බුදුන්ගේ උපත අවුරුදු 100කින් පස්සට?

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,250
    2,447
    113
    37
    බුදුන්ගේ උපත අවුරුදු 100කින් පස්සට?

    bu1.jpg



    බෞද්ධ ඉතිහාසයට සම්බන්ධ පැරණිතම සාක්ෂිය සොයාගැනීමට විද්වතුන් සමත්ව තිබෙනවා , ඒ අනුව මේ වනවිට සොයා ගැනුනු ක්‍රිස්තු පූර්ව 550 සියවසට අයත් නටඹුන් වලට වඩා තව අවුරුදු 100 පස්සට මෙම නටඹුන් දිවයන බවයි විද්වතුන් පවසන්නේ. නේපාලයේ ලුම්බිණිය බුදුන් උපන් බිම ලෙස හදුන්වන අතර සිදුහතුන් උපත ලබද්දී මහාමායා දේවිය රුකුල් දුන් සල් ගස පිහිටි ස්ථානයේ එය ආවරණයට ඉදිකල විහාරයක නටඹුන් මෙසේ හමුවී තිබෙනවා. සිදුහත් කුමරුගේ උපත සම්බන්ධයෙන් මෙතෙක් පැවති මත ගැටලු මේ අනුව නිරාකරණය වන බවයි පැවසෙන්නේ








    National_Geographic_logo_5676.jpg
     
    Last edited:

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    මීවනපලානේ කල්ලියට නම් ඔය කොයි සාක්ෂිය පෙන්නුවත් වැඩක් වෙන්නෙ නැහැ.:P
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,446
    22,105
    113
    Gotland
    මිරැන්ඩෝ කාරය ඇතුළු මීවනපලානේ කල්ලිය ලිඳේ
    උන් කිව්වේ බුදුහාමුදුරුවෝ ඉපදුනේ ලංකාවේ කියල