පිලඩෙල්පියා පර්යේෂණය 3
පසුගිය ලිපියෙන් අප කෙටියෙන් හෝ විස්තර කළා, USA යුධ නෞකාව පිලඩෙල්පියා වරායෙන් නෝෆෝකයටත්, එතැනින් නැවත පිලඩෙල්පියා වරායටත් ටෙලිපෝට් තාක්ෂණය මගින් ක්ෂණිකව පරිවහණය කළ සැටි.
එහෙත් විද්‍යාඥයින් තක්බීරි කළ යක්ෂාකාර සිදුවීමක් සිදුවූයේ නෞකාව ආපසු පිලඩෙල්පියාවෙන් මතු වූ මොහොතේදීය. එක කරැණක් වූයේ, නැවෙහි සිටි සමහරැන්, නෞකාව පරිවහණයේදී තාවකාලිකව සාමාන්තර විශ්ව වල සිරවීමය (සමාන්තර විශ්ව යනු රෑපවාහිනී ළමා කථා මාලාවල දැක්වෙන්නාක් බදු විහිළු සහගත සංසිද්ධියක් නොවේ. ඒ පිළිබද විස්තර කිරීමට බොහෝ කරැණු ඇති අතර, එයට මොහොත මෙය නොවේ). එහෙත් වාර්ථා වන ආකාරයට සමහරැන් සදාකාලිකව අතුරැදන් වූ බව කියවේ. අනෙක් විශ්මිත කරැණ වූයේ, නැව නැවත මතුවූ විට, නැවෙහි සේලරැන් පස් දෙනෙක් නැවෙහි තට්ටුවට සහ බදට "සවිවී" "වෑල්ඩින් වී" සිටින බවක් පෙනී යාමය.
මෙම පර්යේෂණය හේතුවෙන්, එයට සාභාගී වූ නිළධාරීගෙන් සහ සේලරැන්ගෙන් අඩක් සිහි විකල්ව ගිය අතර (තමන් අත්දුටු සිදුවීම් හේතුවෙන්), තවත් සමහරක් අතුරැදන් වී ගොස් සිට, වසර ගණනාවකට පසු නැවත් මතුවීම් සහ නැවත අතුරැදන් වීම් සිදුවූ බව ද කියවේ.
----
ටෙලිපෝටේෂන් තාක්ෂණය ගැන සිදුකළ මේ පර්යේෂණ ප්‍රතිඵලයෙහි අනපේක්ෂිත වියරැ සහ බියකරැ බව හේතුකොටගෙන තැති ගත් නාවුක හමුදාව, එසැනින්ම එම පරීක්ෂණයට තිත තැබූ අතර, එවැනි පරීක්ෂණයක් සිදු කල බවට ඇති සියළු සාක්ෂි විනාශ කිරීම සහ සැගවී ආරම්භ කළේය.
පැතර ගිය අනෙක් රාවය වූයේ, පර්යේෂණය ගැන සත්‍ය තොරතුරැ ඉදිරිපත් කිරීමට ඉදිරිපත් වූ නිර්භීත සහ හොද සිහියෙන් සිටි නාවුකයින් ව පවා ඇමෙරිකානු රජය සහ නාවුක හමුදාව විසින් බ්‍රේන්වොෂ් කිරීම (හෙවත් මොළයෙහි ඇති මතක මකා දමා අළුත් සහ වෙනස් මතකයන් එයට ඇතුළු කිරීමේ ක්‍රමවේදය) මගින් එම තොරතුරැ පිටතට එළිවීම වැළැක් වූ බවයි..