මටත් ඉතින් මේවා හොඳ පාඩම් අහුවෙන අහුවෙන හැම මගුලෙම මේක දාන්න යනවට. බලපල්ලකො දැන් වෙලා තියෙන දේ 

මේ මගේ පෙන් එක බන්. යාලුවෙක්ගෙ පොඩි එකෙක් Computer එකක් ගෙනත්. ඒකට පොඩි software ටිකක් දාලාදෙන්න ගිහිල්ල ගැහුවා ඒකට.
ආපහු ගෙනත් ගහල බැලින්නම් මේන් වයිරස්.

මට වැදගත් documentes වගයක් තිබ්බා බන් මේකේ. ආපහු recover කරගන්න බැරිවෙයිද.
හැබයි හිතෙන්නේ නම් පුළුවන් වෙයි කියලා මෙන්න මේක නිසා.
Used Space එක එහෙමමයි
එත් මේක කරගන්න විදිහක් දන්නේ නෑ
කවුරුහරි ආපහු ඒ ටික ගන්න විදිහක් කිවුවොත් ලොකු උදවුවක්.
අනිත් එක අර පොඩි එකාගේ computer එක ගෙනාවා විතරයි. එකටත් බඩුම තමයි. format නොකර වයිරස් එක අයින්කරන්න ක්රමයක් නැද්ද
පවු බන් ගේම්ස් වගයක් දාල ගහන්න ගත්තා විතරයි.
අඩුම තරමින් බම්පියක්වත් දාන්න.
Problem Solved
මම බලන් ඉද්දි අපේ K_ZONE සහෝ මගේ computer එකට ඇවිත් වැඩේ කරලා දුන්නා
සමහර ඒවා බාගෙට කරලා මම අනාථ වෙලා හිටියේ
comment කරපු උදවු කරපු හැමෝටම බොහොම ස්තුතියි
හැමදාම ආදරෙයි එළකිරි කොල්ලෝ සෙට් එකට
K_ZONE සහෝදරයාට හදපිරි ස්තුතිය
පිස්සු හැදුනා යකෝ ඌ කරපු වැඩ ටික දැකලා

අඩු තරමින් මට අපි දෙන්නා කතා කරපු notepad එකවත් save කරගන්න තියලා ගිහින් නැහැ
මොනවා උනත් මට ඒක capture කරගන්න පුළුවන් උනා
ඒ වගේ කෙනෙක් ගැන යන්තමට හරි දැනගත්ත එක ලොකු දෙයක්.

He is a real ELAKIRI guy
Last edited: