පියාසර;15946351 said:elakiri eke wadipurama inne kollone ban.
kollek kawadawath DON'T LIKE kiyannane.

උබ සමනයයෙක්ද?
කවුද බං එපා කියන්නේ. හෙම්බත් වේලා ඉන්න වේලාවක කවුරුත් නැති වේලාවක. කරන්න කිසිම දෙයක් නැතිව ඉන්න වේලාවක අපිට ආදරය කරන කෙල්ලෙක් අපි ලග හිටියාම මොකුත් නොකරන ඉන්න එවුනුත් ඉන්නවා ද.
onna aawa....duwala gihin wadihitiyekgen ahalaa uba uththara dipan
