පිලඩෙල්පියා පර්යේෂණය 2

mulder123

Member
Aug 23, 2013
89
25
0
පිලඩෙල්පියා පර්යේෂණය 2

...අපි කලින් කීවා USA යුධ නැව අතුරැදහන් කරපු හැටි. මීදුමින් වගේ වැහිලා ගිහින්, එය ඉවත් වුනාම නෞකාව නොපෙනී ගොස්, ජලය මත පමණක් සළකුණක් තිබූ හැටි එහිදී අපි කීවා.

ඒත් චුම්බක උපකරණ අක්‍රීය කලාම, සියලුලෝම නැවත විශ්මයට පමුණුවමින් නැව ආයෙත් පේන්න පටන්ගත්තා. ඒත් එහි ප්‍රතිප‍ලය වුනේ, නැවෙහි හිටි සෙබළුන් සේවකයින් ආදී පිරිස දැඩි ලෙස අසනීප වී ඉදීමයි. සමහරැ ඉවරයක් නැතුව වමනය කළා. සමහරැන්ට තමන් ඉන්නේ කොහේද කියලා මතකයක් තිබුනේ නෑ. මෙන්න මෙහෙමයි පළමු පර්යේෂණය ඉවර වුනේ. (ඒ ගැන තව විස්තර හමුවුනොත් පළ කරන්නම්.)

දෙවැනි පරීක්ෂණය සිදුකලේ 1943, ඔක්තෝබර් 28. මේ පර්යේෂණයේදී, අදාල නෞකාව පිලඩෙල්පියා වරායෙන් අතුරැදන්ව ගොස්, වර්ජිනියාවේ නෝෆෝක් සාගර ප්‍රදේශයෙන් ක්ෂණිකව මතු කිරීමට විද්‍යඥයින් සමත් වූ බව වාර්ථා වෙනවා. මෙහි ඊළග මැජික් එක වුනේ, නෞකාව නැවතත් නොෆෝක් වලින් අතුරැදන් කර පිලඩෙල්පියා වරායෙන් මතු කරන එක.

ඒත් මෙතෙන්දි තමා විද්‍යඥයින්ට තරැ පෙනුන සිදුවීමක් වුනේ..

ටිකකින් මොකක්ද සිද්ද වුනේ කියා ලියන්නම්.

====================
අවධානය පිණිසයි:
පිටසක්වල ජීවීන්, පුනර්භවය ආදී නොයෙක් කරැණු හා සම්බන්ධ අප පල කරන ලිපි වල ඇති කරැණු සම්බන්ධයෙන් ඔබට පරිභව සහ කුණුහරැප ආදිය ඇති නම්, ඒවා එම මත මුළින්ම දැක්වූ අයට ඉදිරිපත් කරන ලෙස, මෙහි සිටින අති වැදගත්වූද කාරැණිකවූද බුද්ධි බලයන් තේජස් සම්පන්නවූද මහතුන්ගෙන් ඉල්ලා සිටිමු. ‍මක්නිසාද යත්, මෙහි අප පළ කරන බොහෝ අදහස් අපගේ ඒවා නොවන හෙයින්ද, බොහෝමයක් උපුටා ගන්නා ලද ඒවා වන හෙයින්ද, එහෙත් සමහරක් දීර්ඝ පර්යේෂණ වලට ලක් කිරීමෙන් අනතුරැව එම ප්‍රථම ලේඛකයන් පල කළ ඒවා බැවින්ද, මෙහි දී අපට බැන වැදීමෙන් පළක් නොවන බව ඉතා සදාචාර සම්පන්න වචන වලින් හෙබි මෙහි සිටින මහතුන්ගෙන් ඉල්ලා සිටිමු.

එමෙන්ම, වෙනත් සිදුකළ යුතු වැදගත් ක්‍රියාවක් නැති හෙයින් පරිගණකය ඉදිරියේ බෑවී සිටින්නාවූද, කටට එන සෑම තුප්පහි වචනයක්ම (බොහෝ විට මෙම වචන ලංකාවේ බොහෝ ප්‍රචලිත වචන වන "පච" සහ <දෙවැනි වදන අසභ්‍ය හෙයින් අප මෙහි සදහන් නොකරමු> සමන්විතය), අදාල මාතෘකාව පිළිබද කිසිදු ආකාරයේ ගවේශණයකින් තොරව එසැනින් මුදාහරින්නාවූද මහා ඥාණයෙන් පිරිපුන් බුද්ධිමතුන්ගෙන්ද එම ඉල්ලීමම සිදු කර සිටිමු. ස්තූතියි
====================
 
Last edited:

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    dull8ay.gif
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,706
    2,500
    113
    Bevery Hills-90210
    එක ඇත්ත මචන් high electromagnetic කේස් එකකින් Hitler ගේ සබ්මැරීන් වලට නොපෙනෙන්න ඩිපෙන්ස් සිස්ටම් එක්ක පොරවල් ඒ දවස්වල හදලා තියෙනවා. මු කියන විදිහට අතුරුදහන් වෙන්නේ නැහැ..

    mulder123

    Member
    Aug 23, 2013
    89
    25
    0
    එක ඇත්ත මචන් high electromagnetic කේස් එකකින් Hitler ගේ සබ්මැරීන් වලට නොපෙනෙන්න ඩිපෙන්ස් සිස්ටම් එක්ක පොරවල් ඒ දවස්වල හදලා තියෙනවා. මු කියන විදිහට අතුරුදහන් වෙන්නේ නැහැ..

    තමා කී දෙයම නැවත නැතැයි කියනා රෝගයකින් පෙලේ නම්, අවම මතකය පිළිබද වහා වෛද්‍ය ප්‍රතිකාර ගැනීම සුදුසුය.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ====================
    අවධානය පිණිසයි:
    පිටසක්වල ජීවීන්, පුනර්භවය ආදී නොයෙක් කරැණු හා සම්බන්ධ අප පල කරන ලිපි වල ඇති කරැණු සම්බන්ධයෙන් ඔබට පරිභව සහ කුණුහරැප ආදිය ඇති නම්, ඒවා එම මත මුළින්ම දැක්වූ අයට ඉදිරිපත් කරන ලෙස, මෙහි සිටින අති වැදගත්වූද කාරැණිකවූද බුද්ධි බලයන් තේජස් සම්පන්නවූද මහතුන්ගෙන් ඉල්ලා සිටිමු. ‍මක්නිසාද යත්, මෙහි අප පළ කරන බොහෝ අදහස් අපගේ ඒවා නොවන හෙයින්ද, බොහෝමයක් උපුටා ගන්නා ලද ඒවා වන හෙයින්ද, එහෙත් සමහරක් දීර්ඝ පර්යේෂණ වලට ලක් කිරීමෙන් අනතුරැව එම ප්‍රථම ලේඛකයන් පල කළ ඒවා බැවින්ද, මෙහි දී අපට බැන වැදීමෙන් පළක් නොවන බව ඉතා සදාචාර සම්පන්න වචන වලින් හෙබි මෙහි සිටින මහතුන්ගෙන් ඉල්ලා සිටිමු.

    එමෙන්ම, වෙනත් සිදුකළ යුතු වැදගත් ක්‍රියාවක් නැති හෙයින් පරිගණකය ඉදිරියේ බෑවී සිටින්නාවූද, කටට එන සෑම තුප්පහි වචනයක්ම (බොහෝ විට මෙම වචන ලංකාවේ බොහෝ ප්‍රචලිත වචන වන "පච" සහ <දෙවැනි වදන අසභ්‍ය හෙයින් අප මෙහි සදහන් නොකරමු> සමන්විතය), අදාල මාතෘකාව පිළිබද කිසිදු ආකාරයේ ගවේශණයකින් තොරව එසැනින් මුදාහරින්නාවූද මහා ඥාණයෙන් පිරිපුන් බුද්ධිමතුන්ගෙන්ද එම ඉල්ලීමම සිදු කර සිටිමු. ස්තූතියි
    ====================

    පියා මුණ ගැසීමට පෙර, ඔබ තුමාගේ මවු තුමියගේ පැරණි ආදර ලිපි අතර තිබී හමුවුණි.

    තමා කී දෙයම නැවත නැතැයි කියනා රෝගයකින් පෙලේ නම්, අවම මතකය පිළිබද වහා වෛද්‍ය ප්‍රතිකාර ගැනීම සුදුසුය.
    ඔබ ගේ මේ හුයයන් දෙකම ඉතාමත් කැමැත්තෙන් කියවීමි. එසේ ම, මෙවැනි පාරභෞීතික සහ අපෝහක භෙෘතික දේවල් පිළිබදව කියවීමට අප කැමැත්තක්දක්වන බැවින් මෙවැනි ලිපි දිගටම පළ කරන ලෙස ද ඔබතුමා ගෙන් ඉල්ලා සිටිනු කැමැත්තෙමි. ඔබේ දිරි වඩවනු පිණිස යහ පිළිගැනුම් 9කින් දමා ගසන්නෙමි.

    පොඩ් කරුණු කීපයක් ඉතාම ගෞරවයෙන් මතක් කර දීමට කැමැත්තෙමි.

    1-ඔබ යම් තැනකින් මෙය උපුටා ගත්තේ නම් ඒ ස්ථානය මෙහි බහා තැබීම ඔබේ ගෞරවයට ද, එය ලියූ අය ගේ ගෞරවයට ද, ඔබ වෙත එන මතවාදීමය ගැටුම් ද අවම වීමට හේතුවේ. ඒ මෙහි රචකයා ඔබ නොවන බව හැගී යන නිසාය.

    2-ඔබට කෙනෙහිලිකම් කරන බව පෙනෙන සාමාජිකයන් නොතකා හරින්න. ඔබ කරන දේ සත් ක්‍රියාවක් බව හැගේ නම් ඔවුන් නොතකා කරන කාරිය කරන්න. පිළිතුරු දීමෙන් වළකින්න. එවැන්නන් හට පිළිතුරු දීමට යාමෙන් වන්නේ ඔබේ මේ සත් ක්‍රියාවේ ඇති බර, හෑල්ලුවට ලක් වීමය.

    3-හොද සකල ජනයින්ම හොදයයි පිළි නොගන්නා බැවින්, ඒ ගැන කම්පා විමෙන් හෝ ඒ ගැන කාලය යොමු කිරීමෙන් වළකින්න.