අපේ විදුහල්පතිතුමා R.I.Tඅලස් ගුරුපියානන් ගේ &#

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අපේ විදුහල්පතිතුමා R.I.Tඅලස් ගුරුපියානන් ගේ &a

    අපේ විදුහල්පතිතුමා R.I.Tඅලස් ගුරුපියානන් ගේ අභාවය

    Mr_alless.jpg


    ds20crest20sinhala.jpg


    අපේ ඩි.ඇස්.සේනානායක විදුහලේ ආරම්භක විදුහල්පතිතුමන් වු R.I.Tඅලස් ගුරුපියානන් මිට මද මොහොතකට කලින් අභාවප්‍රාප්ත වු බව එලකිරයේ සියලු ම ඩි.ඇස්. සොයුරන් වෙත ඉතාමත් සංවේදි ව දැනුම්දෙනු කැමැත්තෙමි.


    86u4.jpg


    එතුමන් ගේ දේහය පිලිබද අවසන් කටයුතු 2013/12/02 දින කොළඹ කනත්තේ දී සිදුකරනු ලබන බව ඩි.ඇස්.සේනානායක විදයාලියය ආදිශිෂ්‍ය සංගමය දැනුම් දෙයි.

    දේහය එදින උදෑසන ඩී.ඇස්.සේනානායක විදුහලේ ආර්.අයි.ටී. අලස් ශාලාවේ තැන්පත් කරනු ලබන අතර සවස 2.00 වන තුරු අවසන් බුහුමන් දැ්වීමට එක්වන ලෙස ආදි ශීෂ්‍ය සොයුරන් හට මෙයින් දන්වා සිටිනු ලැබේ.

     
    Last edited:
    • Like
    Reactions: Fox Mulder89

    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    D .S විදුහලේ හදවත
    R . I T අලස්
    අපේ ගුරු පියාණනි
    ඔබට නිවන් සුව පතන්නෙමු...!!!
     

    electroniclab

    Member
    Sep 12, 2010
    264
    70
    0
    R.I.P!! මම නම් ඩී.එස් නෙවෙයි, ඒත් විදුහල්පති කෙනෙක් ගැන මේ තරමටම හොද කියවෙන්නේ ඇයි කියලා හොයලා බලනකොටයි එතුමා පාසල වෙනුවෙන් කරලා තියෙන කැපවීම ගැන වැටහුනේ.
     
    Last edited:

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    :sorry:ඔබ තුමාට නිවන් සුව අත්වේවා .. ඩ් අස් සේනානායක විදුහලේ නම කියවෙන සැමවිට ඔබ තුමාගේ නාමය නිතැතින් මතකයට නැගෙනු ඇත . :sorry::sorry::sorry::(:(