ක්රිකට් තරගාවලියට සමගාමිව set වීම .
කට්ටිය හැමෝම වගේ දන්නවා ඇතිනෙ ජනවාරි 5 ඉරිදා එළකිරි එකෙන් සංවිධානය කරන ක්රිකට් තරගාවලිය පැවැත්වෙනවා .
මේ ත්රෙඩ් එකේ අරමුණ තමා ***ELaKiRi BaR *** එකේ සාමාජික එකමුතුව මගින් ක්රිකට් තරගාවලියට සමගාමීව පැවැත්වීමට අදහස් කරන event එකට
සෙට් වෙන්න කැමති අය හදුනා ගැනීම .
මේක තාම දෙතුන් දෙනෙක් ගේ අදහසක් විතරයි . ක්රිකට් තරගාවලි සංවිධාන මණ්ඩලයේ අවසර ලැබිලා නෑ .
.
(අවසර ලැබුනේ නැත්නම් මේක cancel කරන්න සිද්ද වෙන්වා )
සෙට් වෙන්න කැමති කට්ටිය කතා වෙලා organize කරගමු

මේ eventඑකට සෙට් වෙනවා නම්2014-01-01 දිනට අනිවාර්යයෙන් 18+ විය යුතුයි
තව අතුරු events තියෙනවා නම් කියන්න sup එකක් දෙන්නම් .
we know we should give up drinking; but we are not a quitters
more info : INTER ELAKIRI SIX SIDE FRIENDSHIP CRICKET MATCH 2014
මේ ත්රෙඩ් එකේ අරමුණ තමා ***ELaKiRi BaR *** එකේ සාමාජික එකමුතුව මගින් ක්රිකට් තරගාවලියට සමගාමීව පැවැත්වීමට අදහස් කරන event එකට
සෙට් වෙන්න කැමති අය හදුනා ගැනීම . මේක තාම දෙතුන් දෙනෙක් ගේ අදහසක් විතරයි . ක්රිකට් තරගාවලි සංවිධාන මණ්ඩලයේ අවසර ලැබිලා නෑ .
.(අවසර ලැබුනේ නැත්නම් මේක cancel කරන්න සිද්ද වෙන්වා )