මට phone එකකට කියල තිබ්බෙ මේ හුචක්කුව.


කැත වෙලා අනාත වෙලා තිබ්බ හින්ද ebay එකෙන් housing එකක් ගෙන්නගත්ත දාන්න..

මං ඉතින් පොර වගේ තනියම දාගන්න ගියා



ඔන්න සේරම හයි කරල වහනකොට කැමරා එකට යන wiring line එක කැඩුන


ඔන්න ඒක ebay එකේ වෙලාවට තිබ්බ

දැන් ඒක දාන්න අරිනකොට volume buttons වලට යන wiring එක කැඩුන


යන්තම් ඒකත් තියනව ebay එකේ. order කලා



දැං cover එක වහල සේරම හයි කරල කරල බලනකොට touchscreen එක වැඩ කරන්නෑ
Advise for the sinhalese ---
never ever eva neva


never
ever
never unscrew your phone


පරණ wiring grid එකම දාල පැත්තකට දැම්ම. ඒක දැන් එපා.



දැන් ගිහින් අළුත් phone එකක් ගන්න ඕනෙ.
දන්න අය කියනවද
1. water proof
2. dust proof
3. shock proof
4. long battery life
5. sports - friendly phone එකක්.....
මං හොයල බැලුවහම galaxy S4 active එකයි sony experia Z1 එකයි ගැලපෙනව.
sony එක වීදුරු නිසා වැටුනහම බිඳෙයිද දන්නෑ.




හැබැයි samsung එකේ 8 megapixel, sony එකේ 20.7 megapixel


ඇපල් ඒව waterproof නෑනෙ. තියන waterproof case හෙන ගණන්. so ඇපල් හරියන්නෑ


කට්ටිය පොඩ්ඩක් මට හොඳ එකක් තෝරල දෙන්නකො.

~~ price is not a concern

~~සෑම කෙනෙක්ටම අනාත points 7 බැගින් දෙනු ලැබේ


lida
sony nam water proof. mama recommend karanawa

ජබුක්......