩ කටයුතුත් වැඩිය බලාපොරොත්තු වෙන්න බෑ මචං..
    මොකද ඩිවලොප්මන්ට් වැඩ කියන්නේ වෙලාවක් කලාවක් නැති වැඩක්නේ...
    උබට ඒකිව තේරුම් අරං ඉවසීමෙන් වැඩ කරන්න පුලුවන්නම් එච්චරයි....
     
    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    Lawyer,model,doctor, garment,coding ඔය එකෙක්වත් බදින්න එපා.. ගෙදරට වෙලා ඉන්න housewife කෙනෙක් marry කරපන්.. මෙකේ ත්‍රේඩ් දම දම රස්සාවෙන් ගෑනුන්ව මනින උන්ට හරියන්නේ එහෙම එකක් තමයි. :lol:
     
    asiri_sl

    Well-known member
  • Jul 4, 2006
    1,071
    214
    63
    අරංගල
    Lawyer,model,doctor, garment,coding ඔය එකෙක්වත් බදින්න එපා.. ගෙදරට වෙලා ඉන්න housewife කෙනෙක් marry කරපන්.. මෙකේ ත්‍රේඩ් දම දම රස්සාවෙන් ගෑනුන්ව මනින උන්ට හරියන්නේ එහෙම එකක් තමයි. :lol:

    :lol::lol:
     
    Loading...

    Active member
  • Sep 17, 2013
    786
    65
    28
    මොන හු@#ක්ද බොලවුනේ මේ අරකි මැරි කරන්න හොද ද:baffled: මේකි මැරි කරන්න හොද ද:baffled: අරකෙ පෙට්ටිය තියෙයි ද:baffled: මේකෙ පෙට්ටිය වෙන්දේසි වෙයිද:baffled: අරක කිරි අලුවද:baffled: මේක කලු දොදොල්ද:baffled: අහ අහ ඉන්නෙ. ඔය කොයික බැන්දත් එකයි. ගෑනිව හදාගන්න මිනිහ දැනගන්න ඕන.
    4d7w.jpg

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    jobs karana genuwa badinna epa ban....game kellek ussagena house wife karaganin...forever alone in da house:love::lol:
     
    Mr.Horus

    Member
    Nov 15, 2013
    392
    46
    0
    ~Between codes~
    Lawyer,model,doctor, garment,coding ඔය එකෙක්වත් බදින්න එපා.. ගෙදරට වෙලා ඉන්න housewife කෙනෙක් marry කරපන්.. මෙකේ ත්‍රේඩ් දම දම රස්සාවෙන් ගෑනුන්ව මනින උන්ට හරියන්නේ එහෙම එකක් තමයි. :lol:

    :lol::lol:
     
    djminuka

    Well-known member
  • Nov 5, 2007
    2,318
    464
    83
    මොන හු@#ක්ද බොලවුනේ මේ අරකි මැරි කරන්න හොද ද:baffled: මේකි මැරි කරන්න හොද ද:baffled: අරකෙ පෙට්ටිය තියෙයි ද:baffled: මේකෙ පෙට්ටිය වෙන්දේසි වෙයිද:baffled: අරක කිරි අලුවද:baffled: මේක කලු දොදොල්ද:baffled: අහ අහ ඉන්නෙ. ඔය කොයික බැන්දත් එකයි. ගෑනිව හදාගන්න මිනිහ දැනගන්න ඕන.
    4d7w.jpg

    :lol::lol::lol::lol::lol::lol::lol::lol: :rolleyes:
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,255
    1,222
    113
    මොන හු@#ක්ද බොලවුනේ මේ අරකි මැරි කරන්න හොද ද:baffled: මේකි මැරි කරන්න හොද ද:baffled: අරකෙ පෙට්ටිය තියෙයි ද:baffled: මේකෙ පෙට්ටිය වෙන්දේසි වෙයිද:baffled: අරක කිරි අලුවද:baffled: මේක කලු දොදොල්ද:baffled: අහ අහ ඉන්නෙ. ඔය කොයික බැන්දත් එකයි. ගෑනිව හදාගන්න මිනිහ දැනගන්න ඕන.
    4d7w.jpg

    :lol::lol::lol:
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    Anti Virus Guard එකක් දාලා වෙන එවුන්ගේ ඒවා Hack නොකර කරන මගුලක් කරපන්.
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    ඔය එකෙක් වත් එපා. උබ දබානෙන් වැද්දියක් බැඳ ගනින්, එකී ඔය මුකුත් දන්නේ නෑ, උබ කියන හැම දේටම මැන්ටලයක් වගේ ඔලුව වන වන ඉදියි :dull::dull:
     
    Last edited:

    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo
    api elakiri dakkota job eka anuwa marry karana aya hoynawa dan :baffled::P
    graphics designer/web designer eka tamai mamat karanna na inna job ekata:P:rolleyes::rofl: