එළකිරි ක්රිකට් : නුවර කොල්ලෝ
|||| එළකිරි සය සාමාජික මිතුරු ක්රිකට් තරගාවලිය 2014 ||||
------» ප්රධාන නූල »------
INTER ELAKIRI SIX SIDE FRIENDSHIP CRICKET MATCH 2014
~ 2014 ජනවාරි 5ස් වන ඉරුදින දවස පුරා පැවැත්වීමට නියමිත දැනටමත් සියල්ල සූදානම්ව ඇති එළකිරි සය සාමාජික මිතුරු ක්රිකට් තරගාවලිය සදහා මහනුවර ප්රදේශයෙන් පැමිනීමට බලාපොරොත්තු වන එළකිරි කොල්ලන් සෙට් වීම පිලිබදවයි ~

මැච් එකට නුවරින් සෙට් වෙන කොල්ලො ඔක්කොම මෙතන පොස්ට් කරපල්ලා යන උන්ගෙ දුරකතන අංක මට හරි ව්කිලික්ස්ට හරි pm කරපල්ලා තමන් නුවර කොහෙද අපිට සෙට් වෙලා යන්න එනවද නැත්තන් තනියම යනවද කියලත් කතා බහ කරගමු
නුවරින් අනිවා ටීම් එකක් දාලා අනිත් උන්ට පෙන්නමු නුවර වැඩකිඩ!

☞ ☞ කෝ නුවර කොල්ලෝ වරෙල්ලා ☜ ☜