විශ්වයේ_විශිෂ්ටතම_නව_නිපැයුම්_කරුවා......
නිකෝලා ටෙස්ලා යනු මනුෂ්‍ය සංහතියටම ඉතා වටිනා නිර්මාණ රාශියක් දායාද කළ ඉතා වටිනා මිනිසෙක්. මෙතක් ලෝකයේ ජීවත් වූ විශිෂ්ටතම විද්‍යාඥයින් 10 දෙනා තේරුවොත් නිකෝලා ටෙස්ලාත් ඒ දහ දෙනා අතර අනිවාර්යයෙන් අතර ඉන්නවා.
ජන්ජාලෙ පිටු අතර සැරිසරද්දි ඔහු ගැන අපූරු තොරතුරු ටිකක් අඩංගු ලිපියක් ලැබුනා. කම්මැලි වෙන්නෙ නැතුව කියවල බලන්න, ඔහුගේ වටිනා සොයාගැනීම් නොතියෙන්නට අපි අද කොහෙ සිටීවිද කියල හිතාගන්නවත් බෑ
"විශ්වයේ විශිෂ්ටතම නව නිපැයුම් කරුවා" කියල හැඳින්වුවාට වරදක් නෑ නේද???

Last edited: