සිදුහත් කුමරු උපන් තැන සොයා ගැනේ

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    සිදුහත් කුමරු උපන් තැන සොයා ගැනේ

    Buddha+birth_at_Lumbini+wiki.jpg
    මෙතෙක් සොයා ගැනුණු පැරණිතම බෞද්ධ විහාරය ලෙස සැලකිය හැකි ස්ථානය නේපාලයේ ලූම්බිණි සල් උයනෙන් සොයාගෙන තිබෙනවා.
    ලූම්බිණියේ මහාමායා දේවි විහාරස්ථානය අසළ සිදුකළ කැණීම්වලදී මෙලෙස සොයාගෙන ඇත්තේ මායාදේවිය සිදුහත් කුමරුන් බිහි කරන අවස්ථාවේ අල්වා ගත් බව කියන සල්ගස ආවරණය කර තැනූ විහාරයයි. නව සොයා ගැනීම මගින් සිදුහත් කුමරුන්ගේ උපත පිළිබද මෙතෙක් පැවැති මතභේදය නිරාකරණය වනු ඇති බව පුරාවිද්‍යාඥයින්ගේ අදහසයි. කි‍්‍රස්තු පූර්ව 6 වන සියවසට අයත් මෙම විහාරයේ පියස්සක් නොමැතිවීමෙන් එය සල්ගස ආවරණය කළ සැකිල්ල ලෙස විශ්වාස කෙරෙනවා.

    ALeqM5is-p2XEB2l68nz8RmcbERm3Pey_A


    ALeqM5h4udNd6djepe_nHBn7-jtnjRgoNw



     
    Last edited:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    tfs machan :)
    ude hiru news alert ekak awa :yes:
    man oka gena thred eka balagena hitiye aluth thorathuru dena ganna :yes:
    rep+++
    මේ සොයා ගැනීම නිසා මේ ගැන මිනිස්සුන්ගේ හිත් වල තිබුන වැරදි මත මේකෙන් දුරු වෙයි කියලා හිතනවා මචං
     
    • Like
    Reactions: animation